කට්ටිය_දිවුරුම්_දෙනවා ඇමති මණ්ඩලය දිව්රුම් දීම http://nethfm.com/article/81743
mano3989 Well-known member Mar 25, 2011 7,844 839 113 Sep 4, 2015 #1 කට්ටිය_දිවුරුම්_දෙනවා ඇමති මණ්ඩලය දිව්රුම් දීම http://nethfm.com/article/81743 Last edited: Sep 4, 2015
mano3989 Well-known member Mar 25, 2011 7,844 839 113 Sep 4, 2015 #2 https://twitter.com/AzzamAmeen?ref_src=twsrc%5Etfw Azzam Ameen BBC Reporter Chandima Weerakkody also expected to get a cabinet portfolio Dayasiri Jayasekara also expected get a cabinet portfolio, most probably Sports As for now only new comers from UNP to the Cabinet is, Harin Fernando,Daya Gamage,Thilak Marapana, Vajira Abeywardhana & Sagala Rathnayake MPs in President Office to sworn in as Cabinet Ministers - SB Dissanayake, Mahinda Samarasinghe, Ranjith Siyabalapitiya, Anura Priyadarshana
https://twitter.com/AzzamAmeen?ref_src=twsrc%5Etfw Azzam Ameen BBC Reporter Chandima Weerakkody also expected to get a cabinet portfolio Dayasiri Jayasekara also expected get a cabinet portfolio, most probably Sports As for now only new comers from UNP to the Cabinet is, Harin Fernando,Daya Gamage,Thilak Marapana, Vajira Abeywardhana & Sagala Rathnayake MPs in President Office to sworn in as Cabinet Ministers - SB Dissanayake, Mahinda Samarasinghe, Ranjith Siyabalapitiya, Anura Priyadarshana
mano3989 Well-known member Mar 25, 2011 7,844 839 113 Sep 4, 2015 #3 ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය - රනිල් වික්‍රමසිංහ
mano3989 Well-known member Mar 25, 2011 7,844 839 113 Sep 4, 2015 #4 සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය - ජෝන් අමරතුංග
mano3989 Well-known member Mar 25, 2011 7,844 839 113 Sep 4, 2015 #5 තිරසාර සංවර්ධන සහ වනජීවී අමාත්‍යංශය - ගාමිණි ජයවික්‍රම පෙරේරා
mano3989 Well-known member Mar 25, 2011 7,844 839 113 Sep 4, 2015 #6 ප්‍රවාහන අමාත්‍ය ධූරය - නිමල් සිරිපාල ද සිල්වා
mano3989 Well-known member Mar 25, 2011 7,844 839 113 Sep 4, 2015 #7 සමාජ සවිබල ගනිවීම් සහ සුබ සාධන අමාත්‍යංශය - එස්.බි දිසානායක
mano3989 Well-known member Mar 25, 2011 7,844 839 113 Sep 4, 2015 #8 කම්කරු හා වෘතිය සමිති සබඳතා - - ජෝන් සෙනෙවිරත්න
mano3989 Well-known member Mar 25, 2011 7,844 839 113 Sep 4, 2015 #9 විශ්ව විද්‍යාල /අධ්‍යයාපන සහ මහාමාර්ග අමත්‍යංශය - ලක්ෂ්මන් කිරිඇල්ල
mano3989 Well-known member Mar 25, 2011 7,844 839 113 Sep 4, 2015 #10 ආපදා කළමනාකරණ අමාත්‍යංශය - අනුර ප්‍රියදර්ශන යාපා
mano3989 Well-known member Mar 25, 2011 7,844 839 113 Sep 4, 2015 #12 තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන සහ රැකියා අමාත්‍යංශය - සුසිල් ප්‍රේම්ජයන්ත්
mano3989 Well-known member Mar 25, 2011 7,844 839 113 Sep 4, 2015 #13 toiya said: Click to expand... kale maru unata pulli maru wenne nane ban
M mayson baas Member Oct 16, 2014 1,239 139 0 Sep 4, 2015 #14 mano3989 said: විශ්ව විද්‍යාල /අධ්‍යයාපන සහ මහාමාර්ග අමත්‍යංශය - ලක්ෂ්මන් කිරිඇල්ල Click to expand... ඔය ඇමතිකමනම් ඕනෙ ගොනෙකුට කරන්න පුළුවන්.
mano3989 said: විශ්ව විද්‍යාල /අධ්‍යයාපන සහ මහාමාර්ග අමත්‍යංශය - ලක්ෂ්මන් කිරිඇල්ල Click to expand... ඔය ඇමතිකමනම් ඕනෙ ගොනෙකුට කරන්න පුළුවන්.
mano3989 Well-known member Mar 25, 2011 7,844 839 113 Sep 4, 2015 #15 නීතිය සහ සාමය සහ බන්ධරාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය - තිලක් මාරපන
waligamaya Well-known member Oct 31, 2012 7,062 597 113 සක්වල ගලේ ගල පල්ල Sep 4, 2015 #16 mano3989 said: විශ්ව විද්‍යාල /අධ්‍යයාපන සහ මහාමාර්ග අමත්‍යංශය - ලක්ෂ්මන් කිරිඇල්ල Click to expand... මර අමත්යන්ෂ බෙදීමක් තමයි.
mano3989 said: විශ්ව විද්‍යාල /අධ්‍යයාපන සහ මහාමාර්ග අමත්‍යංශය - ලක්ෂ්මන් කිරිඇල්ල Click to expand... මර අමත්යන්ෂ බෙදීමක් තමයි.
mano3989 Well-known member Mar 25, 2011 7,844 839 113 Sep 4, 2015 #17 සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය - රාජිත සේනාරත්න
mano3989 Well-known member Mar 25, 2011 7,844 839 113 Sep 4, 2015 #18 මුදල් අමාත්‍යධූරය - රවී කරුණානායක
ilanganthilaka Well-known member Jun 4, 2008 12,437 1,004 113 Sep 4, 2015 #19 mano3989 said: මුදල් අමාත්‍යධූරය - රවී කරුණානායක Click to expand...
mano3989 Well-known member Mar 25, 2011 7,844 839 113 Sep 4, 2015 #20 ස්වදේශ කටයුතු අමාත්‍ය - වජිර අබේවර්ධන නිපුනතා සංවර්ධන වෘතිය පුහුණු අමාත්‍ය - මහින්ද සමරසිංහ