කටාර් ගැටලුව, ලන්කාවේ ස්තාවරය.

  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    ට්‍රම්ප් කාරයා ඌරගේ මාලූ ඌරගේ පිටේම තියලා කපන්න යනවා කියලයි බං මට හිතෙන්නෙ.. එතකොට ඇමරිකන් සෝල්ජර් ලා මැරෙන්නෙත් නැහැ ආයුද ටිකත් විකුන ගන්න පුලුවන් උන් උන් අව්ලලා තිබ්බම. මට හිතෙනේ ඔහොමයි වැඩි අතල් එක ට්‍රම්ප්පච්චිට.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    හිතුවක්කාරයා;21766253 said:
    ට්‍රම්ප් කාරයා ඌරගේ මාලූ ඌරගේ පිටේම තියලා කපන්න යනවා කියලයි බං මට හිතෙන්නෙ.. එතකොට ඇමරිකන් සෝල්ජර් ලා මැරෙන්නෙත් නැහැ ආයුද ටිකත් විකුන ගන්න පුලුවන් උන් උන් අව්ලලා තිබ්බම. මට හිතෙනේ ඔහොමයි වැඩි අතල් එක ට්‍රම්ප්පච්චිට.

    ඇමරිකාවෙ මොන ආණ්ඩුව ආවත් උන් තම්බි විරෝදියි හැබැයි ඒක අපේ උන් වගේ පල්ලි වලට ගහලා,කඩ වර්ජනය කරලා සිල්ලර type එකෙන් කරන්නෙ නෑ. ඇමරිකන්කාරයො කියන්නෙ පුදුම විදියට පලිගන්න ජාතියක්. තමන්ට උඩින් මැස්සෙක්වත් පියාබන්න බෑ වගේ මෙන්ටැලිටියක් උන්ට තියෙනවා. නිකමට හිතපන් සීතල යුද්දෙ කිසිම ලේ වැගිරීමක් නැතුව ඉවරවෙලා අව්රුදු 30ට ල‍ඟයි ඒත් තාම US/Russia කොක්කටමනෙ ඉන්නෙ. එතකොට තමන්ගෙ රටට ඇවිත් ගහලා ගිය තම්බින්ට උන් කවදාවත් යහතින් ඉන්න දෙයිද? උන් ගහන ගේම් කාටවත් හිතන්න බැරි ඒවා.සමහරවිට අපි වගේ රටවල් වලටත් කෙලවෙන්න පුලුවන්. මොකද ඕකුන්ට අනිත් එකාට හෙන ගැහුවත් එකයි country first:confused:
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB

    Kopi kade abilinge talk ekak wage
    Hinath yanawa me wage gon katha dekkama :lol::lol:
     
    Nov 12, 2016
    54
    5
    0
    ලංකාවේ ස්තාවරය.. හුහ්... දැං අර කැඳ පඹයා රනිල් එනකන් ඉන්නව ඇති මොකද්ද කියන්නේ කියල අහගන්න....
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    ඇමරිකාවෙ මොන ආණ්ඩුව ආවත් උන් තම්බි විරෝදියි හැබැයි ඒක අපේ උන් වගේ පල්ලි වලට ගහලා,කඩ වර්ජනය කරලා සිල්ලර type එකෙන් කරන්නෙ නෑ. ඇමරිකන්කාරයො කියන්නෙ පුදුම විදියට පලිගන්න ජාතියක්. තමන්ට උඩින් මැස්සෙක්වත් පියාබන්න බෑ වගේ මෙන්ටැලිටියක් උන්ට තියෙනවා. නිකමට හිතපන් සීතල යුද්දෙ කිසිම ලේ වැගිරීමක් නැතුව ඉවරවෙලා අව්රුදු 30ට ල‍ඟයි ඒත් තාම US/Russia කොක්කටමනෙ ඉන්නෙ. එතකොට තමන්ගෙ රටට ඇවිත් ගහලා ගිය තම්බින්ට උන් කවදාවත් යහතින් ඉන්න දෙයිද? උන් ගහන ගේම් කාටවත් හිතන්න බැරි ඒවා.සමහරවිට අපි වගේ රටවල් වලටත් කෙලවෙන්න පුලුවන්. මොකද ඕකුන්ට අනිත් එකාට හෙන ගැහුවත් එකයි country first:confused:

    :yes:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඇමරිකාවෙ මොන ආණ්ඩුව ආවත් උන් තම්බි විරෝදියි හැබැයි ඒක අපේ උන් වගේ පල්ලි වලට ගහලා,කඩ වර්ජනය කරලා සිල්ලර type එකෙන් කරන්නෙ නෑ. ඇමරිකන්කාරයො කියන්නෙ පුදුම විදියට පලිගන්න ජාතියක්. තමන්ට උඩින් මැස්සෙක්වත් පියාබන්න බෑ වගේ මෙන්ටැලිටියක් උන්ට තියෙනවා. නිකමට හිතපන් සීතල යුද්දෙ කිසිම ලේ වැගිරීමක් නැතුව ඉවරවෙලා අව්රුදු 30ට ල‍ඟයි ඒත් තාම US/Russia කොක්කටමනෙ ඉන්නෙ. එතකොට තමන්ගෙ රටට ඇවිත් ගහලා ගිය තම්බින්ට උන් කවදාවත් යහතින් ඉන්න දෙයිද? උන් ගහන ගේම් කාටවත් හිතන්න බැරි ඒවා.සමහරවිට අපි වගේ රටවල් වලටත් කෙලවෙන්න පුලුවන්. මොකද ඕකුන්ට අනිත් එකාට හෙන ගැහුවත් එකයි country first:confused:

    Sirawata
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    දැන් කටාර් වල පාපන්දු ලෝක කුසලානේ තියනවා නේද
    ඉස්සරහට ඒවත් වෙනස් කරයිද දන්නෙ නැහැ නේද :P:sorry:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF