කට්ටියම වරෙල්ලා

unidentified

Member
Apr 20, 2011
65
11
0
Untitled-6.gif



එහෙනම් මොකක්ද මේ කියල තියෙන්නේ. :confused::confused::confused::confused::confused::confused:

ඔය හුදෙක් දැන්වීමක් විතරයි.:lol::lol:
අනෙක ඕක දාල තියෙන්නේ "ශ්‍රී ලංකා කැසට්, CD නිෂ්පාදකයන්ගේ සංගමය" රජයෙන් නෙමෙයි:no:
උන් ඕක දාල තියෙන්නේ බුද්දිමය දේපල පනතේ තියෙන එකක් රිෆර් කරලා.:dull:
ඔකේ තියෙන සම්පූර්ණ වගන්තිය දාල නෑනේ.
අන්න එකේ තියෙනවා ව්‍යාපාරික අවෂතාවන්ට,
පෞද්ගලික පරිහරණය, කියන වචන.
එකේ පැහැදිලිව තියෙනවා වෙළඳ වැසි තකා ළඟ තබාගැනීම වරදක් කියල.
මොකද කියන්නේ මගේ වෙළඳ හෝ පෞද්ගලික (විකිණීමෙන් හෝ බෙදාහැරීමෙන්) වාසි ලබාගැනීමේ කිසිම බලාපොරොත්තුවක් නෑ කියල ඔප්පු කලොත්. :cool::cool:
 

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Phone 1 ta Original CD 1 dala Ahanna kiyala ban kiyanne...................Neetiya hadapu ekage phone 1e puluwanlu..........
    Nathnam thawa tika kalekin Album 1 64MB Memory Card 1 kata Dala Ewai............
    sinhala witharai ne thahanam...Ay Ban Hindi ... English.... Sindu One tharam thiyenawane.........
    Danma Wena basawak igenaganilla............
     
    Last edited:

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    අයි පොඩ් තියෙන්නේ සිංදු අහන්න නෙවෙයි නම් අහවල් එකකටද?
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    :(මට වෙන්නේ එල්ලෙන්න තමයි..මෙච්චරකල් ජීවත් උන බිස්නස් එක:confused:දැන් මිනිස්සුන්ට සල්ලි තියෙනවද ඔරිජිනල් සිඩි සල්ලි දිලා ගන්න..මුන්ට සම්පුර්ණ බලේ දීපු අපිට මෙහෙම කරලා මදි...දැන් ඉතින් කරන්න තියෙන්නෙ තව ටිකක් සිඩි විකුනලා අහුවෙලා ආණ්ඩුවෙන් නිකන් දෙන බත් එක කකා ඉන්න එක තමයි. :':-)(
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඔය හුදෙක් දැන්වීමක් විතරයි.:lol::lol:
    අනෙක ඕක දාල තියෙන්නේ "ශ්‍රී ලංකා කැසට්, CD නිෂ්පාදකයන්ගේ සංගමය" රජයෙන් නෙමෙයි:no:
    උන් ඕක දාල තියෙන්නේ බුද්දිමය දේපල පනතේ තියෙන එකක් රිෆර් කරලා.:dull:
    ඔකේ තියෙන සම්පූර්ණ වගන්තිය දාල නෑනේ.
    අන්න එකේ තියෙනවා ව්‍යාපාරික අවෂතාවන්ට,
    පෞද්ගලික පරිහරණය, කියන වචන.
    එකේ පැහැදිලිව තියෙනවා වෙළඳ වැසි තකා ළඟ තබාගැනීම වරදක් කියල.
    මොකද කියන්නේ මගේ වෙළඳ හෝ පෞද්ගලික (විකිණීමෙන් හෝ බෙදාහැරීමෙන්) වාසි ලබාගැනීමේ කිසිම බලාපොරොත්තුවක් නෑ කියල ඔප්පු කලොත්. :cool::cool:

    එතකොට මේකේ තියන විදියට දඬුවම් දෙන්නෙත් ශ්‍රී ලංකා කැසට්, CD නිෂ්පාදකයන්ගේ සංගමය ද ?