man use karanne sonoff ekak ekanam aulakma na dan 4 years wagezigbee hub eke quality ekak tynwada? mama ali eken genawa bt eken devices auto disconnect wenawa :/
Sonoff කියන්නේ ස්මාර්ට් ඩිවයිස් හදන චයිනිස් කොම්පැණි එකක්zigbee
sonoff
me monada ban company names da?
ithin ekata alexa kiyanne ban zigbee eken wena demada alexa eken karanneth ?Sonoff කියන්නේ ස්මාර්ට් ඩිවයිස් හදන චයිනිස් කොම්පැණි එකක්
Zigbee කියන්නේ ස්මාර්ට් ඩිවයිස් කොමුනිකෙට් කරන එක නෙට්වර්ක් ප්රෝටෝකොල් එකක් (තව තියෙනවා Z-wave, Matter, Wi-Fi)
neutral nathuwa honda ne kiyanawa ne? lights gassenawa kiyala ekkenek kiwwa atthada?Man gawa smart plug, smart switch,(with neutral without neutral dekama thiyenawa) wireless switch button, motion sensor, redar sensor, vibration sensor, light sensor,Samsung smart TV, mi box,smart bulb, smart led strip, smart ir remote, Google mini thiyenawa. Wifi, zigbee dekama use karanawa
Voice commands walata wada sensors set eka thama hoda
oka gattata wadak na ne. eeta wada hodai phone eke inna google assistant ekka katha kara kara hitiya nam. umba hand shake karana sadda oka ahan indala reta reta aaah aaah wage sadda play wenna gattama gedara un baya weiView attachment 229750View attachment 229749
කට්ටිය පාවිච්චි කරන Smart Gadgets මොනවද? පොඩි ආසාවක් තියෙනවා Alexa / Google Smart Hub or Speaker එකකට Invest කරන්න.
Man nam use karanne sonoff no neutral ekak ekenam flickering issue ekak na light ekath led 3w,6w,9w. Kalin tuya eke ekak thibba ekenam flickering issue eka thibbaneutral nathuwa honda ne kiyanawa ne? lights gassenawa kiyala ekkenek kiwwa atthada?![]()
mama tuya no neutral switches use karanawaMan nam use karanne sonoff no neutral ekak ekenam flickering issue ekak na light ekath led 3w,6w,9w. Kalin tuya eke ekak thibba ekenam flickering issue eka thibba
mama nam google tama use karanneඇලෙක්සා wake world එක හරි ලේසියි අනික් ඒවට වඩා. ළමයින්ට පොත් කියවද්දී එන නොදන්න වචන/නොදන්න දේවල්/ අපෙන් අහන ප්‍රශ්ණ එහෙම අහන/හොයන එක වගේ ගොඩක් දේවල් ගොඩක්ම පහසු වුනා හා ඒවා හොයන ප්‍රමාණය වැඩිවුනා ගූගල්, ඇපල් පාවිච්චි කරනවට වඩා.
පොඩි ට්ප් එකකුත් කියල තියන්නම්. ටීවි එකට කනෙකට් කරාට පස්සේ යටින් කහපාට ලයින් එකක් එන්න ගන්නවා. මිනිස්සු ගොඩක් ටීවී මාරුකරල තිබුන ටීවී එකේ ප්‍රශ්ණයක් කියල. නමුත් ඒක ඇලෙක්සා නෝටිෆිකේෂන් එකක්.
mama nam google tama use karanne
uba hari
alexa kiyanna lesi tama
me magule tama wake word eka change karanna bene
hey hey ganakota nikan harak elawana feeling ekak enawa"හේයි ගූගල්", "හේයි සිරී" පොඩි උන් ෆෝන් එක අතේ තියන් හිටියත් කියන්නේ නෑ. ඇලෙක්සා නං ගෙදර ගෑනි වගේ වයිෆුත් බනිනවා සමහර වෙලාවට![]()
සිරාවටම මම මේ කමෙන්ට් එක එඩිට්කරන්න හැදුවා විතරයිhey hey ganakota nikan harak elawana feeling ekak enawa![]()