කට්ටිය මොකද හිතන්නේ මේ පෝස්ට් දෙක ගැන

P13x3LBlaCK

Active member
  • Dec 18, 2020
    103
    155
    43
    lankadeepa.JPG
    twitter.JPG
     
    • Like
    Reactions: Solo Rider

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    dawasak gedara prison hooch haduva. gahuvata sarak awe naha. e hinda serama tika bivva. paya keepayak gihillai aye sihiya awe
     
    • Like
    Reactions: Solo Rider

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    යකෝව් බාර් අයිති මංත්‍රීලාට...... ඔය ඔන්ලයින් කියලා පටන් ගත්තාට වැඩේ වෙන්න යන්නේ වෙන විදිහකට....... ඔක්කොම එවුන් online ම කරයි. 😂
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ජෝන් ඩොයිලි කරපු වැඩේම තනි සිංහල අම්මට #$න ආණ්ඩුව කරනවා.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අරක්කු රටේ තහනම් නැත්නම්, ඕක ඔන්ලයින් විකුනන එකට කරදර කරන එක තේරුමක් නෑ (දැන්ටත් විකුනන තැන් තියෙනවා නේ.). බොන එකා බොයි ඔනේ නම්.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,079
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මටනං මාර කේස් එක වෙලාතියෙන්නේ.
    බෝතලයක් අතට අරං ගාන බැලුවම මොන උට්ටට මේක ගන්නවද, පොඩි එකාට පොතක්, තෑග්ගක් ගෙනියනවා කියලා හිතලා බෝතලේ පැත්තකින් තියලා පොඩි එකාට තෑගියි ගෙදරට කට්ටියටම කන්නයි ගෙනියනවා.
    කරටි කැඩෙනකන් දවසගානේ බීපු මට වුන දේ.😑😑