https://www.aliexpress.com/item/1005006521267503.htmlmath uba wage inne den wifi ekka virharai thawama bridge ekak nae , door windows sensors monada thiyenne ban kohomada set kale , man lagath thiyenne alaxa dot eka ,
මේක තියෙන්නේ. smartlife app එකෙන් සෙට් කරන්නේ. කරන හැටි වීඩියෝ එකක් තියනව. හැබැයි reed switch සෙට් එකක් serial දාලා එක ජනෙල් පලුවක් හරි ඇරෙනකොට sense වෙන්න හදාගන්න පුලුවන්.. shellac ගාපු කම්බි ඇද්දම වයර් පේන්නෙත් නැහැ. එකින් එකට බැටරි දාන්න ඕනෙත් නෑ, ජනෙල් දොරවල් වල ඕව එල්ලන්න ඕනෙත් නෑ. bridge එකකට කනෙක්ට් කරගන්න විදියක් විතරයි ඕනෙ