කටින්ද කතා කරන්නෙ

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    මන් ආයෙ මොකෙකුටවත් චන්දෙ දෙන්නෙ නෑ

    යහපාලනය ට දුන්න අයත් ඕකමයි කිව්වේ...
    ඊළග පිස්සට දෙන උනුත් ඕකම කියයි....
    හැබැය හැමෝම දෙන්න කලින් හොඳටම දන්නවා මේ දේ ගැන.. හැබැයි ඒත් ඌටම දෙනවා 🥴
     
    • Like
    Reactions: Lankaputhra16

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    ගැසට් එක ගහල තියෙන්නේ සෙන්ටිමීටර් වෙනුවට අගල්වලින්. ගැසට් එකක් ගහගන්න නොදන්න බබ්බු.

    120454131_2426109684180644_2399782630119083454_n.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,192
    1
    101,003
    113
    34
    Kalutara
    ගැසට් එක ගහල තියෙන්නේ සෙන්ටිමීටර් වෙනුවට අගල්වලින්. ගැසට් එකක් ගහගන්න නොදන්න බබ්බු.

    View attachment 95049
    ගැසට් එක වැලිඩ් නෑ. ඒක නිසා ඔය ගානට විකුනුවෙ නෑ කියල නීතිය අනුව මුකුත් කරන්න බෑ විකුනන එකාට. I think so.
     
    • Love
    Reactions: saturn

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    ගැසට් එක වැලිඩ් නෑ. ඒක නිසා ඔය ගානට විකුනුවෙ නෑ කියල නීතිය අනුව මුකුත් කරන්න බෑ විකුනන එකාට. I think so.
    ඒක තමයි. මොකටද ඔහොම ගැසට් ගහන්නේ නීතිමය රැකවරණයක් නැති. මිනිස්සු රවට්ටන්නද . එක අතකින් පුදුම වෙන්න දෙයකුත් නැහැ. කට වචනය තමයි ගැසට් එක කියන පාලකයෙකුගේ රටේ