මන් ආයෙ මොකෙකුටවත් චන්දෙ දෙන්නෙ නෑ
මන් ආයෙ මොකෙකුටවත් චන්දෙ දෙන්නෙ නෑ
ගැසට් එක වැලිඩ් නෑ. ඒක නිසා ඔය ගානට විකුනුවෙ නෑ කියල නීතිය අනුව මුකුත් කරන්න බෑ විකුනන එකාට. I think so.ගැසට් එක ගහල තියෙන්නේ සෙන්ටිමීටර් වෙනුවට අගල්වලින්. ගැසට් එකක් ගහගන්න නොදන්න බබ්බු.
View attachment 95049
ඒක තමයි. මොකටද ඔහොම ගැසට් ගහන්නේ නීතිමය රැකවරණයක් නැති. මිනිස්සු රවට්ටන්නද . එක අතකින් පුදුම වෙන්න දෙයකුත් නැහැ. කට වචනය තමයි ගැසට් එක කියන පාලකයෙකුගේ රටේගැසට් එක වැලිඩ් නෑ. ඒක නිසා ඔය ගානට විකුනුවෙ නෑ කියල නීතිය අනුව මුකුත් කරන්න බෑ විකුනන එකාට. I think so.