කට්ටිය_ජොනිගෙන්_කාලා බිලා දයාසිරිට මනාපේ

kelaniy

Active member
  • Aug 16, 2007
    618
    34
    28
    කට්ටිය_ජොනිගෙන්_කාලා බිලා දයාසිරිට මනාපේ

    කට්ටිය ජොනිගෙන් කාලා බිලා දයාසිරිට මනාපේ දිලවගේ ..අද ජනතාව
    ඒතරම්ම මෝඩ නෑ. :lol: :lol: :lol:
     
    kelaniy

    Active member
  • Aug 16, 2007
    618
    34
    28
    aiyo salli...
    ai ban minissu mehema karanne.....

    dawas ganak kala bela, salli aran, phone aran... anthmata Dayasiriyata kathire gahala...

    sure ekatama chande dawaseth apu eunta bonna della thiyanawa, eta passe un chande danna gihin dayasiriyath ekka thiyana thrahata uge number eka kathirayak gahala kapuwawathda???
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113

    :shocked::shocked:
     
    kelaniy

    Active member
  • Aug 16, 2007
    618
    34
    28

    ලැබෙන අලුත්ම අරාන්චි වලට අනුව, මනාප ප්‍රතිපල බලන්න කියා ජොනියාගෙ ගෙදරින් අදත් කැම කන්න ආ පිරිසකට ජොනියා විසින් පයින් ගසා එලවා තිබේ.
     
    • Like
    Reactions: erozan

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    හොද වැඩේ ජොනියට, බලමු දයාසිරිට මොකද වෙන්නේ කියලා රජා ආවාම. දයාසිරිට දුන්නත් වදින්නේ සන්ධාන කාරයන්ට නුදුන්නත් වදින්නේ ජන්දේ දිපූ සන්ධාන කාරයන්ට..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    ලැබෙන අලුත්ම අරාන්චි වලට අනුව, මනාප ප්‍රතිපල බලන්න කියා ජොනියාගෙ ගෙදරින් අදත් කැම කන්න ආ පිරිසකට ජොනියා විසින් පයින් ගසා එලවා තිබේ.
    :lol::lol: patta
     
    • Like
    Reactions: kelaniy

    kelaniy

    Active member
  • Aug 16, 2007
    618
    34
    28
    machan mata chandeta kalin unp eken sms ekak awa

    PONNA JOHAN DA? PANNA DAYASIRI DA?
    UNP API OBA SAMAGA SAMADHA...

    Kiyala
     
    kelaniy

    Active member
  • Aug 16, 2007
    618
    34
    28
    yako chande iwara welath me sms eka ada apahu awa, munge sms system eke aulak da koheda...

    PONNA JOHAN DA? PANNA DAYASIRI DA?
    UNP API OBA SAMAGA SAMADHA...
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    කට්ටිය ජොනිගෙන් කාලා බිලා දයාසිරිට මනාපේ දිලවගේ ..අද ජනතාව
    ඒතරම්ම මෝඩ නෑ. :lol: :lol: :lol:

    ජොහාන් තම මැතිවරණ ව්‍යාපාරයට වියදම් කළ මුදල කෝටි 150 ක් පමණය. කෙසේ වෙතත් කෝටි 150 කින් රුපියල් ලක්ෂ 15 ක් වටිනා නිවාස 1000 ක් හදා නොමිලේ ඛෙදා දීමට තිබිණ. ලක්ෂ 7 ක් පමණ වටිනා නිවාස නම් 2000 ක් හදා නොමිලේ ලබා දීමට තිබිණ.

    aiyo සල්ලි ! aiyo සල්ලි ! aiyo සල්ලි ! aiyo සල්ලි ! aiyo සල්ලි ! aiyo සල්ලි ! aiyo සල්ලි ! aiyo සල්ලි ! aiyo සල්ලි ! aiyo සල්ලි ! aiyo සල්ලි ! aiyo සල්ලි ! aiyo සල්ලි ! :no:
     
    Last edited: