කටුනායකට ආ ලොව විශාලම ගුවන්යානය පැදවූ ලාං
රටේ අභිමානය ලොවට ගෙනයමින් කටුනායකට ආ ලොව විශාලම ගුවන්යානය පැදවූ ලාංකිකයා ගැන ඔබ නොදත් කතාව - Photos
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ධාවන පථය නවීකරණය කොට යළි විවෘත කිරීමෙන් පසුව එමිරේට්ස් ගුවන් සමාගම ලෝකයේ විශාලතම මගී ගුවන් යානයක් ඊයේ (14) සවස 4.30 ට පමණ ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ පැමිණ තිබුණා.
එම යානය පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපොළ තුළ උත්සවයක් සංවිධානය කර තිබූ අතර ,එයට ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාද සහභාගී වී සිටියා.
එමෙන්ම මෙම යානයේ ප්‍රධාන ගුවන් නියමුවා ලෙසින් කටයුතු කර ඇත්තේ ශ්‍රී ලාංකිකයෙකු වූ නියමු උදය තිලකරත්න වන අතර ඔහුගේ සහායක නියමුව ලෙසින් කටයුතු කර ඇත්තේ අල් මිහාරි නම් නියමුවා බවයි දැනගන්නට ලැබෙන්නේ.
ප්‍රධාන නියමු උදය තිලකරත්න හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ එඩ්වින් තිලකරත්න මහතාගේ පුතණුවන් වන අතර ඔහු මීට පෙර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවයේ නිරත වී තිබෙනවා. පසුව ඔහු එමිරේට්ස් ගුවන් සමාගම සමඟින් එක්වූ අතර මේ වන විට ඔහු එහි රැකියාව සිදුකරගෙන යනු ලබනවා.
ලොව විශාලතම ගුවන් යානය වූ මෙම යානය ප්‍රංශයේ නිෂ්පාදිත ඒ -380 වර්ගයට අයත් එකක් වන අතර , එහි මගීන් 540 කට එකවර ගමන් කිරීමේ හැකියාව තිබෙනවා. දැනට මෙම එමිරේට්ස් සමාගම සතුව මෙවැනි ගුවන් යානා 96 ක් ඇති අතර, තවත් යානා 48 ක් මිලදී ගැනීම සදහා ඇනවුම් කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

Last edited: