කටාර් රාජ්‍යයට රුසියාවෙන් මිසයිල පද්ධති

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    කටාර් රාජ්‍යයට රුසියාවෙන් මිසයිල පද්ධති

    රුසියාවෙන් මිසයිල පද්ධති



    image_9bad0b6b79.jpg

    රුසියාවෙන් එස් 400 වර්ගයේ මිසයිල පද්ධති මිලදී ගෙන තම ගුවන් ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා යැයි කටාර් රාජ්‍යය පවසයි.
    කටාර් රාජ්‍යය තවමත් සෞදිය ඇතුළු ගල්ෆ් කලාපීය රටවල සම්බාධවලට ලක් වී හුදෙකලා වී සිටී. කටාර් රාජ්‍යයට මෙසේ සම්බාධක පැනැවීම සිදු කර ඇත්තේ කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයටත් අන්තවාදයටත් උඩගෙඩි දෙනවා යැයි චෝදනා කරමිණි.
    තමන් රුසියාවෙන් මිසයිල පද්ධති පමණක් නොව, තවත් යුදෝපාකරණ රැසක් මිලදී ගැනීමට අපේක්ෂා කරනවා යැයි මොස්කව් නුවර සිටින දෝහා තානාපති මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
    (ඒ.එෆ්.පී.)