කට්ටියම සද්දේ වහලා

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කට්ටියම සද්දේ වහලා

    14642219_571557139711569_7452182427842103205_n.jpg

    හිතන අයට දැනෙන විදිහ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,941
    113
    අප තේරුම් ගත යුත්තේ දකුණේ ශිෂ්‍යයන් නිහඬ පොන්නයින් ලෙසය.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රටක් ලෙස ලංකාවට නැගිටීමක් නැත ....
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,048
    113
    "දකුණ නිහඩය"පුක තමයි:D යකෝ පොලිස් අණ නොතතා ගියාට වෙඩි තියලා තියෙන්නෙ පර දෙමලු දෙන්නට....ඒකට දැන් ඒ චෙක් පොයින්ට් එකේ හිටපු පොලිස් කාරයො 5දෙනෙක්ගෙ වැඩ තහනං මෛත්‍රී පොන්නයම කියලා ඒ දෙමව්පියන්ගෙන් සමාව ඉල්ලනවා වන්දියකුත් ගෙවන්න ලෑස්තියි කියලා...සිංහල කොල්ලෙක් පොලිසිය මරලා දැම්මනං මේ පොන්නයො ඔහොම කරනවද??වෙන එකක් තියා යාපනේ කැම්පස් එකේ පර දෙමලු සිංහල කොල්ලන්ට බල්ලන්ට වගේ ගැහුවා කෝ ඔය විශ්වවිද්‍යාල සිසුන් මොනවද ඒකට කරේ??අන්තරේ පාරට බැස්සද ඒකට??පුක තමා:D දෙමලට තම්බියාට ජනේලෙන් පුක දෙන්න එපා ගසා අයියේ :no:
     
    උඹට ප්‍රසන පෙන විදිහයි මට පෙන විදිහයි වෙනස් කොල්ලෝ ....එක කාලයත් එක්ක වෙනස් වෙලා....
     
    • Like
    Reactions: MR.BILLA

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    "දකුණ නිහඩය"පුක තමයි:D යකෝ පොලිස් අණ නොතතා ගියාට වෙඩි තියලා තියෙන්නෙ පර දෙමලු දෙන්නට....ඒකට දැන් ඒ චෙක් පොයින්ට් එකේ හිටපු පොලිස් කාරයො 5දෙනෙක්ගෙ වැඩ තහනං මෛත්‍රී පොන්නයම කියලා ඒ දෙමව්පියන්ගෙන් සමාව ඉල්ලනවා වන්දියකුත් ගෙවන්න ලෑස්තියි කියලා...සිංහල කොල්ලෙක් පොලිසිය මරලා දැම්මනං මේ පොන්නයො ඔහොම කරනවද??වෙන එකක් තියා යාපනේ කැම්පස් එකේ පර දෙමලු සිංහල කොල්ලන්ට බල්ලන්ට වගේ ගැහුවා කෝ ඔය විශ්වවිද්‍යාල සිසුන් මොනවද ඒකට කරේ??අන්තරේ පාරට බැස්සද ඒකට??පුක තමා:D දෙමලට තම්බියාට ජනේලෙන් පුක දෙන්න එපා ගසා අයියේ :no:

    :yes::yes::yes::yes::yes:

    ගාසා ට කියන්න තියෙන්නේ ඉතින්

    2pqnej6.jpg
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    "දකුණ නිහඩය"පුක තමයි:D යකෝ පොලිස් අණ නොතතා ගියාට වෙඩි තියලා තියෙන්නෙ පර දෙමලු දෙන්නට....ඒකට දැන් ඒ චෙක් පොයින්ට් එකේ හිටපු පොලිස් කාරයො 5දෙනෙක්ගෙ වැඩ තහනං මෛත්‍රී පොන්නයම කියලා ඒ දෙමව්පියන්ගෙන් සමාව ඉල්ලනවා වන්දියකුත් ගෙවන්න ලෑස්තියි කියලා...සිංහල කොල්ලෙක් පොලිසිය මරලා දැම්මනං මේ පොන්නයො ඔහොම කරනවද??වෙන එකක් තියා යාපනේ කැම්පස් එකේ පර දෙමලු සිංහල කොල්ලන්ට බල්ලන්ට වගේ ගැහුවා කෝ ඔය විශ්වවිද්‍යාල සිසුන් මොනවද ඒකට කරේ??අන්තරේ පාරට බැස්සද ඒකට??පුක තමා:D දෙමලට තම්බියාට ජනේලෙන් පුක දෙන්න එපා ගසා අයියේ :no:

    පොන්න ආණ්ඩුව... හන්දිගවිල පල

    පොන්න වෙස බල්ලෝ

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    14642219_571557139711569_7452182427842103205_n.jpg

    හිතන අයට දැනෙන විදිහ

    යාපනේ යුනිවර්සිටි එකේ සිංහල කොල්ලන්ට, කෙල්ලන්ට ගහද්දි නැට්ට පුකේ ගහගෙන හිටපු,වචනයක් කතා නොකරපු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, NGO කුක්කෝ, පොලිටික්කෝ, මානව හිමිකම් සංවිධානවල පොන්න පක්කු ලජ්ජා නැතිව දැන් උතුරේ විශ්ව විද්‍යාල එක්ක එකතු වෙලා උද්ගෝසන කරන්නත් ලැස්තිලු. මුන්නම් කිසිම ලැජ්ජාවක් නැති අවජතකයෝ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාපනේ යුනිවර්සිටි එකේ සිංහල කොල්ලන්ට, කෙල්ලන්ට ගහද්දි නැට්ට පුකේ ගහගෙන හිටපු,වචනයක් කතා නොකරපු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, NGO කුක්කෝ, පොලිටික්කෝ, මානව හිමිකම් සංවිධානවල පොන්න පක්කු ලජ්ජා නැතිව දැන් උතුරේ විශ්ව විද්‍යාල එක්ක එකතු වෙලා උද්ගෝසන කරන්නත් ලැස්තිලු. මුන්නම් කිසිම ලැජ්ජාවක් නැති අවජතකයෝ.

    ඔය ඉහත අවස්ථා දෙකේම අපිනම් විරුධව කතා කලේ ....උඹලා වගේ උන් තමයි හැම වෙලවෙම එක විදිහට හැසිරෙන්නේ ...ලැජ්ජයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    "දකුණ නිහඩය"පුක තමයි:D යකෝ පොලිස් අණ නොතතා ගියාට වෙඩි තියලා තියෙන්නෙ පර දෙමලු දෙන්නට....ඒකට දැන් ඒ චෙක් පොයින්ට් එකේ හිටපු පොලිස් කාරයො 5දෙනෙක්ගෙ වැඩ තහනං මෛත්‍රී පොන්නයම කියලා ඒ දෙමව්පියන්ගෙන් සමාව ඉල්ලනවා වන්දියකුත් ගෙවන්න ලෑස්තියි කියලා...සිංහල කොල්ලෙක් පොලිසිය මරලා දැම්මනං මේ පොන්නයො ඔහොම කරනවද??වෙන එකක් තියා යාපනේ කැම්පස් එකේ පර දෙමලු සිංහල කොල්ලන්ට බල්ලන්ට වගේ ගැහුවා කෝ ඔය විශ්වවිද්‍යාල සිසුන් මොනවද ඒකට කරේ??අන්තරේ පාරට බැස්සද ඒකට??පුක තමා:D දෙමලට තම්බියාට ජනේලෙන් පුක දෙන්න එපා ගසා අයියේ :no:

    උඹ මචන් මෙතන දකවලා තියෙන්නේ පොලිස් ක්‍රියාමාර්ග වලදී ආණ්ඩුවේ හැසිරීම ..පොලිසියේ හැසිරීම ගැන ....මම කතාකරන්නේ සිද්දිය ගැන ....එක වැරද්දකින් අනිත් වැරැද්ද හරි කියලා කියන්න බැහැ ....ලංකාවම එක විදිහට හිතන දවසට මිසක් මේ රට දියුණු වෙන්නෙත් නැහැ දියුණු කරන්නත් බැහැ ....ආණ්ඩුවල පැවැත්මට බෙදා වෙන්කර පාලනයට උන් කැමති කොහොමත් ......ඔහොම යන ඔහොම යන්
     
    • Like
    Reactions: Smartm

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹ මචන් මෙතන දකවලා තියෙන්නේ පොලිස් ක්‍රියාමාර්ග වලදී ආණ්ඩුවේ හැසිරීම ..පොලිසියේ හැසිරීම ගැන ....මම කතාකරන්නේ සිද්දිය ගැන ....එක වැරද්දකින් අනිත් වැරැද්ද හරි කියලා කියන්න බැහැ ....ලංකාවම එක විදිහට හිතන දවසට මිසක් මේ රට දියුණු වෙන්නෙත් නැහැ දියුණු කරන්නත් බැහැ ....ආණ්ඩුවල පැවැත්මට බෙදා වෙන්කර පාලනයට උන් කැමති කොහොමත් ......ඔහොම යන ඔහොම යන්

    අර කොල්ලෙක්ව බිල්ඩින් එකකින් පහලට දාලා මරපු එකෙයි මේ සිද්දියේදියි වැරැද්ද පොලීසිය පිටට නේද වැටිලා තියෙන්නේ?

    සිදුවීම් දෙකටම වරැද්ද පොලීසියේ නම් නීතිය ඇයි දෙවිදියකට ක්‍රියාත්මක වෙන්නේ?

    එතකොට යාපනේ සරසවියේදී සිංහල කොල්ලන්ට ගහපු එකට වචනයක්වත් කථා නොකරපු ජනාධිපති ඇයි මේ සිදුවීමෙදී විතරක් කථාකරලා ක්‍රියාමාර්ගයක් අරන් තියෙන්නේ?

    දවසකට මේ රටේ ස්ත්‍රී දූශණ කීයක් නම් වෙනවද?ඒ එකකටවත් කථානොකරන ජනාධිපති ඇයි දෙමල ගෑනුකෙනෙක් දූශණයට ලක් වුනාම විතරක් කථාකරන්නේ?

    හිතන්න දෙයක් තියෙනවා නේද?
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    ඔකුන් පාටියට ගිහිල්ල එනකොට ශුවර් එකටම බීල පොලීසියට උන්ගේ ජාතීවාදය කියන්න ඇති ඉවසීමෙත් සීමාවක් තියෙනවනේ ...
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    ඕවට වග කියන්න ඕන මේ ආන්ඩුව දෙමල මිනිස්සුන්ව මුරුන්ග අත්තේ තියල කබ්බො ෆෝම් කරල උන් වාචාල කමට තැනක් නොතැක් නොබල කෑගහනව ..මහින්ද ඉන්නකාලේ ඔකුන් පොලිස් පෝස්ට් ලගින් යන්නේ නැට්ට පුකේ ගහගෙන ..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පොලිසිය වැරදි නම් වැරදි කියන්න ඕන
    එත් බොරුවට ආගම ජාතිය ගාවන්න ඕන නෑ මෙතෙන්ට
    වෙච්ච දේ දන්නේ නෑ ඔය කියන දේමද උනේ කියලා
    අණ නොතකා ධාවනය කියන එක විහිළුවක් නෙමෙයිනේ බං
    බිලා අපේ උනුත් ගිහින් තියනවා
    පොලිසියෙන් බැනුම් අහන්න හරි නවත්තනවා