කට්ටිය පරිස්සමින්

gihan500

Active member
  • Feb 9, 2014
    402
    175
    43
    36
    Colombo
    අද මට උන දේ වෙන උන්ට වෙන්න කලින් කියන්නේ. මම දැක්කා eMoney (Internet Marketing & Business) කියන forum එකේ IQ BOT එකක් downloald කරගන්න කියල මු (skt2213121) දාලා තිබ්බ ලින්ක් එකක් . මම එකෙන් file එක run කරගෙන වැඩේ කර. ඒ උනාට හරියට අ file එක වැඩ කරේ නේ. මම email password ඔක්කොම ගහල BOT එක run කරා . ඒ උනාට BOT එක RUN උනේ නේ. ඉතින් මම එකෙන් අයින් වෙලා PC එක නොර්මල් screen එකේ තිබ්බා . ටික වෙලාවකින් මගේ PC එක වෙන එකෙක් Handle කරනවා වගේ දැක්ක.ඒ කිව්වේ ඖටෝ mouse Point වැඩ කර. එත් එක්කම මගේ Team Viewer software එකත් ඔපෙන් කරගෙන මු ලොග් වෙලා වැඩ. මගේ gmail ලොග් වෙලා එට පස්සේ skrill එකටත් ලොග් වෙලා ස්ක්රිල්ල් එකට එන පින් code එක මගේ mail එකට ඇවිල්ලා මු ඒ අපු මිල් එකත් delete කරලා . මම වෙලාවට දැක්ක gmail එකේ යට undo කරන්න කියල msg එකක් . මම එක undo කරට පස්සේ තමයි සීන් එක දැක්කේ , එට පස්සේ මම මුගේ thread එකට comment එකක් දැම්මා බැනලා මු එකත් edit කරලා . කැරි පකයා. මුන් වගේ උන්ගෙන් පරිස්සම් වෙයල්ලා . මම PC එක full ෆොර්මැට් එකක් ගැහුවා .

    මේ තියෙන්නේ thread එක. මු එකත් දැන් එඩිට් කරලා වේසිගෙ පුතා .
    https://elakiri.com/threads/iqoption-binary-forex-bot-free-සින්හල.1944011/
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    Ehema wena un daana Comment edit karanna bahane ban
    එහෙම කියන්නත් බෑ බං. එකපාරක් මං දාපු පෝස්ට් එකක් එඩිට් කරලා තිබ්බා. මං දැම්මේ මඛාදේව රජතුමාගේ කතාවෙ ත්‍රෙඩ් එකට අදාල පොඩි කොටසක්. ඒ ටික තිබ්බම ඇති සම්පූර්ණ කතාව ඕනෙ අයට ලින්ක් එක දැම්මා ඊට පහලින්. පස්සෙ බලද්දි ලින්ක් එක අයින් කරලා සම්පූර්ණ කතාවම දාලා. මට එඩිට් කරන්නත් බෑ පරක්කු වැඩියි. @AnuradhaRa ගෙ ත්‍රෙඩ් එකට අදාල ටික මං දාපු විදියට තියෙන්න දුන්නනම් පොඩ්ඩයි හින්දා එන උන් කියවලා යනවා. දැන් දිගවැඩි හින්දා ගොඩක් උන් කියවන්නෑ.

    මේ තියෙන්නේ ඒ අනවසරයෙන් එඩිට් කරපු එක. ඔච්චර දිගට දැම්මෙ නෑ මං. පේලි 3-4යි දැම්මෙ.
    https://elakiri.com/threads/මම-නාකි-වෙලා.1940087/page-2#post-25428359
     
    Last edited:
    • Wow
    Reactions: EnIgma001

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    Telegram group walath eka eka bots click karanna kiyala enawa. Ape un thamai danne. Me kiyana widiyata hena risky wedak meka neda. Bots click karannama honda na...
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    අද මට උන දේ වෙන උන්ට වෙන්න කලින් කියන්නේ. මම දැක්කා eMoney (Internet Marketing & Business) කියන forum එකේ IQ BOT එකක් downloald කරගන්න කියල මු (skt2213121) දාලා තිබ්බ ලින්ක් එකක් . මම එකෙන් file එක run කරගෙන වැඩේ කර. ඒ උනාට හරියට අ file එක වැඩ කරේ නේ. මම email password ඔක්කොම ගහල BOT එක run කරා . ඒ උනාට BOT එක RUN උනේ නේ. ඉතින් මම එකෙන් අයින් වෙලා PC එක නොර්මල් screen එකේ තිබ්බා . ටික වෙලාවකින් මගේ PC එක වෙන එකෙක් Handle කරනවා වගේ දැක්ක.ඒ කිව්වේ ඖටෝ mouse Point වැඩ කර. එත් එක්කම මගේ Team Viewer software එකත් ඔපෙන් කරගෙන මු ලොග් වෙලා වැඩ. මගේ gmail ලොග් වෙලා එට පස්සේ skrill එකටත් ලොග් වෙලා ස්ක්රිල්ල් එකට එන පින් code එක මගේ mail එකට ඇවිල්ලා මු ඒ අපු මිල් එකත් delete කරලා . මම වෙලාවට දැක්ක gmail එකේ යට undo කරන්න කියල msg එකක් . මම එක undo කරට පස්සේ තමයි සීන් එක දැක්කේ , එට පස්සේ මම මුගේ thread එකට comment එකක් දැම්මා බැනලා මු එකත් edit කරලා . කැරි පකයා. මුන් වගේ උන්ගෙන් පරිස්සම් වෙයල්ලා . මම PC එක full ෆොර්මැට් එකක් ගැහුවා .

    මේ තියෙන්නේ thread එක. මු එකත් දැන් එඩිට් කරලා වේසිගෙ පුතා .
    https://elakiri.com/threads/iqoption-binary-forex-bot-free-සින්හල.1944011/

    උඹලා internet හරහා හම්බ කරන්න යන්නේ internet/computers පාවිච්චිය ගැන මුලික දැනුමක් වත් නැතුවද? පුදුම වෙන්න දෙයක් නෑ උඹලා ඇර ගන්න එක.

    skt2213121 thread එකක් දාලා ගෙදර යතුරේ අච්චු අරන් උට එවන්න මේ මැටි මිශ්‍රණය පාවිච්චි කරන්න කියලා.
    උඹ උට ඒ මැටි ගුලියෙන් ගෙදර යතුරේ අච්චුවක් print කරලා උට යවලා.
    දැන් ඌ ඒ print එකෙන් යතුරක් කපාගෙන උඹ නැති වෙලාවක ගෙට රිංගලා වැඩ.

    දැන් උඹ මෙතන අඬනව.

    කාගේද වැරැද්ද? :cautious:

    දැන් ගිහින් තොගේ ඔය email එකේ passward වෙනස් කරපන් මුලින්ම.
    ඔය email එකයි ඔය passward එකයි තියන / ඔය passward එකම තියන අනිත් accounts ඔක්කොගෙම passwards වෙනස් කරපන්.

    හෙට තෝ pornhub එකේ හරි xhamster එකේ හරි හිටියොත් එලකිරියට කතා කරලා කියන්ට ඔනෑ! :giggle:

    "මම email password ඔක්කොම ගහල BOT එක run කරා" - මෝඩ ප** :cautious:
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Ehema wena un daana Comment edit karanna bahane ban
    මුගේ elakiri ac එකට ලොග් වෙලා වගේ වෙන්න ඕනේ ....

    මචන් නිකන් අතහරින්න එපා උබට පස්සට කරදාරය\ක් වෙන්න පුළුවන්
    Sri Lanka Police (Sri Lankan Police Cybercrime unit) http://www.telligp.police.lk/
    Sri Lanka Computer Emergency Readiness Team | Coordination Centre (Sri Lanka CERT|CC)
    https://www.cert.gov.lk/

    1919කතා කරලා වැඩි වීස්තර අහාගන්න පොලිසිය දැන් මේවා ලේසියෙන් අතහරින්නේ නැහැ
     
    Last edited:
    • Like
    Reactions: gihan500 and D_Mad

    gihan500

    Active member
  • Feb 9, 2014
    402
    175
    43
    36
    Colombo
    මුගේ elakiri ac එකට ලොග් වෙලා වගේ වෙන්න ඕනේ ....

    මචන් නිකන් අතහරින්න එපා උබට පස්සට කරදාරය\ක් වෙන්න පුළුවන්
    Sri Lanka Police (Sri Lankan Police Cybercrime unit) http://www.telligp.police.lk/
    Sri Lanka Computer Emergency Readiness Team | Coordination Centre (Sri Lanka CERT|CC)
    https://www.cert.gov.lk/

    1919කතා කරලා වැඩි වීස්තර අහාගන්න පොලිසිය දැන් මේවා ලේසියෙන් අතහරින්නේ නැහැ

    Ow machan thanks complaine ekaka danna one. police DIG office eke nanada innawa. mamam eyata kiyala complane ekek danna yanne

    හැබැයි මම මගේ fake Email එකෙක් තමයි use කරේ . එකෙන් මම FB account හදල තියෙනවා . මු එකටත් ලොග් වෙන්න හදලා . FB password save කරලා නැ. මු හදල තියෙන්නේ මගේ Skrill එකට ගේම denna .
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Ow machan thanks complaine ekaka danna one. police DIG office eke nanada innawa. mamam eyata kiyala complane ekek danna yanne

    හැබැයි මම මගේ fake Email එකෙක් තමයි use කරේ . එකෙන් මම FB account හදල තියෙනවා . මු එකටත් ලොග් වෙන්න හදලා . FB password save කරලා නැ. මු හදල තියෙන්නේ මගේ Skrill එකට ගේම denna .

    එහෙනම් ලේසි . මෙච්චර කරපු එකේ පෙන්න නැති වෙන්න උබේ ඩිටෙල්ස් වලින් ජිල්මාර්ට් එක්ක දැම්මොත් නැති ලෙඩ එන්නේ
    කම්ප්ලේන් එකක් දාලා තියෙන එක ඇගට ගුණයි එලස්
     
    gihan500

    Active member
  • Feb 9, 2014
    402
    175
    43
    36
    Colombo
    උඹලා internet හරහා හම්බ කරන්න යන්නේ internet/computers පාවිච්චිය ගැන මුලික දැනුමක් වත් නැතුවද? පුදුම වෙන්න දෙයක් නෑ උඹලා ඇර ගන්න එක.

    skt2213121 thread එකක් දාලා ගෙදර යතුරේ අච්චු අරන් උට එවන්න මේ මැටි මිශ්‍රණය පාවිච්චි කරන්න කියලා.
    උඹ උට ඒ මැටි ගුලියෙන් ගෙදර යතුරේ අච්චුවක් print කරලා උට යවලා.
    දැන් ඌ ඒ print එකෙන් යතුරක් කපාගෙන උඹ නැති වෙලාවක ගෙට රිංගලා වැඩ.

    දැන් උඹ මෙතන අඬනව.

    කාගේද වැරැද්ද? :cautious:

    දැන් ගිහින් තොගේ ඔය email එකේ passward වෙනස් කරපන් මුලින්ම.
    ඔය email එකයි ඔය passward එකයි තියන / ඔය passward එකම තියන අනිත් accounts ඔක්කොගෙම passwards වෙනස් කරපන්.

    හෙට තෝ pornhub එකේ හරි xhamster එකේ හරි හිටියොත් එලකිරියට කතා කරලා කියන්ට ඔනෑ! :giggle:

    "මම email password ඔක්කොම ගහල BOT එක run කරා" - මෝඩ ප** :cautious:

    machan ow ban mama balan nathuwa hama huththama run karanna yanawa. hoda padam machan meken mata hambuna
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,759
    113
    මාලඹේ
    මේකේ ඉස්සර ඉදන්ම ලින්ක් යවන එවුන් හිටියා . මෙත් ඒ වගේ පොරක් .
    මූ නම් කම්බ හොරෙක්