කටාර් අර්බුදය : තිරය පිටුපස

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊර්ෂ්‍යාව........රාජතාන්ත්‍රික ඊර්ෂයාව.......
    කටාරය කියන්නේ අරාබි ලෝකයේ දියුණුම මට්ටමේ තියන රටක්....
    සවුදියේ ඉන්න ඔටු-එළුපල්ලන්ට ඒක දරා ගෙන ඉන්න බෑ....
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඊර්ෂ්‍යාව........රාජතාන්ත්‍රික ඊර්ෂයාව.......
    කටාරය කියන්නේ අරාබි ලෝකයේ දියුණුම මට්ටමේ තියන රටක්....
    සවුදියේ ඉන්න ඔටු-එළුපල්ලන්ට ඒක දරා ගෙන ඉන්න බෑ....
    ඒ කතාවට නම් මම එකග නැ මා ප්‍රිය වෙද ඇදුරානෙනි. කටාර් රාජ්ය තමන්ගේ තරම නොදැන හැසිරීම අරඹයා මේ දේ සිදුවී ඇත්තේ. ස්වාබාවික සම්පත්වලින් මෙලො දානයක් නොමැති වැලි කතරක සියලු අඩුම කුඩුම සෞදියෙන් ගෙන්වාගෙන, උන්ට කෙලවීම අනුවනකමක්. කටාර් රාජ්ය ඔය කියන තරම් දියුනු රාජ්යක් නොවෙයි සාපෙක්ශව සෞදිය හා එමිරේට්ස් රාජ්ය සැලකීමේදි කටාර්යේ ජනගහනය අඩු නිසා ඒක පුද්ගල ආදායම අහස උසට තිබේ.කටාරයට මෙය වෙස්වලාගෙන පැමිනි ආශිර්වාදයක් නම් පුක පලාගෙන කටර්කාරයා සාකච්චාවෙන් විසදාගමුයි කීම අවශ්ය නොවේ. කටාරයට කෙලවී ඇතිබව කටාර්කාරයා පිලිගන්නාවිට අප එය එසේ නැතියි කීම අපගේ නොදැනුවත්කම ලෙස මට හැගේ.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    එල, මෙහෙම කාලීන සිදුවීම් ගැන දාන ඒවා වටිනව බන් නැත්තන් අග මුල හොයාගන්න බෑ මොකෝ වෙන්නෙ කියල :yes: +8
    ඔව් බන්.මේවගේ ත්‍රෙඩ් ගොඩක් වටිනවා.යමක් ඉගෙනගන්න. මනුස්සයෙකුට තේරෙන විදියට සරලව ලියල තියෙනවා.:yes::yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උබෙන් බලාගෙන හිටපු ත්රෙඅඩ් එකක්
    හැමදාම වගේ අදත් කරුනු පැහැදිලි කලාට ස්තුතියි

    රේප්+
     
    • Like
    Reactions: HarshaLulzSec

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ප්රවෘත්ති වත් බැලෙන් නෑ බන්. :dull:
    මේ වගේ ලෝකේ වෙන දේවල් විශ්ලේනාත්මකව හොදට විස්තර ඇතිව ත්‍රෙඩ් එකක් දැම්මොත් ඒ උබ තමයි. මේකෙ ඉන්නවා 9 පන්තියෙ ඉන්න ඒත් පෙර පාසල් මානසිකත්වයේන් ජීවත් වෙනා අමුතු මැට්ටෝ ටිකක්. :rofl:
    රෙප් කැපුවා කියන්නෙ උබේ ත්‍රෙඩ් එක සාර්තකයි කියන එකනෙ.:yes:
    ඒ කියන්නෙ ඌට රිදුන තරම කෙසේ වෙතත් ඉරිසියා හිතෙන්න හරි වැටිලා තියන එකනෙ. :rofl:

    කොහොමත් හරි හමන් ජාතකයක් නැති ඕපපාතික කොට්ටාසයක් ඉන්නවනෙ. උන්ගෙන් ඉතින් ඔයිට එහා දේවල් බලාපොරොත්තු වෙන්න එපා.:no:
    හැමදාමත් වගේ පට්ට ත්‍රෙඩ් එකක්. වටිනවා. ඊලග එක එනකම් බලන් ඉන්නවා. බොහොමා ස්තූතිය. :D
    රෙප් 11+
    උඹ වගේ කෙලින් කතා කරන මිනිස්සු ගැන ආඩම්බරයි.:love::love:
     
    • Like
    Reactions: thusitharhm

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේක ගැන උඹ ලිපියක් දානකම් බලාගෙන හිටියේ
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    සෞදිකාරයෙකුට රිදිලා වත්ද? :lol::lol:

    1os2akP.png

    Me dawas wala kiriye okun form wela. Unta hita gannat baa katada support karanna one kiyala:rofl:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    රත්තරං;21767920 said:
    කටාරයට උනේ උන්ට ඕනේ දේ

    කෙලවීගෙන යන ජීසීසී හව්ලේ එල්ලිලා උන්නොත් උන්ට වෙන්නේ හිගන්නෝ ටිකක් නඩත්තු කරන්න. උන් ස්වයන්පෝශිත ඉරානෙට හේත්තු උනා

    ඉබ්බ තුන පහ බැදගෙන ගෙටම ආවා වගේ සීන් එකක් කටාරෙට උනේ.
    මේවගේ සුපිරි ප්‍රස්ථා පිරළු උඹේ ඔළුවට කොහෙන් එනවද මන්දා.උඹනම් රත්තරන්ම තමයි.
     
    • Like
    Reactions: LazyLizard

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මේවගේ සුපිරි ප්‍රස්ථා පිරළු උඹේ ඔළුවට කොහෙන් එනවද මන්දා.උඹනම් රත්තරන්ම තමයි.
    රත්තරං;18565591 said:
    ඔය A380 හුටස්පර ඔක්කොම ෆේල් බන්.. ඕකේ වින්ග් එකේ ක්‍රැක් එකක් එනවා. හැම එකේම වගේ ඇවිල්ලලු.. ඒක මයිනර් ක්‍රැක් එකක් සේෆ්ටි ක්‍රිටිකල් නෑ කියල කම්පැනිය තාම ශේප් වෙලා ඉන්නවා:P:P

    රත්තරං;18568275 said:
    කිව්ව කියල හිතාගනින් කැල්කියුලේශන් හරිනම් ඊලගට දුබායි තමයි. මිඩ්ල් ඊස්ට් වලින් වැඩිම නිදහසක් තියෙන රට ඒක. බෝරි පල්ලි, බෞද්ද පන්සල්, කතෝලික පල්ලි සේරම තියෙනවා.

    උන් කෝටි ගනන් කප්පන් ගෙවලා සාමය ආරක්ශා කරගන්නේ

    අනේ මිනිහා දන්න ලබ්බ. මේ තියෙන්නේ මිනිහා මීට කලින් කුවේට් වලට ගහපු වෙලේ ඩුබායිවලට ඊලග කිව්වා. වුරුදු දෙකක් ගියා. තාම නො ඇටැක් ඩුබායි වලට. නිත් එක A380 ෆේල් ලු.. ලගදිම වින් ක්‍රැක් එකක් වෙලා කඩන් වැටෙනවලු. කො කඩන් වැටුන එව්වා අදටත් බඩු උඩ. අනේ මිනිහගේ ප්‍රෙඩික්ශන්. :P:P:P:P:P:P
     
    PuwakBadilla

    Banned
    Jun 7, 2017
    39
    7

    බකපණ්ඩිතයා දන්න රෙද්දකුත් නෑ. මු කොහොමත් සේෆ්ටි ඔස්තාර්නෙ. A380 මූ චෙක් කොරාද දන්නෙනෑ ක්‍රැක් හොයන්න. වාහන ගැන මූ දාන බොරු අහලා මුට දෙයියට වගේ සලකන ගොබ්බයො සෙට් එකක් ඉන්න එක තමයි දුක:P:P:P:P
     
    • Like
    Reactions: justinshady

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අනේ මිනිහා දන්න ලබ්බ. මේ තියෙන්නේ මිනිහා මීට කලින් කුවේට් වලට ගහපු වෙලේ ඩුබායිවලට ඊලග කිව්වා. වුරුදු දෙකක් ගියා. තාම නො ඇටැක් ඩුබායි වලට. නිත් එක A380 ෆේල් ලු.. ලගදිම වින් ක්‍රැක් එකක් වෙලා කඩන් වැටෙනවලු. කො කඩන් වැටුන එව්වා අදටත් බඩු උඩ. අනේ මිනිහගේ ප්‍රෙඩික්ශන්. :P:P:P:P:P:P

    A380 වල පොඩි කේස් එකක් තියන්වද කොහෙද, මේ බලපන්...
    A senior industry expert told The Times: ‘The issue is around the type of aluminum being used and the fitting which, as a result of the assembly, creates the crack’, with a source close to the problem adding, ‘It is a design and process engineering failure’.

    Source: http://www.dailymail.co.uk/news/article-2109150/Wing-cracks-A380-superjumbos-sparked-global-recall-blamed-British-engineering-firm.html
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,084
    1
    28,588
    113
    මේවගේ කාලීන තොරතුරු සවිස්තරාත්මකව ගෙනහැර දක්වන ඔබට ගොඩක් ස්තුතියි මචන්. Keep it up
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අනේ මිනිහා දන්න ලබ්බ. මේ තියෙන්නේ මිනිහා මීට කලින් කුවේට් වලට ගහපු වෙලේ ඩුබායිවලට ඊලග කිව්වා. වුරුදු දෙකක් ගියා. තාම නො ඇටැක් ඩුබායි වලට. නිත් එක A380 ෆේල් ලු.. ලගදිම වින් ක්‍රැක් එකක් වෙලා කඩන් වැටෙනවලු. කො කඩන් වැටුන එව්වා අදටත් බඩු උඩ. අනේ මිනිහගේ ප්‍රෙඩික්ශන්. :P:P:P:P:P:P

    අනිත් එව්වා ගැන දන්නේ නෑ
    එත් a380 නම් අයින් කරන්ව්වා airline වලින් වියදම් වැඩි නිසා
    මාත් දැක්කේ airline ගැන ත්‍රඩ් එහෙක

    • Like
    Reactions: HarshaLulzSec

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අනේ මිනිහා දන්න ලබ්බ. මේ තියෙන්නේ මිනිහා මීට කලින් කුවේට් වලට ගහපු වෙලේ ඩුබායිවලට ඊලග කිව්වා. වුරුදු දෙකක් ගියා. තාම නො ඇටැක් ඩුබායි වලට. නිත් එක A380 ෆේල් ලු.. ලගදිම වින් ක්‍රැක් එකක් වෙලා කඩන් වැටෙනවලු. කො කඩන් වැටුන එව්වා අදටත් බඩු උඩ. අනේ මිනිහගේ ප්‍රෙඩික්ශන්. :P:P:P:P:P:P

    මචෝ. මම කිව්වේ ප්‍රෙඩික්ශන් ගැන නොවේ.:no: ඌ දාල තිබුණ ප්‍රස්තා පිරුල ගැන.
     
    PuwakBadilla

    Banned
    Jun 7, 2017
    39
    7
    0
    අනිත් එව්වා ගැන දන්නේ නෑ
    එත් a380 නම් අයින් කරන්ව්වා airline වලින් වියදම් වැඩි නිසා
    මාත් දැක්කේ airline ගැන ත්‍රඩ් එහෙක

    ඒ ක්‍රැක් මගුලක් හින්දා නෙමෙයිනෙ. ඕක 2005 ඉඳන් තියෙන ප්ලේන් එකක්. උබලත් ඉතින් අරූ කියන ඕනෙ ගූ බෙට්ටක් පිලිගන්නවා. UAE වලට කෙලවෙනවා කියලා පොරතටෝක් දීලා:P අනේ හුකේ. දැන් කටාර් ඉරානෙ එක්ක එකතු උනාම ස්වයන්පෝශිතයි ලු. යකෝ ඉරානෙ කියන්නෙ මොන හිගන රටක්ද. කාලයක් පොනිල්ට කඩේ ගිහින් දැන් පුක බිම ඇනගෙන ඉන්නෙ රත්තරන්
     
    දන් උබ මගේ ඒකට රිප්ලයි කරන්න කලින් දැක්කේ නැද්ද
    වෙන එකෙක් එකට source එකත් එක්ක ක්‍රැක් සීන් එක ගැන දාල තියෙනවා
    ඉතින් ඕක හදන්න කලිනුත් ලෝකේ තිබ්බනේ ඔයිට වඩා පළල වැඩි එන්ජින් 6 ක් තියෙන ඇන්ටනව් 225 එක.
    ඒවා mass production කරන්නේ නැත්තේ වියදම් වැඩි නඩත්තු වැඩි ආයෝජකයෝ අඩු සීන් හින්දනේ
    a 380 ත් පටන් ගන්නකොට සැහෙන මාර්කටින් පාරක් දීලා වෙන ලෝකේ ඒ වගේ දෙයක් නෑ වගේ තමා hype එකක් හදලා පටනගත්තේ පස්සේ උන්ට ඉල්ලුමට සරිලන සපයුමත් දීගන්න බැරිව එරිලා ඉදල අයි නැගිටලා කොහොම හරි දන් මාර්කට් එකේ උඩින් ඉන්නේ
    උන් ඒකාලේ ඒ ප්ලේන් එක ගෙනාවේ නැත්නම් උන්ගේ කම්පැනි වැටෙන සයිස් එකක් තිබ්බේ
    කොම හරි දන් එකේ failure එකක් ඇවිත් තියෙන හින්දනේ අරු කියන්න ඇත්තේ
    එක ගැන හොයල බැලුවම එකත් අත්තක් තියෙන්වන්

    මන් මුලින් කිව්වනේ මන් ඒවා දන්නේ න කියල uae කතා

    උබට උ එක්ක ප්‍රශ්නයක් නම් ඒ කියන දේවල් ප්‍රශ්නයක් නම් උ එක්ක ඩිරෙක්ට් කතා කරලා විස්න්දගනින්
    උ කියපු එක මතයක් මම හෝ වෙන එකෙක් පිළිගත්තා කියල උගේ ඕන දෙයක් පිළිගත්තා වෙන්නේ කොහොමද??

    ඉරානේ ගැන zeus සහෝදරයා වෙනම ත්‍රඩ් එකක් දැල්ල තිබ්බ
    එක බලහන්
    එක බලල ඒ රට හිගන රටක් කියහන්

    දේශපාලන මතවාද වැඩක් නෑනේ බන්
    ඉතින් මාත් පඹ උන්නැහේට දුන්නේ
    එවෙලෙට කරන්න තියෙන දේ තමා කරේ
    කවුරු හිටියත් වාසි අවාසි දෙකම ථියෙන්වා
    එකෙක්වත් පර්ෆෙක්ට් නැහැ
    මිනිස්සු පොදුවේ ගත්තම එක මතයක් නැහැ
    එක හින්දා තමයි පඹ උන්නැහෙයි පොනිලුයි මහින්ද ලොක්කයි අනිත් අරළු බුළු ටිකයි ඕන ඕන විදියට නටන්නේ
    මිනිස්සු එක එක නායකයට දේවාල හදාගෙන උන්ව නමස්කාර ක්රන්වා :rofl::rofl:
    එක න්වතිනකම් ලංකාව දියුණු වෙන එකක් නැහැ

    උඹ fake වගේ හින්දා රිපෝර්ට් කරා :baffled::baffled:
     
    අරූ කියන්නෙ 380 ඔක්කොම ෆේල් වැල් බයිලාවක්. මොකෝ ඌ ඒරොනොටික් ඉන්ජිනියර්ද නිවුස් එකක් දැකලා ඔච්චර පොර ටෝක් දෙන්න?
    එහෙනම් ඉතින් ගිහින් ඉන්න කියපන්කො ඉරානෙට වෙලා. ඇයි තොපි UAE/Saudi ම යන්න ට්‍රයි කරන්නෙ. සවුදියටත් වඩා අන්තවාදී වේසිගෙ පුතාල ඉරානෙ ඉන්නෙ. හම්බයාට බැන බැන සිරාට/පොනිල්ට කඩේ යන දෙපිට කාට්ටුවෙක් රත්තරන්. ඔන්ලයින් අලි බොරු ගහන එකෙක්. දැක්කනෙ මන් කිව්වෙ, රත්තරන්ට බනිනකොට මේකෙ ගොඩක් පොන්ස්ලට රිදෙනවා. . රිපෝට් කරලා බලපන් කව්ද ෆේක් කියලා:yes: