කටාර් ගැටලුව, ලන්කාවේ ස්තාවරය.

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    methana ban wenne specific flight ekak or kihipyak newene bn..mulu country ekakatama airspace eka ban welane..

    IATSA ekata sign karala nm ehema legally ban karanna be mn danna widihata
    නැනේ බන්.. අනිත් එයාර්ලයින් වලට අවුලක් නැනේ. එක කන්ට්‍රි එකක එයාර්ලයින්වලටනේ බන්. ඔක රශියා උනුත් කලා යුක්‍රේන් එයාර්ලයින්වලට. මම දන්න හැටියට බන්ග්ලාදේශ් හරි ඉන්දුනීසියා හරි ඔය වගේ රටක ෆ්ලයිට් වලට යුරොපියන් එයාර් ස්පේස් එක තහනම්. ඒකත් සේෆ්ටි කේස් එකක්. මම හිතන්නේ සම්බාදක දානවා වගේ ඉන්ඩිවිජුවලි පුලුවන් ඇග්‍රිමන්ට් එක කඩන්නේ නැතුව.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    ow ithin ehema aircraft wala safety case ekak thiyenawa nm ban karanna puluwan..eth ithin methana ehema case ekak newene thiynne..ane manda..

    qatar walata podi airspace ekak thiyenne godakma Bahrain FIR ekata thama ayithi..

    danata me rout deken thamai IN and OUT deela thiynne Bahrain FIR eken
    Bahrain-FIR-Entry-Exit.jpg

    sahena flight tikak ground karanna wenawa..diversion walata yana fuel cost ekka sahena amaruwaka watei wage qatar airline eka.. :baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ow ithin ehema aircraft wala safety case ekak thiyenawa nm ban karanna puluwan..eth ithin methana ehema case ekak newene thiynne..ane manda..

    qatar walata podi airspace ekak thiyenne godakma Bahrain FIR ekata thama ayithi..

    danata me rout deken thamai IN and OUT deela thiynne Bahrain FIR eken

    sahena flight tikak ground karanna wenawa..diversion walata yana fuel cost ekka sahena amaruwaka watei wage qatar airline eka.. :baffled:
    මම හිතන්නේ උබ ඔය ලියපු මම රතු කරලා දාපු එකම වෙන්න ඇති පොයින්ට් එක. කටාර් උන්ට ගොඩ ඒමක් නොදෙන එක. මේක මට හිතෙන හැටියට සෞදියේ උන්ට වඩා එමිරාටි උන්ගේ ඔනැඑපාකමක්. ට්‍රම්ප්ගේ ලැප්ටොප් බැන් එකෙන් වැඩියෙන්ම කෙල උනේ එමිරේට්ස් උන්ට. දොහා - නිව්යොක් කොහොමත් ගොඩක් ට්‍රැෆික් තිබ්බා කටාර් උන්ට. ඔක කඩලා දාන්න එමිරේට්ස් උන් සැහෙන කට්ටක් කැවා. මිනිස්සු ෆිලඩෙල්ෆියා - දොහා ෆ්ලයි කරනවා ආසියාවට එන්න ශොට් කට් එකක් හැටියට. ගානත් අඩුයි. දොහා ඔක නැති උනොත් වටෙන් යුරොප් හරහා එන එකයි, ඩුබායි ට්‍රාන්සිට් එන එකයි වැඩි වෙනවා. මම හිතන්නේ ගොඩක්ම කටාර් එයාර්ලයින් එක වැටුනොත් ඔය රීජන් එකේ අනිත් හැම එයාර්ලයින් එකක්ම වගේ නගිනවා.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මම හිතන්නේ උබ ඔය ලියපු මම රතු කරලා දාපු එකම වෙන්න ඇති පොයින්ට් එක. කටාර් උන්ට ගොඩ ඒමක් නොදෙන එක. මේක මට හිතෙන හැටියට සෞදියේ උන්ට වඩා එමිරාටි උන්ගේ ඔනැඑපාකමක්. ට්‍රම්ප්ගේ ලැප්ටොප් බැන් එකෙන් වැඩියෙන්ම කෙල උනේ එමිරේට්ස් උන්ට. දොහා - නිව්යොක් කොහොමත් ගොඩක් ට්‍රැෆික් තිබ්බා කටාර් උන්ට. ඔක කඩලා දාන්න එමිරේට්ස් උන් සැහෙන කට්ටක් කැවා. මිනිස්සු ෆිලඩෙල්ෆියා - දොහා ෆ්ලයි කරනවා ආසියාවට එන්න ශොට් කට් එකක් හැටියට. ගානත් අඩුයි. දොහා ඔක නැති උනොත් වටෙන් යුරොප් හරහා එන එකයි, ඩුබායි ට්‍රාන්සිට් එන එකයි වැඩි වෙනවා. මම හිතන්නේ ගොඩක්ම කටාර් එයාර්ලයින් එක වැටුනොත් ඔය රීජන් එකේ අනිත් හැම එයාර්ලයින් එකක්ම වගේ නගිනවා.

    ow wenna puluwan..emirates kohomath me dawas wala amaruwen diwwe..unge A380 tikath godakma ground karala 777 walin gema gahuwe..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ow wenna puluwan..emirates kohomath me dawas wala amaruwen diwwe..unge A380 tikath godakma ground karala 777 walin gema gahuwe..
    දැන් ෆුඅල් කොස්ට් එක අඩු නිස හොදයි. තෙල් වැඩි උනොත් A380 ට වෙන්නේ කොන්කොඩ් එකට වෙච්ච දේ තමා. අලුත් කාබන්ෆයිබර් බොඩි එකෙන් ගහන බොයින් බාන්ඩවල තෙල් කරනවා උපරිමේට. එහෙම බලපුවහම A380 පාඩුයි.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    International Air Transit Service agreement ekata sign karala thiyeddi kohomada bn Bahrain, emirates, Egypt un airspace eka ban karanne..eka illegal neda?.. Saudi unta nm puluwan un sign karala nane :confused:

    උඹ එයා ලන්කද? කොහෙද ලන්කාවෙද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Hypermarket kiayanne mokakda
    පොලවල් වගේ සුපර්මාකට්. සුපර්මාකට් වලට වඩා ලොකුයි. ලන්කාවේ මම හිතන්නේ නැ. සමහර එවල පයින් ඇවිදින්නත් අමාරුයි. පාකින් ලොට් එක මාකට් එකට වඩා ලොකුයි. ගොඩක්ම මෙවා තියෙන්නේ එක පලාතකට් එකක් වගේ කවර් වෙන්න.
     
    • Like
    Reactions: Local Disk (c:)

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උඹ එයා ලන්කද? කොහෙද ලන්කාවෙද?
    උබ එලකිරි එවියේශන් ත්‍රේඩ් එකට් සෙට් වෙලා නැද්ද? ඒකට සෙට් වෙයන්. ඔය ඒකේ සාමාජිකයෙක් තමා. ගොඩක් ඒවියේශන් ෆීල්ඩ් එකට සම්බන්ද විවිද වෘතීන් කරන අය ඒකේ ඉන්නවා.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උබ එලකිරි එවියේශන් ත්‍රේඩ් එකට් සෙට් වෙලා නැද්ද? ඒකට සෙට් වෙයන්. ඔය ඒකේ සාමාජිකයෙක් තමා. ගොඩක් ඒවියේශන් ෆීල්ඩ් එකට සම්බන්ද විවිද වෘතීන් කරන අය ඒකේ ඉන්නවා.

    එල එල ඒකට එන්න ඕන!
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පව් වැඩේ කටාර් එයර්ලයින් එකේ උන් මාර ගේමක් දෙනවා ගොඩ දාගන්න ෆ්ලයිට්ස්.

    QTR.jpg

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,239
    12,271
    113
    Ohio, USA
    ow api tama yanawa
    heta anidda dihata update ekak dennam

    මින් ඉදිරියටත් මොකුත් වෙන්නේ නැහැ මචන්.. මේක GCC රටවල්වල ඇතුලේ ප්‍රශ්නයක්.. ශ්‍රීලංකන් එකට කිසිම විදියකින් මේක බලපාන්නේ නෑ.... නමුත් කටාර් හරහා වෙන GCC රටවල්වලට යන්න නම් බැරිවෙයි.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,239
    12,271
    113
    Ohio, USA
    පව් වැඩේ කටාර් එයර්ලයින් එකේ උන් මාර ගේමක් දෙනවා ගොඩ දාගන්න ෆ්ලයිට්ස්.

    QTR.jpg

    මම අද දැක්කා එකෙක් කියලා තිබුනා මත්තල එයාර්පොර්ට් එක කටර් එයාවේස් එකට හබ් එකක් විදියට දෙන්න හොඳම වෙලාව කියලා.. අඩුතරමේ ඊස්ට් එකෙ ෆ්ල්යිට්ස් ඩෙස්ටිනේශන්ස් වලට හරි...

    ඒක කොච්චර දුරට සාර්තක වෙයිද දන්නේ නෑ... අනික ඒක ලංකාව GCC රටවල් තරහ කරගන්න වැඩක් වෙන්නත් පුලුවන්..