කටාර් ගැටලුව, ලන්කාවේ ස්තාවරය.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Assad ta gahanna ISIS ethulu terrorist groups la va bihikale saudi (Qatar uth udav kara hebei 90% ma support kare saudi), hebei Qatar Palestine Hamas ta nam godak udaw karanawa:yes:

    lankawe witharak nemei loke inna dhuppath muslim ayata gewal hadhanna, palli hadhanna ehema Qatar udhaw karanawa......Bathiyudeen ta udaw karanne gewal nethi muslim minissunta gewal hadhala denna kiyala,
    hebei Thawheed Jamath tanam kisima labbak dennehe :no::no::no:,

    Cargo mokuth ennehe kiyala kavda kivve?? :lol::lol::lol:
    onenam adha witharak monawahari tikak effect wela ethi, heta yanakota okkoma hariyai
    loke ratawal 200ma relation eka cut are nehene ban :lol::lol: Yemen, Bahrain, Maldives walin Qatar walata kisima labbak lebennehe

    Saudi & UAE walin nam ung import karanawa eka witharai unta effect wenne, food items wediyenma aawe Saudi walin, den Indian wenui pakistan walinui ey :yes:

    Qatari Population eka laksha 3k witharai
    Qatar wala Indian Population innawa laksha 6.5k

    Narendra modi ta pissu nehe laksha 6.5ma Indiavata gennannaho, ungva Qatar wala Badaginne thiyanna :no::no:

    Qatar kiyanne loke dhanawathma rata, unta aarthika sambadhaka mokuth nehene :lol:, hithannepa Qatar kiyanne Somalia va kiyala

    Isreal kaarayo jeevath wennedda ?? Isreal wate inna muslim ratawal kisiwak ungen badu ganneth nehe, unta mokuth wikunanneth nehe,

    Qatar main exporters la Korea, Japan, India & China :yes::yes:

    unge Gas & Petrol tika Saudi walatai UAE walatai wikunannehene:no:

    QATAR - World's 3rd largest gas reserves - Wealthiest country in world on per capita basis - Japan, S Korea, India largest trade partners :yes::yes:
    එල ;) නියමෙට පැහැදිලි කරලා තියේ :yes:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේක අමුලික බොරුවක්. කටාර් වල ගැස් විතරයි තියෙන්නේ.. බොරතෙල් උන් කරන්නේ නැහැ... දැනට තෙල්මිල කිසිම විදිහකින් වැඩි වෙලා නැහැ. එකම අවුල තියෙන්නේ නැව් කිසිම දෙයක් වරායට එන්නේ නැහැ.
    ලෝකයේ සල්ලි වැඩිම රට නිසා මුන්ට නැව්1000 විතර උනත් ගන්න පුලුවන්..

    මේ තියෙන්නෙ මචන් 2015 ඔපෙක් එකේ stats.

    Crude oil production stats
    Qatar (1,000 b/d) 656.0
    Kuwait (1,000 b/d) 2,858.7
    Iran (1,000 b/d) 3151.6
    Iraq (1,000 b/d) 3504.1

    කටාර් වල comparatively low production එක නිසා වෙන්න ඇති ඔයිල් export කරන්නෙ නෑ කියල පොදුවේ කියන්නෙ.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    mara seen eka kiyanne oka une Trump lokka awilla giyata passene.
    Qatar DXB walatath wada develp wei kiyala bayata gahapu gemak wenna puluwan
    matanam mona unath adala na
    But ape lankawe aya godak QATAR Airways eke wada karanawa.. mona weida danne na jobs walata. and fuel prices up unoth apitath eka godak affect wenawa.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    mara seen eka kiyanne oka une Trump lokka awilla giyata passene.
    Qatar DXB walatath wada develp wei kiyala bayata gahapu gemak wenna puluwan
    matanam mona unath adala na
    But ape lankawe aya godak QATAR Airways eke wada karanawa.. mona weida danne na jobs walata. and fuel prices up unoth apitath eka godak affect wenawa.

    Qatar airways job tikata gahala giyoth thama epama wenne:(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ තියෙන්නෙ මචන් 2015 ඔපෙක් එකේ stats.

    Crude oil production stats
    Qatar (1,000 b/d) 656.0
    Kuwait (1,000 b/d) 2,858.7
    Iran (1,000 b/d) 3151.6
    Iraq (1,000 b/d) 3504.1

    කටාර් වල comparatively low production එක නිසා වෙන්න ඇති ඔයිල් export කරන්නෙ නෑ කියල පොදුවේ කියන්නෙ.
    නැ මචන්. ඔතන ප්‍රයිස් එකට කොන්ටිටි එක අදාල නැ. ඔකේ අද උදේ පොඩ්ඩක් ඔයිල් ප්‍රයිස් නැග්ගේ, රීජනල් ස්ටැබිලිටි එක අවුල් උන නිසා. මොකද සෞදි උන් හරි තීරනයක් කිව්වෙත් නැ, ඉරාන් උන් සපොට් කරන එක කිව්වෙත් නැ. ඉරාන් සපොට් කියන්නේ රශියත් බැක් කරනවනේ.. ඒ නිස නන් ඔපෙක් උන් ප්‍රඩක්ශන් කට් කරන්නෙ නැති නිස පැය ගානෙන් ඔයිල් ආයේ නොමල්. ඔය බැන් එකට උබ ඉන්න රට් අවොත් නම් පුතේ, FTSE බහිනවා.. ශෙයර්ස් ගන්න නම් එපා. හෙට චන්දෙන් පස්සේ යුකේ උන් කටාර් බැන් කලොත් ලන්ඩන් වහන්න වෙනවා. කටාර් උන්ගේ ගොඩක් ඉන්වෙස්ට් තියනවනේ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Assad ta gahanna ISIS ethulu terrorist groups la va bihikale saudi (Qatar uth udav kara hebei 90% ma support kare saudi), hebei Qatar Palestine Hamas ta nam godak udaw karanawa:yes:

    lankawe witharak nemei loke inna dhuppath muslim ayata gewal hadhanna, palli hadhanna ehema Qatar udhaw karanawa......Bathiyudeen ta udaw karanne gewal nethi muslim minissunta gewal hadhala denna kiyala,
    hebei Thawheed Jamath tanam kisima labbak dennehe :no::no::no:,

    Cargo mokuth ennehe kiyala kavda kivve?? :lol::lol::lol:
    onenam adha witharak monawahari tikak effect wela ethi, heta yanakota okkoma hariyai
    loke ratawal 200ma relation eka cut are nehene ban :lol::lol: Yemen, Bahrain, Maldives walin Qatar walata kisima labbak lebennehe

    Saudi & UAE walin nam ung import karanawa eka witharai unta effect wenne, food items wediyenma aawe Saudi walin, den Indian wenui pakistan walinui ey :yes:

    Qatari Population eka laksha 3k witharai
    Qatar wala Indian Population innawa laksha 6.5k

    Narendra modi ta pissu nehe laksha 6.5ma Indiavata gennannaho, ungva Qatar wala Badaginne thiyanna :no::no:

    Qatar kiyanne loke dhanawathma rata, unta aarthika sambadhaka mokuth nehene :lol:, hithannepa Qatar kiyanne Somalia va kiyala

    Isreal kaarayo jeevath wennedda ?? Isreal wate inna muslim ratawal kisiwak ungen badu ganneth nehe, unta mokuth wikunanneth nehe,

    Qatar main exporters la Korea, Japan, India & China :yes::yes:

    unge Gas & Petrol tika Saudi walatai UAE walatai wikunannehene:no:

    QATAR - World's 3rd largest gas reserves - Wealthiest country in world on per capita basis - Japan, S Korea, India largest trade partners :yes::yes:

    එල ;) නියමෙට පැහැදිලි කරලා තියේ :yes:

    යකෝ මූට යමක් තේරෙනවත් එක්කනෙ. ඔන්න මම උඹව ignore ලිස්ට් එකෙන් අයින් කරලා රේප්+ දුන්න.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Doha yanawa..thama mukuth update ekak nane..ehe wada karana unta mona weida manda
    වැඩ කරන උන්ට නම් වෙන්නේ මචන් උන් වැඩ කරන්නේ කටාර් නොවෙන ෆොරීන් එවල නම් අනිවා ගෙවල්වලට යන්න වෙයි.. කටාර් උන්ගේ එවල වැඩ නම් අවුල් වෙන එකක් නැ. යුද්දයක් නම් සෙට් වෙන එකක් නැ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    යකෝ මූට යමක් තේරෙනවත් එක්කනෙ. ඔන්න මම උඹව ignore ලිස්ට් එකෙන් අයින් කරලා රේප්+ දුන්න.
    ඔකා කටාර් ගැන දන්නේ නැත්තම් නබිතුමා කුරානේ කියවලත් නැ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    නැ මචන්. ඔතන ප්‍රයිස් එකට කොන්ටිටි එක අදාල නැ. ඔකේ අද උදේ පොඩ්ඩක් ඔයිල් ප්‍රයිස් නැග්ගේ, රීජනල් ස්ටැබිලිටි එක අවුල් උන නිසා. මොකද සෞදි උන් හරි තීරනයක් කිව්වෙත් නැ, ඉරාන් උන් සපොට් කරන එක කිව්වෙත් නැ. ඉරාන් සපොට් කියන්නේ රශියත් බැක් කරනවනේ.. ඒ නිස නන් ඔපෙක් උන් ප්‍රඩක්ශන් කට් කරන්නෙ නැති නිස පැය ගානෙන් ඔයිල් ආයේ නොමල්. ඔය බැන් එකට උබ ඉන්න රට් අවොත් නම් පුතේ, FTSE බහිනවා.. ශෙයර්ස් ගන්න නම් එපා. හෙට චන්දෙන් පස්සේ යුකේ උන් කටාර් බැන් කලොත් ලන්ඩන් වහන්න වෙනවා. කටාර් උන්ගේ ගොඩක් ඉන්වෙස්ට් තියනවනේ.

    :yes::yes: ඔය ටික ලියන්න කම්මැලි හින්ද මම නිකන් හිටියෙ බන්, අරූ කිවුවනෙ කටාර් වලින් ඔයිල් produce කරන්නෙ නෑ ගෑස් විතරයි කියල. ඒකට දැම්මෙ.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    Assad ta gahanna ISIS ethulu terrorist groups la va bihikale saudi (Qatar uth udav kara hebei 90% ma support kare saudi), hebei Qatar Palestine Hamas ta nam godak udaw karanawa:yes:

    lankawe witharak nemei loke inna dhuppath muslim ayata gewal hadhanna, palli hadhanna ehema Qatar udhaw karanawa......Bathiyudeen ta udaw karanne gewal nethi muslim minissunta gewal hadhala denna kiyala,
    hebei Thawheed Jamath tanam kisima labbak dennehe :no::no::no:,

    Cargo mokuth ennehe kiyala kavda kivve?? :lol::lol::lol:
    onenam adha witharak monawahari tikak effect wela ethi, heta yanakota okkoma hariyai
    loke ratawal 200ma relation eka cut are nehene ban :lol::lol: Yemen, Bahrain, Maldives walin Qatar walata kisima labbak lebennehe

    Saudi & UAE walin nam ung import karanawa eka witharai unta effect wenne, food items wediyenma aawe Saudi walin, den Indian wenui pakistan walinui ey :yes:

    Qatari Population eka laksha 3k witharai
    Qatar wala Indian Population innawa laksha 6.5k

    Narendra modi ta pissu nehe laksha 6.5ma Indiavata gennannaho, ungva Qatar wala Badaginne thiyanna :no::no:

    Qatar kiyanne loke dhanawathma rata, unta aarthika sambadhaka mokuth nehene :lol:, hithannepa Qatar kiyanne Somalia va kiyala

    Isreal kaarayo jeevath wennedda ?? Isreal wate inna muslim ratawal kisiwak ungen badu ganneth nehe, unta mokuth wikunanneth nehe,

    Qatar main exporters la Korea, Japan, India & China :yes::yes:

    unge Gas & Petrol tika Saudi walatai UAE walatai wikunannehene:no:

    QATAR - World's 3rd largest gas reserves - Wealthiest country in world on per capita basis - Japan, S Korea, India largest trade partners :yes::yes:
    උබ කටාර් ඇවිත් තියද
    මොනවද කරන රස්සාව
    කටර් මැප් එකේ තියන තැන දන්නවද/
    යු.ඒ.ඉ මුහුදු සීමාව වහපුවහම නැව් එන්නේ පොලව යටින්ද/
    උබලා වගේ දෙමළ කථා කරන ඉන්දියන් මලබාරී උන්ගේ හොදි කන්නේ නැහැ බන් කටාර් මිනිස්සු. උන් ඇමරිකායාවි.
    කටාර් මිනිස්සු අනිකුත් අරාබි ජාතිකයන් එක්ක ගත්තහම හොදයි තමයි. නමුත් ආගම මුලට දාලා ලංකාවේ,බංගලි,මලබාරී ,තමිල්නාඩු මිනිස්සු උන්ගෙන් සල්ලි අරන් අන්තවාදී වැඩ කරනවා. මින් ඉදිරියට එහෙම කරන්න බැරි වෙයි.
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,456
    3,846
    113
    Maligawatta
    India va relationship eka cut karoth Qatar iwarai:( (Indiavath iwarai - Indians la laksha 6.5k innawane)
    America va Cut karoth Russia va patas gaala Qatar va lan kara gannawa, ungta Middle East wala ratak nethuwa inne yaalu karaganna:)

    Maldives kaarayo relation eka cut kare saudi walin monawahari higa kanna, unge population ekath lasha 3da koheda, ekenuth lakshayakma inne lankawe, ekewath nethuwa ethi Qatar wala:lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    India va relationship eka cut karoth Qatar iwarai:( (Indiavath iwarai - Indians la laksha 6.5k innawane)
    America va Cut karoth Russia va patas gaala Qatar va lan kara gannawa, ungta Middle East wala ratak nethuwa inne yaalu karaganna:)

    Maldives kaarayo relation eka cut kare saudi walin monawahari higa kanna, unge population ekath lasha 3da koheda, ekenuth lakshayakma inne lankawe, ekewath nethuwa ethi Qatar wala:lol:
    මොල්ඩිව්ස් උන් උක දෙන්නේ බොලලගේ ආගමට. වෙන පයිසයක් නැ.. දැන් ලන්කාවේ මේ සම්බන්දව මොකො වෙන්නේ? බදුර්දීන් ප්‍රෙශර් එකක් දෙනවද සිරිසේනට කටාර් අන්බැන් කරවන්න.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    On Monday 5 June 2017, Saudi Arabia, Bahrain, Egypt, the UAE, and the internationally recognised Yemeni government severed their diplomatic relations with Qatar, accusing Doha of supporting terrorism.​
    In addition, the states announced that they were suspending air, sea, and land transport with Qatar, while Qatari citizens are required to return home within two weeks​
    මට කියනවද කොහොමද ඉන්දියන නැව් එන්නේ මුහුදු සීමාව ඩුබායි වලින් වහපුවාහම. දැන් ඔමාන් එකත් බැන් කරලාලු...