කට්ට ගහපු නැති තානාපති මේඝ කියන කතාව 🧒

lilman

Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo
    බොරු කරන එක ලංකාවෙ උන්ගෙ ජාන වලින්ම එනව වගේ නේද ? ලෝකෙ කොහෙ හිටියත් ලංකාවෙ නම තියනව :lol:
     
    • Haha
    Reactions: akmaadj

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    amo amo ok cir

    amo-amo-cer-jpg.158765
     
    • Haha
    Reactions: negombokollo

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    නයිවල දරුවා සහ නයිවල
    Ko eththta mun

    නාසාහි ලොව ලාබාලතම තානාපති ශ්‍රී ලංකාවේ මේඝ මහිම විජේවර්ධන කියන කතාව.

    කට්ට ගහගෙන අනුන්ටත් ගහන්න කිය කිය වැලලෙන මෝඩ ලිංමැඩියන්ට හොදම පිළිතුර. 🤙


    මුගේ වචන කියන වේගේ බලාපන් දූපතේ උන්ට හපන්නු...ඕකට බොරු කියන්න ගෙදර උන් තමා ෆ්‍රොම් කරන්න ඇත්තේ
    ------ Post added on Feb 14, 2022 at 3:20 AM
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    Just check the statistics. It will show you the difference between VAX and UNVAX.
    උඹ ඕවා කියලා කාලේ නාස්තිකරගන්ඩ එපා, ඔය අමු ගොං කතා කිය කිය දැන් සෙල්ලං දාන උන් තත්තගේ ඇටෙත් නෑ, උන්ගේ තාත්තලත් නෑ වසූරිය වැක්සින් එක ගැහුවේ නැහ්නං. උඹ උඹේ කාලය ප්‍රයෝජනවත් වැඩකට යොදවපං, හරකුන්ට කලනය උගන්නපං, අඩුගානේ උන් යමක් ඉගෙන ගනී.
    SU55OXS.png
     
    Last edited: