කටුනයක ප්ලේන් බලන්න

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,824
    9,967
    113
    monaada loku ayye platform tickets kiyanne, ahala thibbata aran na
    Counter එකට ඕක කිව්වම එයාල දෙනවා තියන අඩුම ගානෙ ටිකට් එක. ඒකට තමයි ඔය නම කියන්නෙ
     
    • Love
    Reactions: Elamaz

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,485
    113
    Counter එකට ඕක කිව්වම එයාල දෙනවා තියන අඩුම ගානෙ ටිකට් එක. ඒකට තමයි ඔය නම කියන්නෙ
    මට මතකයි ඉස්සර ඔතන ලොකු ටකරං වගේ දාල වහල තිබුණ
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,909
    519
    113
    Sri Lanka
    පොඩි එකාට ප්ලේන් ටික ක්පෙන්නන්න කටුනයක එයාපෝට් එක ඇතුලට යන්නෙ නැතිව හොදට පාරට ලගට පේන තැනක් දන්න කෙනෙක් ඉන්නවද? හවස් වරුවෙ අද යන්න බලන් ඉන්නෙ. ප්ලේන් යන එන වෙලාවල් සහ තැනක් දන්න කෙනෙක් ඉන්නවද ?
    රත්මලාන aviation museum එකට pala
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,485
    113
    Kiyapan umbalage gedara gawata enna kiyala Lol
    ගෙවල් ගාව ඉදල සෑහෙන දුරයි බං
    කිලෝමීටර 6-8 ක් තියෙනව

    ගෙදර එනවනං පීස හට් එකක් හරි කොත්තුවක් හරි අරන් වරෙල්ල

    රත්මලාන aviation museum එකට pala
    බබාල බලන්න ආස උඩින් යන පණ තියෙන ප්ලේන්
     
    Last edited:
    • Haha
    Reactions: windows_ubuntu

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,959
    113
    ගෙවල් ගාව ඉදල සෑහෙන දුරයි බං
    කිලෝමීටර 6-8 ක් තියෙනව

    ගෙදර එනවනං පීස හට් එකක් හරි කොත්තුවක් හරි අරන් වරෙල්ල
    Beggar-Meaning-scaled.jpg
     
    • Love
    Reactions: AnuradhaRa

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    monaada loku ayye platform tickets kiyanne, ahala thibbata aran na
    Api normally ticket ganne train eken ehe mehe yanna ne. Habai platform ticket eken karanne eken apita train eke yanna ba, habai station eka athulata yanna / eliyata enna puluwan train eke yana aya wagema. Eka pennala platform ekata wela inna puluwan. Mokada apita ticket ekak nathuwa station eken eliyata enna wath athulata yanna wath ba. Api ticket ekak nathuwa station eka athule (platform) eke hitiyoth apita dada gahanawa (fine ekak gahanawa). Habai platform ticket ekak gaththama eka shape.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,539
    6,026
    113
    එහෙම මගුලක් නෑ බං
    එයාෆොස් මාර්ග බාදකය ගාවටම ගියෙ ඇයි

    තව ටිකක් මෙහාට වෙන්න කොච්චර ඉඩ තියෙනවද...

    ඒක සිරා

    https://www.google.com/maps/@7.1998422,79.8971864,3a,75y,34.83h,78.62t/data=!3m7!1e1!3m5!1sDs9m8HGSYGucYWJMy49OtQ!2e0!6shttps://streetviewpixels-pa.googleapis.com/v1/thumbnail?cb_client=maps_sv.tactile&w=900&h=600&pitch=11.37897492001268&panoid=Ds9m8HGSYGucYWJMy49OtQ&yaw=34.833676579970636!7i16384!8i8192

    මේ පාරද?
    මාත් හැබැයි ගිහින් නෑ
    Ow..othana. Kelin ma gihama kadayak thiyanawa..ethana wahane park karaan baluwahaki
     
    • Like
    Reactions: AnuradhaRa

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    762
    93
    Hypertext Transfer Protocol
    Api normally ticket ganne train eken ehe mehe yanna ne. Habai platform ticket eken karanne eken apita train eke yanna ba, habai station eka athulata yanna / eliyata enna puluwan train eke yana aya wagema. Eka pennala platform ekata wela inna puluwan. Mokada apita ticket ekak nathuwa station eken eliyata enna wath athulata yanna wath ba. Api ticket ekak nathuwa station eka athule (platform) eke hitiyoth apita dada gahanawa (fine ekak gahanawa). Habai platform ticket ekak gaththama eka shape.
    nice, ahala thiyenawa beachside station vala priyambikavath ekka kaiyak daagena innath issara yanawa kiyala kollo oya vidiyata. maru eeka
     
    • Like
    Reactions: rumesh.fbi

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    Platform ticket එකක් අරන් කටුනායක raillway station එකට යන්න. runnerway එකේ ඉදල සේරම බලන්න පුලුවන්

    View attachment 258582
    මාන් දැක්කා ගිය සතියේ මෙතන ඉඳන් එකෙක් video එකක් කරලා දාලා තිබ්බා...
     
    • Like
    Reactions: Tricle_Buwa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,589
    113
    ගෙදර එනවනං පීස හට් එකක් හරි කොත්තුවක් හරි අරන් වරෙල්ල
    පීසා හට් එක උගුල්ලලා ලොරියක දාගන්නද කියන්නේ?
     
    • Love
    Reactions: AnuradhaRa