කටාර් මහ බැංකුවෙන් ඩොලර් බිලියනයක්

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,385
    41,397
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    maxresdefault.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උදාහරණයක් ගන්න කොරියාව,ලංකාවට රස්සාවල් 200ක් දෙනවා කියල හිතන්න.එතකොට කම්කරු නම් ගෙවන වැටුප තීරණය කරන්නේ ලංකාවේ පාලකයෝත් එක්ක කතා කරලා.මෑන් පවර් ආයතනයක් විදියට ආණ්ඩුව වැඩ කරනවා.(මේ එක ක්‍රමයක් විතරයි)
    එහෙම කරලා ආණ්ඩුව අවුරුද්දට කීයක් හොයන්නද? එතකොට අපේ මිනිස්සුන්ට අඩු පඩියක් දීලා ආන්ඩුවට වෑඩි ගාණක් ගන්නද? අර ලන්කාවේ මෑන් පවර් එවුන් කරනවා වගේ..
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    එහෙම කරලා ආණ්ඩුව අවුරුද්දට කීයක් හොයන්නද? එතකොට අපේ මිනිස්සුන්ට අඩු පඩියක් දීලා ආන්ඩුවට වෑඩි ගාණක් ගන්නද? අර ලන්කාවේ මෑන් පවර් එවුන් කරනවා වගේ..
    ඉතින් ඕක තමා හැමදාම කලේ.ගාමිණී ලොක්ක එක පාරක් කොරියන් 150 ඩීල් එකක් තනියම ගහල බැනට හොටෙල් එකක් හදල දුන්න.එක වන් ටයිම් කොමිස් ඩීල් එකක්.ආණ්ඩුවට සතයක් වත් ලැබුනේ නෑ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මෙරට සංචිත ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බවත්, එහිදී කටාර් මහ බැංකුව සමඟ ඩොලර් බිලියනයකට වැඩි විනිමය හුවමාරුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරමින් සිටින බවත් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද (09) දින පාර්ලිමේන්තුවේ දී අනාවරණය කර සිටියේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා,

    අපි අපේ සංචිත ප්‍රමාණය ඉහළ නැංවීම සඳහා පියවර අරගෙන තියෙනවා.

    මැදපෙරදිග කටාර් රාජ්‍යයේ මහ බැංකුව සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව ඇමරිකානු ඩොලර් බිලියන එකකට වඩා වැඩි ප්‍රමාණයක විදේශ විනිමය හුවමාරු පහසුකම්වලට එළඹීමට අපි කටයුතු කරලා තියෙනවා.

    වාණිජ බැංකු අතර ඇමරිකානු ඩොලර් මිලියන 500 ක විදේශ විනිමය හුවමාරු පහසුකම්වලට අපි එළඹීම සඳහා අවශ්‍ය වැඩකටයුතු කරලා තියෙනවා.
    ගමය ඕමානෙන් ගෙනාපු බිලියන ගානයි ඉන්දියාවෙන් ගෙනාපු බිලියන ගානයි කිය කිය පච කෙලිනවා මුන්ට කිසි රටකින් මොකුත් දීලා නෑ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,112
    198,635
    113
    Colombo, Sri Lanka
    එහෙම කරලා ආණ්ඩුව අවුරුද්දට කීයක් හොයන්නද? එතකොට අපේ මිනිස්සුන්ට අඩු පඩියක් දීලා ආන්ඩුවට වෑඩි ගාණක් ගන්නද? අර ලන්කාවේ මෑන් පවර් එවුන් කරනවා වගේ..
    මටත් හිතෙන්නේ අවසානය මේ වගේ එකෙක් වෙයි. අපි නැහිලා වැඩකරලා අත ලෙව කන්න තමයි වෙන්නේ. ලොකු කුට්ටිය ආණ්ඩුව අරගෙන මාටියා ගහන උන්ගේ ගිණුම් වලට දාගනිවී
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මටත් හිතෙන්නේ අවසානය මේ වගේ එකෙක් වෙයි. අපි නැහිලා වැඩකරලා අත ලෙව කන්න තමයි වෙන්නේ. ලොකු කුට්ටිය ආණ්ඩුව අරගෙන මාටියා ගහන උන්ගේ ගිණුම් වලට දාගනිවී
    මේ නුලේම මම කිවුව ක්‍රම 4ක් තියනවා කියල පවතින ගැටලුව විසඳ ගන්න.ආණ්ඩුවේ ඇත්තන්ට පෙනිලා තියෙන්නේ තාම 4වෙනි ක්‍රමේ විතරයි.චරිත හේරත් වගේ එකට වැඩ කරපු (දේශපාලනය නෙමේ) ප්‍රමාණාත්මක බුද්ධිමතෙක් ආණ්ඩුවේ ඉඳලත් ඔහුට ඇහුම්කන් දෙන්න තරම්,ඔහු කියන දෙයක් අවබෝද කර ගන්න තරම් නායකයින්ට මොලයක් නෑ.කලකිරීම් ගන්න එපා ඔය ඔක්කොම හේතු පල දහමේ ප්‍රතිපල තමා.කලකිරීමක් දැනෙනකොට කොසොල් රජතුමා දැක්ක 9 වන සිහිනයත් 13 වන සිහිනයත් හැම වෙලේම මතක් කර ගන්න.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301

    කවුරු හිටියත් ඒ අයට ලේසී දෙය කරන්නෙ . මට තියෙන ප්‍රශ්නෙ කොසොල් රජතුමා දැක්කෙ ලංකාව ගැනද එතකොට .
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    කවුරු හිටියත් ඒ අයට ලේසී දෙය කරන්නෙ . මට තියෙන ප්‍රශ්නෙ කොසොල් රජතුමා දැක්කෙ ලංකාව ගැනද එතකොට .
    ලේසි දේ නෙමේ තමන්ට තේරෙන දේ.තමන්ට වැටහෙන දේ තමයි කරන්න වෙන්නේ.නිරෝෂා ගෙනල්ල දිස්ක්‍රීට් මැතමටික්ස් උගන්නන්න හැදුවට වැඩක් නෑ.එයාට අවබෝද වෙලා තියෙන්නේ ස්වර,ගණන් නෙමේ.නිරෝෂගෙන් අහන්න කොමල ස්වරයක් කියන්නේ මොකක්ද කියල.දෙන උත්තරේ විද්‍යාත්මකව වැරදියි.කොසොල් රජතුමා දැක්ක දේ මුළු ලෝකෙටම පොදුයි.බටහිර රටවල පවා අඩුවැඩි වශයෙන් මේ තත්වේ තියනවා.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ලේසි දේ නෙමේ තමන්ට තේරෙන දේ.තමන්ට වැටහෙන දේ තමයි කරන්න වෙන්නේ.නිරෝෂා ගෙනල්ල දිස්ක්‍රීට් මැතමටික්ස් උගන්නන්න හැදුවට වැඩක් නෑ.එයාට අවබෝද වෙලා තියෙන්නේ ස්වර,ගණන් නෙමේ.නිරෝෂගෙන් අහන්න කොමල ස්වරයක් කියන්නේ මොකක්ද කියල.දෙන උත්තරේ විද්‍යාත්මකව වැරදියි.කොසොල් රජතුමා දැක්ක දේ මුළු ලෝකෙටම පොදුයි.බටහිර රටවල පවා අඩුවැඩි වශයෙන් මේ තත්වේ තියනවා.
    දේවල් තේරෙන්නෙ නැති නිසානේ උබ ඔය කිව්ව චරිත හේරත් ,ආටිගල වගේ අය ඉන්නෙ. ආටිගල උනත් පරිපාලන සේවයේ උනාට උන්ට ඕනේ නිසානෙ මුදල් අමාත්‍යාංශයට දාගත්තෙ, ඉතින් එහෙම දැම්ම අයගෙන්වත් වැඩක් ගන්නෙ නැත්තෙ. ඒ අයට ඕනේ තමන්ට ඕනෙ දේ කරන්න.
    ඉතින් ඇයි එහෙමනම් ලංකාවේ අය මෙහේට විතරක් අදාල කරගන්නෙ ඔය හීන.
     
    Sen-lu

    Well-known member
  • උදාහරණයක් ගන්න කොරියාව,ලංකාවට රස්සාවල් 200ක් දෙනවා කියල හිතන්න.එතකොට කම්කරු නම් ගෙවන වැටුප තීරණය කරන්නේ ලංකාවේ පාලකයෝත් එක්ක කතා කරලා.මෑන් පවර් ආයතනයක් විදියට ආණ්ඩුව වැඩ කරනවා.(මේ එක ක්‍රමයක් විතරයි)
    හුටා රට විරුවෝ යන්නත් කලින්ම උකස් කරල නේද?🤣

    කෙටිකාලීනව සල්ලි ලැබුනට හරියටම මැනේජ් නොකරොත් (මැනේජ් කරන්නෙ නෑනෙ කොහොමත්) දිගුකාලීනව ලොකු අව්ලකට පාර කපයි මේ වගේ තීරණ.මොකා හිටියත් එදාවේල ආර්ථික ප්‍රතිපත්ති හින්ද දැනට වෙලා තියෙන දේ පේනවනෙ.

    අනික මේ කරන්නෙ වහල් වෙළදාම එක අතකින් බැලුවම.
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    දේවල් තේරෙන්නෙ නැති නිසානේ උබ ඔය කිව්ව චරිත හේරත් ,ආටිගල වගේ අය ඉන්නෙ. ආටිගල උනත් පරිපාලන සේවයේ උනාට උන්ට ඕනේ නිසානෙ මුදල් අමාත්‍යාංශයට දාගත්තෙ, ඉතින් එහෙම දැම්ම අයගෙන්වත් වැඩක් ගන්නෙ නැත්තෙ. ඒ අයට ඕනේ තමන්ට ඕනෙ දේ කරන්න.
    ඉතින් ඇයි එහෙමනම් ලංකාවේ අය මෙහේට විතරක් අදාල කරගන්නෙ ඔය හීන.
    හැමතැනටම අදාලවෙන්නේ සමාජ මට්ටමේ තත්වය අනුවයි.අපේ සමාජය තුල විතක්කයේ ක්‍රියාකාරීත්වය නියම විදියට වෙන්න අවශ්‍ය සාදක වහලයි තියෙන්නේ.දීර්ග කාලීනව පාලකයින්ගේ පහසුව තකා.මිනිස්සු සැප හොයාගෙන දුවන තත්වයක් නිර්මාණය කරලා.(අවුරුදු ගානක් තිස්සේ) ඔබට ප්‍රශ්න ටිකක් පාලකයෝ හදල තියනවා උත්තර හොයන්න.ඔබ ඒවාට උත්තර හොයන්න මහන්සි වෙන්න ඕන.එතකොට දේශපාලනය කියන රස්සාව මෝඩයින්ට කරන්න පහසුයි.නැතිනම් මෝඩයෝ ඉවත් වෙනවා.ඔබේ දරුවා ගැන හිතන්න.හොඳ ඉස්ස්කොලයක්/විභාග/උසස් අද්‍යාපනය/රැකියාව/විවාහය මේ ඔක්කොම එක රටාවකට කොටු කරලා.දේශපාලකයින්ගේ උදවු මේ ගොඩකට ඕනා.එතකොට මිනිස්සු ඒගොල්ලෝ පස්සේ යනවා.එකයි ලංකාවේ දේශපාලනේ කියල කරන්නේ.
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මේ නුලේම මම කිවුව ක්‍රම 4ක් තියනවා කියල පවතින ගැටලුව විසඳ ගන්න.ආණ්ඩුවේ ඇත්තන්ට පෙනිලා තියෙන්නේ තාම 4වෙනි ක්‍රමේ විතරයි.චරිත හේරත් වගේ එකට වැඩ කරපු (දේශපාලනය නෙමේ) ප්‍රමාණාත්මක බුද්ධිමතෙක් ආණ්ඩුවේ ඉඳලත් ඔහුට ඇහුම්කන් දෙන්න තරම්,ඔහු කියන දෙයක් අවබෝද කර ගන්න තරම් නායකයින්ට මොලයක් නෑ.කලකිරීම් ගන්න එපා ඔය ඔක්කොම හේතු පල දහමේ ප්‍රතිපල තමා.කලකිරීමක් දැනෙනකොට කොසොල් රජතුමා දැක්ක 9 වන සිහිනයත් 13 වන සිහිනයත් හැම වෙලේම මතක් කර ගන්න.
    hariyata therun na mekath.
    ithiri thuna monawada?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    උදාහරණයක් ගන්න කොරියාව,ලංකාවට රස්සාවල් 200ක් දෙනවා කියල හිතන්න.එතකොට කම්කරු නම් ගෙවන වැටුප තීරණය කරන්නේ ලංකාවේ පාලකයෝත් එක්ක කතා කරලා.මෑන් පවර් ආයතනයක් විදියට ආණ්ඩුව වැඩ කරනවා.(මේ එක ක්‍රමයක් විතරයි)
    e kiyanne normally Korean avg salary ekata wada aduwen gewanna, in future, unta paduwak karagena pupa denna unta kahan nane
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Dan umba kiyanne lankawa wage podi ratakata foreign investment natuwa yanna puluwan kiyalada? Umba ehenan kiypanko umbe plan eka
    Mama janadipati karapanko issella. Mama apu gaman hora kana hama ekawama athulata dala ungen wathkam ayakaragena ratata dollars ena projects patan gannawa.

    ponnayo wage naya aragena ratata anawashya labbak karala bagayak sakkuwe daganne na