කට්ටිය සෙට් වෙමු මුන්ව මරන්න

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,926
    3,277
    113
    කට්ටිය සෙට් වෙමු මුන්ව මරන්න

    ඇඊ බං මේවගේ බලු වැඩ කරන්නේ

    :no::no::no::no:
    AF1QipMWUyU5-xfxKPV6RhXRaED6uJg1XrH9vGgGOBq0
     
    Attachments

    • buddha__1457423368_203.189.70.125.jpg
      buddha__1457423368_203.189.70.125.jpg
      13.1 KB · Views: 118
    Last edited:

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    සමහර අන්‍යාගමිකයන් ඔහොම දේවල් ඕනකමෙන්ම කරන්නෙ බුදු දහමට නිගරු කරන්න වගේම, බුදු දහම ගැන නොදන්න අය අතර බුදු රජාණන් වහන්සේ ගැන වැරදි හැඟීමක් ඇති කරන්න. ඕන බොහොම සියුම් මානසික උපක්‍රමයක්. කරගන්නා පාප කර්මේ තරම උන් දන්නෙ නෑ.

    ඕක අයින් කරපන්. උඹටත් පව් සිද්ද වෙයි.
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    උන් වෙන ආගමක නිසා උන්ට ඕක අවුලක් නැහැ මචන්
    අපි හොඳ බෞද්ධයෝ වගේ උන්ට ශාප නොකර මෛත්‍රී කරමු
     
    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83

    :(