ado hutto qatar don't give a shit to USA that's the problem, USA's puppets saudi and other countries messing with them

api Head office eka tiyenneth Qatar... dan mama Inne dawas 14 kara Spain awella.. apita udema call karala kiwwa. Flight Qatar airways wetharak book karanna,, wena kisima Airline ekak enne naha kiyala...
mama Qatar airport eki inna yaluwek gen dan ahuwa mama 10 enawa moko thatwaya kiyala.. meniha kiyanawa.. foods,water case ekak wei masayak eka digata tibunoth kiyala...
mun peaceful open county ekak kiyala tibunata Terrorist direct support karala.. Government site ekaka top secret news tikak waradila publish wela.. ethakota thamai case eka adila tiyenne..
dan kiyanawa HACK kara kiyala... anika thamai air space ekath wahala ratawal 8k Qatar walata cargo ships mokawath inne nahalu... mama thawa dawas 5kin serama westhara dannam
Godak lankawe Thauheed Jamad, Badurdeen, kiyana fundamental organization walata salli denne mun lu kiyana wedihata... monawa weida danne naha.. pena wedihata loku seen ekak wei,,
Barcelona football ekenuth Qatar airways logo eka ehima ainkarala...
Hukawanna wage hadanne.......
එල... ලොකු විස්තරයක් දැනගත්ත්ගමන් අප්ඩේට් එකක් දාපන්.
විස්තරයක් දැනගත්තු ගමන් කියහන්. මටත් සැහෙන පාඩුවක් වෙයි වගේ.api Head office eka tiyenneth Qatar... dan mama Inne dawas 14 kara Spain awella.. apita udema call karala kiwwa. Flight Qatar airways wetharak book karanna,, wena kisima Airline ekak enne naha kiyala...
mama Qatar airport eki inna yaluwek gen dan ahuwa mama 10 enawa moko thatwaya kiyala.. meniha kiyanawa.. foods,water case ekak wei masayak eka digata tibunoth kiyala...
mun peaceful open county ekak kiyala tibunata Terrorist direct support karala.. Government site ekaka top secret news tikak waradila publish wela.. ethakota thamai case eka adila tiyenne..
dan kiyanawa HACK kara kiyala... anika thamai air space ekath wahala ratawal 8k Qatar walata cargo ships mokawath inne nahalu... mama thawa dawas 5kin serama westhara dannam
Godak lankawe Thauheed Jamad, Badurdeen, kiyana fundamental organization walata salli denne mun lu kiyana wedihata... monawa weida danne naha.. pena wedihata loku seen ekak wei,,
Barcelona football ekenuth Qatar airways logo eka ehima ainkarala...
Hukawanna wage hadanne.......
මේක අමුලික බොරුවක්. කටාර් වල ගැස් විතරයි තියෙන්නේ.. බොරතෙල් උන් කරන්නේ නැහැ... දැනට තෙල්මිල කිසිම විදිහකින් වැඩි වෙලා නැහැ. එකම අවුල තියෙන්නේ නැව් කිසිම දෙයක් වරායට එන්නේ නැහැ.තෙල් මිල යළි ඉහළ යන ලකුණු!
කටාර් රාජ්‍ය සමග සෞදි අරාබිය ඇතුළු මැදපෙරදිග රටවල් 4 ක් පවත්වන ලද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දැමීමත් සමග මේ වන විට ලෝක ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා. ත්‍රස්තවාදී හා අන්තවාදී කණ්ඩායම්වලට කටාර් රාජ්‍යයේ අනුග්‍රහය හිමිවන බවට වූ චෝදනාව මත සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කටාර් රාජ්‍ය සමග පවත්වන ලද තානාපති සබඳතා මේ වන විට නවතා දමා තිබෙනවා.
එමිරේට්ස්, එතිහාඩ්, සෞදි ඇරබියන් සහ ෆ්ලයි ඩුබායි ගුවන් සේවා කටාර් රාජ්‍ය සමග වූ තම ගුවන් ගමන්ද නවතා දමා තිබෙනවා.
මෙම අර්බුදකාරී වතාවරණය තුළ අද දිනය තුළ දී Brent බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 50.21 දක්වා සහ WTI බොරතෙල් බැරලයක් ඩොලර් 47.90 දක්වා සියයට 0.5 බැගින් ඉහළ ගොස් තිබෙනවා.
ලෝකයේ 17 වැනි විශාලතම බොරතෙල් නිෂ්පාදකයා සහ OPEC සංවිධානයේ 9 වැනි විශාලතම බොරතෙල් සැපයුම්කරුවා වන, කටාර් දේශයේ සැපයුම් අඩපණ වීම ලෝක තෙල් මිල ඉහළ යාම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපා තිබෙන බවයි විශ්ලේෂකයින් පවසන්නේ.
මෙම පසුබිම තුළ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල ඉහළ යාමක් වාර්තා වී ඇති අතර ආසියානු කොටස් වෙළෙඳපොළ කිහිපයක්ම දිනය තුළ පහළ ගොස් තිබේ.
ඔවා කිව්වට බැ බන්. මම ඔක කිව්වා කියලා මගෙ රෙප් කපලා ගිහින්. කටාර් උන් උන්නත් එකයි මලත් එකයි, සෞදි උන් රශියන් උන් ඔපෙක් නන් ඔපෙක් උන් ප්‍රඩක්ශන් කට් කරන්නේ නැ. එතකන් තෙල් මිලබහිනවා.මේක අමුලික බොරුවක්. කටාර් වල ගැස් විතරයි තියෙන්නේ.. බොරතෙල් උන් කරන්නේ නැහැ... දැනට තෙල්මිල කිසිම විදිහකින් වැඩි වෙලා නැහැ. එකම අවුල තියෙන්නේ නැව් කිසිම දෙයක් වරායට එන්නේ නැහැ.
ලෝකයේ සල්ලි වැඩිම රට නිසා මුන්ට නැව්1000 විතර උනත් ගන්න පුලුවන්..
ලංකාවේ තවුම්හිඩ් ජමාඩ්,බදුර්දීන්ගේ සේවය, කාත්තන්කුඩි සහ අකුරන කියන ප්‍රදේශවල තිබේන ගොඩක් මුලධර්මවාදී සංවිධාන වලට ආධාර කරන්නෙත් කටර්වලින වගේ පේන විදිහට.=Screw SL;21752420]ඔවා කිව්වට බැ බන්. මම ඔක කිව්වා කියලා මගෙ රෙප් කපලා ගිහින්. කටාර් උන් උන්නත් එකයි මලත් එකයි, සෞදි උන් රශියන් උන් ඔපෙක් නන් ඔපෙක් උන් ප්‍රඩක්ශන් කට් කරන්නේ නැ. එතකන් තෙල් මිලබහිනවා.
මචන්, කටර්වලට පිට උන්ට යන්න තහනමක් නැ නේද? එන්ට්‍රි පර්මිට් වලට කේස් එකක් නැ නේද? කටාර් එන්ට්‍රි හරි වීස හරි ස්ටැම්ප් වෙලා තිබිලා ඩුබායි යන්න ගියොත් කචල් වෙයිද?bump

api Head office eka tiyenneth Qatar... dan mama Inne dawas 14 kara Spain awella.. apita udema call karala kiwwa. Flight Qatar airways wetharak book karanna,, wena kisima Airline ekak enne naha kiyala...
mama Qatar airport eki inna yaluwek gen dan ahuwa mama 10 enawa moko thatwaya kiyala.. meniha kiyanawa.. foods,water case ekak wei masayak eka digata tibunoth kiyala...
mun peaceful open county ekak kiyala tibunata Terrorist direct support karala.. Government site ekaka top secret news tikak waradila publish wela.. ethakota thamai case eka adila tiyenne..
dan kiyanawa HACK kara kiyala... anika thamai air space ekath wahala ratawal 8k Qatar walata cargo ships mokawath inne nahalu... mama thawa dawas 5kin serama westhara dannam
Godak lankawe Thauheed Jamad, Badurdeen, kiyana fundamental organization walata salli denne mun lu kiyana wedihata... monawa weida danne naha.. pena wedihata loku seen ekak wei,,
Barcelona football ekenuth Qatar airways logo eka ehima ainkarala...
Hukawanna wage hadanne.......

, 

Yemen, Bahrain, Maldives walin Qatar walata kisima labbak lebennehe

, hithannepa Qatar kiyanne Somalia va kiyala 

එහෙම කිසිම කේස් එකක් වෙන්නේ නැහැ. හැබැයි කාටර් ඉන්න එකෙකුට දැන් ෆලයිට් ගන්න තමයි කේස් එක වෙන්නේ ඩුබායි වලට යන්න. ෆලයි ඩුබායි,එමරීට්ස්,එතිහාඩ්, ජෙට් එයාර් සේරම බැන් කරලා. uba koheda inne?මචන්, කටර්වලට පිට උන්ට යන්න තහනමක් නැ නේද? එන්ට්‍රි පර්මිට් වලට කේස් එකක් නැ නේද? කටාර් එන්ට්‍රි හරි වීස හරි ස්ටැම්ප් වෙලා තිබිලා ඩුබායි යන්න ගියොත් කචල් වෙයිද?
දැනටමත් කටාර් වල ගොඩක් ප්‍රොජෙක්ට්ස් නතරවෙලා තිබ්බේ, දැන් තියෙන ටිකත් හැඳි ගවෙයි මුන් තෙල් මිලත් ටික ටික වැඩි කරා , ලබන අව්රුද්දෙ ටැකිස් ගේන්නත් හිටියේ, ලස්සනට ලේබර් ලෝ එක නම විතරක් වෙනස් කරලා ලෝකය ගොනාට ඇන්දුවා හොද වැඩේ, හැබැයි එහෙ වැඩ කරන අම්බානෙක ලංකාවේ උන්ටනම් බඩේ පාර 2020 වර්ල්ඩ් කප් එක![]()

මම දැනට නම් ලන්කාවේ ඉන්නේ, ලබන සතියේ දොහා යන්න හිටියේ වැඩකට. ඒ කියන්නේ අනික් එයාර්ලයිනුත් වැඩ නැද්ද? එහෙනම් ඔමාන්වත් දාලා ඔමාන් ඉදන් ආයේ ඩුබායි එන්න වෙන්නේ.එහෙම කිසිම කේස් එකක් වෙන්නේ නැහැ. හැබැයි කාටර් ඉන්න එකෙකුට දැන් ෆලයිට් ගන්න තමයි කේස් එක වෙන්නේ ඩුබායි වලට යන්න. ෆලයි ඩුබායි,එමරීට්ස්,එතිහාඩ්, ජෙට් එයාර් සේරම බැන් කරලා. uba koheda inne?