zigbee hub for smart switch

scorp12

Well-known member
  • Aug 26, 2015
    1,228
    643
    113
    smart wifi switch එකක් ali එකෙන් ගෙනවා, අවාට පස්සෙ තමා දන්නේ ඒක zigbee එකක් කියලා. එකට connect කරන්න පුලුවන් හොද zigbee hub එකක් recommend කරන්නකෝ. ali එකේ තියන එවා හොදයි ද? උබලා use කරන එවා මොනවද?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,918
    7,250
    113
    Kotahena
    Hub නැතිව use කරන්න පුළුවන් switch ඕන තරම් තියනවා.

    අපරාදේ ගන්න කොට බලලා ගනින් බං ඕවා. තේරුමක් නෑ switch එක Hub වලට ගහන එක
     
    • Like
    Reactions: TechnWeb

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    tuya zigbee or sonoff zigbee.
    zigbee wala thiyenawa advantage eka thama low power consume and distance eka wadi. mama door sensor okkoma zigbee , PIR sensor zigbee , battery ekak dapuwa long life
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    Hub නැතිව use කරන්න පුළුවන් switch ඕන තරම් තියනවා.

    අපරාදේ ගන්න කොට බලලා ගනින් බං ඕවා. තේරුමක් නෑ switch එක Hub වලට ගහන එක
    WiFi ඒවාට වඩා zigbee ඒවා හොඳයි automation offline උනත් වැඩ, neutral line ඕනේ නෑ.
     
    • Like
    Reactions: TechnWeb

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,418
    2,063
    113
    Mokakda ungd thecnology eka. Hub ekata connect wenne kohomada? BLE wage ekakada
     
    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,228
    643
    113
    Link eka danna balanna mokakda kiyala tuya ekakda?
    මෙන්න මෙක ගත්තේ

    tuya zigbee or sonoff zigbee.
    zigbee wala thiyenawa advantage eka thama low power consume and distance eka wadi. mama door sensor okkoma zigbee , PIR sensor zigbee , battery ekak dapuwa long life
    hub ekak gattama eka charge karanan ona nadda bn? uba gawa tiyana hub eka mokadda? kohenda gatte?
    ------ Post added on Apr 6, 2025 at 3:46 PM
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    මෙන්න මෙක ගත්තේ

    hub ekak gattama eka charge karanan ona nadda bn? uba gawa tiyana hub eka mokadda? kohenda gatte?
    ------ Post added on Apr 6, 2025 at 3:46 PM
    ඕක tuya එකක් tuya zigbee hub එකක් ගන්න මං ගාව තියෙන්නේ මෙන්න මේ විදිහේ එකක් ඒකේ bluetooth hub එකකුයි ir blaster එකකුයි තියනවා. Tuya switch නම් හැබැයි එච්චර qulity නම් නෑ
    https://a.aliexpress.com/_oCzYHHB