![]()
එහෙනම් මොකක්ද මේ කියල තියෙන්නේ.![]()





![]()
මේ බලපන්කො මේක අද ලංකාදීප තිබුනේ, දැන් එතකොට සින්දු අහලත් ඉවරද ?
මට වෙන්නේ එල්ලෙන්න තමයි..මෙච්චරකල් ජීවත් උන බිස්නස් එක
දැන් මිනිස්සුන්ට සල්ලි තියෙනවද ඔරිජිනල් සිඩි සල්ලි දිලා ගන්න..මුන්ට සම්පුර්ණ බලේ දීපු අපිට මෙහෙම කරලා මදි...දැන් ඉතින් කරන්න තියෙන්නෙ තව ටිකක් සිඩි විකුනලා අහුවෙලා ආණ්ඩුවෙන් නිකන් දෙන බත් එක කකා ඉන්න එක තමයි. :'GON Anduwata pu** dunna hamogema pu**wal kunu wewa.!! asiawe ashrcharya......
ඔය හුදෙක් දැන්වීමක් විතරයි.
අනෙක ඕක දාල තියෙන්නේ "ශ්රී ලංකා කැසට්, CD නිෂ්පාදකයන්ගේ සංගමය" රජයෙන් නෙමෙයි![]()
උන් ඕක දාල තියෙන්නේ බුද්දිමය දේපල පනතේ තියෙන එකක් රිෆර් කරලා.
ඔකේ තියෙන සම්පූර්ණ වගන්තිය දාල නෑනේ.
අන්න එකේ තියෙනවා ව්යාපාරික අවෂතාවන්ට,
පෞද්ගලික පරිහරණය, කියන වචන.
එකේ පැහැදිලිව තියෙනවා වෙළඳ වැසි තකා ළඟ තබාගැනීම වරදක් කියල.
මොකද කියන්නේ මගේ වෙළඳ හෝ පෞද්ගලික (විකිණීමෙන් හෝ බෙදාහැරීමෙන්) වාසි ලබාගැනීමේ කිසිම බලාපොරොත්තුවක් නෑ කියල ඔප්පු කලොත්.![]()