කටුනායක ඇදිරිනීතිය හෙට සිට

vindi19

Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    ජා ඇල තත්වෙ කොහොමද....

    කටුනායක zone එකේ ඔය කියනවට වඩා infected කට්ටිය වැඩියි. ගොඩක් බෝවීම වැඩි factories වෙනස් උනාට එකම බෝඩිම් වලනේ ඉන්නේ. සමහර factories තාම වැඩ. කොහෙන් නවතීද දන්නැහැ. ජා - ඇල දැනට ආරන්චි හැටියට brandix කට්ටිය තමා ඉන්නේ. පැති කිහිපයක ආසාදිතයින් අහුවෙලා කාටවත් එලියට යන්නදෙන්නෙ නැහැ. මිනුවන්ගොඩ brandix එකට යන ගොඩක් අය ජා - ඇල ආශ්‍රිත ව ඉන්නවා. ඒ වගේම කටුනායක ඇතුළු වටේම පැතිවලින් transport දාලා ගෙන්නන්නවා. ඒකෙන් තමා කෙලඋනේ. අපිටත් ඇදිරි නීතිය නිසා ඇතුලෙ කඩේකට වගේ ශේප් එකේ යනවා.
     
    • Wow
    Reactions: PHBhagya