WiFi ඒවාට වඩා zigbee ඒවා හොඳයි automation offline උනත් වැඩ, neutral line ඕනේ නෑ.Hub නැතිව use කරන්න පුළුවන් switch ඕන තරම් තියනවා.
අපරාදේ ගන්න කොට බලලා ගනින් බං ඕවා. තේරුමක් නෑ switch එක Hub වලට ගහන එක
උඹගේ අවශ්‍යතාවය එක නම් කමක් නෑWiFi ඒවාට වඩා zigbee ඒවා හොඳයි automation offline උනත් වැඩ, neutral line ඕනේ නෑ.
ekane ban zigbee kiyanne , eka thama potocol ekaMokakda ungd thecnology eka. Hub ekata connect wenne kohomada? BLE wage ekakada
මෙන්න මෙක ගත්තේLink eka danna balanna mokakda kiyala tuya ekakda?
hub ekak gattama eka charge karanan ona nadda bn? uba gawa tiyana hub eka mokadda? kohenda gatte?tuya zigbee or sonoff zigbee.
zigbee wala thiyenawa advantage eka thama low power consume and distance eka wadi. mama door sensor okkoma zigbee , PIR sensor zigbee , battery ekak dapuwa long life
ඕක tuya එකක් tuya zigbee hub එකක් ගන්න මං ගාව තියෙන්නේ මෙන්න මේ විදිහේ එකක් ඒකේ bluetooth hub එකකුයි ir blaster එකකුයි තියනවා. Tuya switch නම් හැබැයි එච්චර qulity නම් නෑමෙන්න මෙක ගත්තේ
hub ekak gattama eka charge karanan ona nadda bn? uba gawa tiyana hub eka mokadda? kohenda gatte?
------ Post added on Apr 6, 2025 at 3:46 PM
hmm 2.4 but wifi newi ne. zigbee account eka google ekata link karala assistant haraha control karann puluwandaekane ban zigbee kiyanne , eka thama potocol eka