කටුගස්තොට කේක් පළහිලව්ව

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
කටුගස්තොට කේක් පළහිලව්ව

Preview.jpg

පසුගියදා ෆේස්බුක් වෙබ් අඩවියේ හුවමාරුවූ තොරතුරකින් කියවුණේ කටුගස්තොට ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකාවක් අසල පිහිටි කේක් හවුස් වෙළඳසැල වසාදැමීමට මුල්වූ හේතුවකි. එම හේතුව ලෙස සඳහන් වූයේ බාලිකාවේ ළමුන් හට එම වෙළඳසැලෙන් ලබා දෙන ආහාර වලට වඳ බෙහෙත් දමා තිබෙනා බවකි. කොරහෙත් කිඹුලන් දැක බොහෝ දෙනා ෆේස්බුක් හරහා හුවමාරු කරන තොරතුරු වල සත්‍ය භාවය 100%ක් ම නොමැති නිසා මේ පිළිබඳව සොයාබැලීමට ගොසිප්බුක් තීරණය කරන ලදි. එයින් අපට දැනගන්නට ලැබුණේ මෙම සිද්ධිය සත්‍ය බවකි. කාලයක් පටන් මුස්ලිම් ජාතිකයෙකු විසින් මෙම වෙළඳසැල පවත්වාගන ගොස් තිබූ අතර එයින් කේක් ලබාගන්නා සිංහල පුද්ගලයන් හට වෙළඳසැලේ ඉදිරි රාක්ක වලින් ආහාර ලබාදෙන බවත්, මුස්ලිම් ජාතිකයෙකු ආහාර ඉල්ලන්නේ නම් පසුපස රාක්ක වලින් ලබාදෙන බවත් වාර්තා වේ. මෙම සිදුවීමට හේතුවී තිබෙන්නේ කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ ගුරුවරියක් කේක් එකක් ලබාගැනීමට එම වෙළඳසැලට ගොස් ඇති අවස්ථාවේ මෙවන් සිදුවීමකට ඇය මුහුණපෑමයි. අනතුරුව ඇය එක කේක් එක පාසලට රැගෙන විත් කපා බැලීමේදී දිය නොවූ බෙහෙත් පෙත්තෙක් දැක තිබෙන අතර අනතුරුව ඒ පිළිබඳව සෞඛ්‍ය පරීක්ෂවරුන්ට හා පොලීසියට දන්වා තිබේ. වෙළඳසැලට සීල් තබා තිබෙන්නේ ඉන් අනතුරුවයි. වසර ගණනාවක් විවෘතව තිබූ එම වෙලඳ සැල මාස දෙකක පමණ සිට දැන් තිබෙන්නේ වසා දමාය. එහි අයිතිකරු මේ වනවිට සිටින්නේ රිමාන්ඩ් බාරයේ බවත් පැවසෙන නමුත් එහි සත්‍යතාවය සොයාගැනීමට අපට නොහැකි විය. මාධ්‍ය වලට එම තොරතුරු පිටවීමට ඉඩක් තබා නොමැත. වෙළඳසැල වසා දමා තිබෙන අයුරු පහතින්.

- ගොසිප්බුක්
 
jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔතන විතරක් නෙවෙයි. නුවර හැම බාලිකා පාසලක් ඉදිරිපිටම උන් කේක් කඩවල් කරගෙන යනවා. අපි මේ ගැන දරැවන්ගේ දෙමව්පියන් දැනුවත් කරන්න ඕන. නැති උනොත් දරැවන් අහිමි කාන්තා පරපුරක් තමයි සිංහලුන්ට ඉතිරි වෙන්නෙ. මේවා කොහොම කීවත් අපෙ ගොයියලා විශ්වාස කරන්නේ නෑනේ. ඒක තමයි අපෙ අවාසනාවග
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    දැන් හොඳටම පැහැදිලියි ගෙරි හම්බයන්ගේ වැඩ. ඕවට බො.බ.සේ වගේ ලෝකෙටම පෙන්න තම්බින්ට ගහල හරියන්නේ නෑ. අපිත් උන් වගේ හීන් නුලෙන් වැඩක් දෙන්න ඕන. නැත්නම් මේක හරියන්නේ නෑ. :angry::angry::angry:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    " තවත් සුරංගනා කතාවක්.. මචන් මේ කඩේ වහලා දැන් මාස දෙකක් නෙවෙයි මාස 3ක් වෙනවා, මූ රක්ෂිත බන්ධනාගරයේ ඉන්න කතාව හරි, ඒත් මූ ඇවිත් උඹලා ඕය කියන මගුලක් හින්දා නෙවෙයි මූ හිරේ විලංගුවේ වැටිලා ඉන්නේ.
    මු ඇවිත් හුගාක් එවුන්ට ණයට බඩු දීලා අන්තිමේදි මු ලොස්ට් වේලා, ඒ අවස්ථාවේදි මූ බඩු අඩු මුදලට දීලා තියෙන්නේ, සාමන්‍යයෙන් රටේ නීතිය අනුව යම් නිෂ්පාදනයක නියමිත මිළට වඩා අඩු වියදමකින් බඩු ගෙනල්ලා විකුණන්න අවසර නෑ, ඒ වගේ අවස්ථාවකදි ඒ බේදා හරින ආයතන වලට වෙන අවාසිය හේතුවෙන් තමයි යම් කෙනෙක් ගේ පැමිණිල්ලක් හේතු කොටගෙන මොහුව සිරබාරයට අරන් තියෙන්නේ..
    නැතුව උඹලා මේ හදාපු කතාවක් හින්දා නෙවෙයි,...
    උඹලා මම කියපු මේ කතාව පිළිගන්නේ නැත්නම්, පුලුවන් නම් උඹලා කට් අවුට් එකක් අරන් ඇවිත් ඕය කියන කඩේ ඉස්සරහා පෙළපාලියක් දාපන්, ඒත් එක්කම කටුගස්තොට පොලීසියේ මේ කඩේ මුදලාලිව අත් අඩංගුවට ගත්ත හේතුවත් අහපන්, එතකොට මේ කතාවේ ඇත්ත නැත්ත උඹලාට තේරුම් යයි.. "

    මම මේක ඊයේ දැම්මා එෆ්.බි එකේ ආටිකල් එකක් දැකලා.

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැන් හොඳටම පැහැදිලියි ගෙරි හම්බයන්ගේ වැඩ. ඕවට බො.බ.සේ වගේ ලෝකෙටම පෙන්න තම්බින්ට ගහල හරියන්නේ නෑ. අපිත් උන් වගේ හීන් නුලෙන් වැඩක් දෙන්න ඕන. නැත්නම් මේක හරියන්නේ නෑ. :angry::angry::angry:
    ඔව්. ඒක නම් ඇත්ත. මම ඔය කියන කේක් කඩේ දන්නවා. ඔක ඉස්සරහම තියනවා සින්හල කේක් පාන් බනිස් තියන කඩයක්. මට නම මතක නැ. ඒත් ඒකට වඩා පොඩි ලමයි යන්නේ ඔතනට. මොකද පොඩි උන් ආස කරන කැම ජාති එලියේ වීදුරු පෙට්ටියක දාලා තියනවා. ඉස්කොලේට යන දොර ලගමයි ඔය කඩේ තියෙන්නේ. ගොඩක් අම්මලා උදේට ලමයින්ගේ කැම පෙට්ටියට දාන්න බනිස් ගන්නේ ඔතනින්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව්. ඒක නම් ඇත්ත. මම ඔය කියන කේක් කඩේ දන්නවා. ඔක ඉස්සරහම තියනවා සින්හල කේක් පාන් බනිස් තියන කඩයක්. මට නම මතක නැ. ඒත් ඒකට වඩා පොඩි ලමයි යන්නේ ඔතනට. මොකද පොඩි උන් ආස කරන කැම ජාති එලියේ වීදුරු පෙට්ටියක දාලා තියනවා. ඉස්කොලේට යන දොර ලගමයි ඔය කඩේ තියෙන්නේ. ගොඩක් අම්මලා උදේට ලමයින්ගේ කැම පෙට්ටියට දාන්න බනිස් ගන්නේ ඔතනින්.
    මූව මරන්න එපෑය බං.. කඩේ ගිණි තිව්වා නම් හරි..:angry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මූව මරන්න එපෑය බං.. කඩේ ගිණි තිව්වා නම් හරි..:angry:
    ඔව් බන්, අම්මලා ලේසියට ඔතනින් ගන්නවා. ඔකේ අයිති එකා කාර් බිස්නසුත් කරනවද කොහෙද? අල්ලපු ඉඩමේ තියෙන්නේ උගේ සේල් එක වෙන්න ඔනේ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    " තවත් සුරංගනා කතාවක්.. මචන් මේ කඩේ වහලා දැන් මාස දෙකක් නෙවෙයි මාස 3ක් වෙනවා, මූ රක්ෂිත බන්ධනාගරයේ ඉන්න කතාව හරි, ඒත් මූ ඇවිත් උඹලා ඕය කියන මගුලක් හින්දා නෙවෙයි මූ හිරේ විලංගුවේ වැටිලා ඉන්නේ.
    මු ඇවිත් හුගාක් එවුන්ට ණයට බඩු දීලා අන්තිමේදි මු ලොස්ට් වේලා, ඒ අවස්ථාවේදි මූ බඩු අඩු මුදලට දීලා තියෙන්නේ, සාමන්‍යයෙන් රටේ නීතිය අනුව යම් නිෂ්පාදනයක නියමිත මිළට වඩා අඩු වියදමකින් බඩු ගෙනල්ලා විකුණන්න අවසර නෑ, ඒ වගේ අවස්ථාවකදි ඒ බේදා හරින ආයතන වලට වෙන අවාසිය හේතුවෙන් තමයි යම් කෙනෙක් ගේ පැමිණිල්ලක් හේතු කොටගෙන මොහුව සිරබාරයට අරන් තියෙන්නේ..
    නැතුව උඹලා මේ හදාපු කතාවක් හින්දා නෙවෙයි,...
    උඹලා මම කියපු මේ කතාව පිළිගන්නේ නැත්නම්, පුලුවන් නම් උඹලා කට් අවුට් එකක් අරන් ඇවිත් ඕය කියන කඩේ ඉස්සරහා පෙළපාලියක් දාපන්, ඒත් එක්කම කටුගස්තොට පොලීසියේ මේ කඩේ මුදලාලිව අත් අඩංගුවට ගත්ත හේතුවත් අහපන්, එතකොට මේ කතාවේ ඇත්ත නැත්ත උඹලාට තේරුම් යයි.. "

    මම මේක ඊයේ දැම්මා එෆ්.බි එකේ ආටිකල් එකක් දැකලා.

    බොරු කියන්න එපා යකෝ :rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පැටියා;17292463 said:
    බොරු කියන්න එපා යකෝ :rofl:

    මූ FB එකෙත් ඕක හැම තැනම දාලා. මිනිහගේද දන්නේ නෑ Business එක. :rolleyes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මොකද බන් ඔච්චර ගක් මුලක් දන්නෙ නැහැ කියන්නෙ.රිමන්ඩ් එකෙ එහෙම තියාගන්න බැහැ
    උසවිට දන්න ඔනි උසවියට දාන කොට පොලිසියෙන් චොදන ඉදිරිපත් කරන්න ඔනි
    එක කටවත් හොරෙන් කරන්න බැහැ