කට්ටිය පන්සල් ගියාද?

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කට්ටිය පන්සල් ගියාද?

    අද පෝය දවසනේ, පෝය දවසටනම් පන්සල් නොයා ගෙදර ඉන්න හරිම අමාරුයි, මමත් දැන් පන්සල් ගිහිල්ලා ආවා, හොඳට වැන්දා. ඔයාලත් පන්සල් ගියාද? ඔයාලා ඔක්කෝටම බුදු සරණයි!
    sri-lanka-girl_1383600i.jpg