කටාර් ගැටලුව, ලන්කාවේ ස්තාවරය.

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මට ආරන්චි හැටියට (ඇත්තද දන්නේ නැ, ) කටාර් පුරවැසියො හරි කටාර් යන උන් හරි ඉන්නවනම් ෆ්ලයිට් එකේ ෆ්ලයිට් එක යුරොප් යන එකක් උනත් එමිරාටි උන් එයාර් ස්පේස් එක දෙන්නේ නැලු. එහෙම එකෙක්වත් නැත්තම් අවුලක් නැලු.. යන්න පුලුවන්ලු.

    :baffled::baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔක ඇත්ත නම් අනිත් එයාර්ලයින් කටාර් උන්ව බැන් කරයි ෆ්ලයිට් වලින්. එක කටාර් එකෙක් හරි නැග්ගොත් වටයක් යන්න වෙනවනේ. ඊට ලාබයි ඌව හලලා යන එක. පව් වැඩේ කටාර් උන්ට..
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඔක ඇත්ත නම් අනිත් එයාර්ලයින් කටාර් උන්ව බැන් කරයි ෆ්ලයිට් වලින්. එක කටාර් එකෙක් හරි නැග්ගොත් වටයක් යන්න වෙනවනේ. ඊට ලාබයි ඌව හලලා යන එක. පව් වැඩේ කටාර් උන්ට..

    Qantas danatamath eka karala :baffled: banned country wala transit flight walata qatari unwa ganne na..
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    api unta denna gihin apitath kela weida danne na:lol:
    ඒක නම් ඇත්ත. කටාර්වල ලොකු ඉෆෙක්ට් එකක් ලන්කාවේ උන්ගෙන් තියෙනවා. ලන්කාවේ තානාපති කියන හැටියට නම් එක්ලක්ශ හතලිස්දාහකට විතර කටාර් ආන්ඩුව ජොබ් දීලා තියනවා රටේ. ඒක නිසා පොරගේ කතාවෙන් කියවෙන්නේ කටාර් එක්ක ඉන්නවා වගේ එකක්. ඒත් ඒ වගේම ලන්කාවේ සෙට් එකක් බහරේන්, සෞදි, එමිරේට්ස් ඇති. ශේප් එකේ දෙපැත්තටම කතා කරලා විසදන්න හදනවා කියලා තමා රවී ලොක්කා කියන්නේ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    ඒක නම් ඇත්ත. කටාර්වල ලොකු ඉෆෙක්ට් එකක් ලන්කාවේ උන්ගෙන් තියෙනවා. ලන්කාවේ තානාපති කියන හැටියට නම් එක්ලක්ශ හතලිස්දාහකට විතර කටාර් ආන්ඩුව ජොබ් දීලා තියනවා රටේ. ඒක නිසා පොරගේ කතාවෙන් කියවෙන්නේ කටාර් එක්ක ඉන්නවා වගේ එකක්. ඒත් ඒ වගේම ලන්කාවේ සෙට් එකක් බහරේන්, සෞදි, එමිරේට්ස් ඇති. ශේප් එකේ දෙපැත්තටම කතා කරලා විසදන්න හදනවා කියලා තමා රවී ලොක්කා කියන්නේ.

    Raviya yana yana ministry eka ala wenawa. Raviyata kujage maha dasawa labalada koheda :confused:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,141
    113
    Western Province, SL
    www.myjournalview.com

    mokatada ban minissu qatar riyal ussan lankawata yanne. yanda kalin money exchange 1kin account 1ta transfer karanan rate 1th wadi wadeth lesi. airport 1ta ussan giyama banku wala ewun ka gahanawa ara apenuth mal ganda kiyanne anuradapure giyama a wage. eta passe adu rate 1ka denneth

    ගොඩක් වෙලාවට රියාල් මාරු නොකර ලංකාවට අරන් යන්නේ බන් මිනිස්සු duty free එකෙන් (කටාර්) එකෙන් බදු ගන්න වෙන නිසා.සහ ලංකාවේ ටැක්සි එකක යන්න වෙනවනම් එකට ගෙවන්න.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,141
    113
    Western Province, SL
    www.myjournalview.com

    ඔය ආරංචිය ගැන අපේ company එකෙත් හරියටම මොකුත් කිව්වේ නැහැ බන්.ඒ උනාට mail එකක් circulate කල බයවෙන්න කිසිම දෙයක් නැහැ කියල.බලමු මොකද වෙන්නේ කියල.මමනම් බයේ ඉන්නේ ලංකාවට Sea Cargo යවාගන්න බැරි වෙයිද කියල.cargo එකෙන් check කරලා බලන්න ඕනේ කොහොමද තත්වය කියල.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ඔය ආරංචිය ගැන අපේ company එකෙත් හරියටම මොකුත් කිව්වේ නැහැ බන්.ඒ උනාට mail එකක් circulate කල බයවෙන්න කිසිම දෙයක් නැහැ කියල.බලමු මොකද වෙන්නේ කියල.මමනම් බයේ ඉන්නේ ලංකාවට Sea Cargo යවාගන්න බැරි වෙයිද කියල.cargo එකෙන් check කරලා බලන්න ඕනේ කොහොමද තත්වය කියල.
    ඔක පොඩ්ඩක් බලලා මටත් කියපන් බන්. සී කාගො තත්වේ කොහොමද කියලා..
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    මිනිහා දන්න ගැට දාලා සතුස ගොඩ දැම්මා වගේ මේකත් ගොඩ දාලා ලොකෙ හොදම විදේස ඇමති වෙයි. :P

    කතාවක් යනවා අන්න Russian Hackers ල Quatar websites වලට ගිහින් hack කරලලු දෙපැත්ත කොටවන්න , දැන් ඇත්ත මොකක්ද එතකොට??:dull:

    https://au.finance.yahoo.com/news/russian-hackers-believed-planted-false-132507891.html
     
    Jason.01

    Member
    Mar 6, 2017
    44
    4
    0
    qatar

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    DBttCygVYAA4wad.jpg:large