වැඩේ අල වෙලාද.. අල වගේද ගෝවා වෙලා තියෙන්නේ .
vindi19 Well-known member Mar 26, 2015 1,700 1,789 113 Ja-ela Oct 14, 2020 #21 PHBhagya said: වැඩේ අල වෙලාද.. Click to expand... අල වගේද ගෝවා වෙලා තියෙන්නේ . Reactions: PHBhagya
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,705 113 Gampaha Oct 14, 2020 #22 vindi19 said: අල වගේද ගෝවා වෙලා තියෙන්නේ . Click to expand... ජා ඇල තත්වෙ කොහොමද.... Reactions: UKKU PUTHA, The Kingslayer and NRTG
Boralugoda01 Well-known member Apr 23, 2017 3,378 1 3,143 113 නගරසභාවේ Oct 14, 2020 #23 zone එක ඇතුළෙන් අහු උනා නේද ?
vindi19 Well-known member Mar 26, 2015 1,700 1,789 113 Ja-ela Oct 15, 2020 #24 PHBhagya said: ජා ඇල තත්වෙ කොහොමද.... Click to expand... කටුනායක zone එකේ ඔය කියනවට වඩා infected කට්ටිය වැඩියි. ගොඩක් බෝවීම වැඩි factories වෙනස් උනාට එකම බෝඩිම් වලනේ ඉන්නේ. සමහර factories තාම වැඩ. කොහෙන් නවතීද දන්නැහැ. ජා - ඇල දැනට ආරන්චි හැටියට brandix කට්ටිය තමා ඉන්නේ. පැති කිහිපයක ආසාදිතයින් අහුවෙලා කාටවත් එලියට යන්නදෙන්නෙ නැහැ. මිනුවන්ගොඩ brandix එකට යන ගොඩක් අය ජා - ඇල ආශ්රිත ව ඉන්නවා. ඒ වගේම කටුනායක ඇතුළු වටේම පැතිවලින් transport දාලා ගෙන්නන්නවා. ඒකෙන් තමා කෙලඋනේ. අපිටත් ඇදිරි නීතිය නිසා ඇතුලෙ කඩේකට වගේ ශේප් එකේ යනවා. Reactions: PHBhagya
PHBhagya said: ජා ඇල තත්වෙ කොහොමද.... Click to expand... කටුනායක zone එකේ ඔය කියනවට වඩා infected කට්ටිය වැඩියි. ගොඩක් බෝවීම වැඩි factories වෙනස් උනාට එකම බෝඩිම් වලනේ ඉන්නේ. සමහර factories තාම වැඩ. කොහෙන් නවතීද දන්නැහැ. ජා - ඇල දැනට ආරන්චි හැටියට brandix කට්ටිය තමා ඉන්නේ. පැති කිහිපයක ආසාදිතයින් අහුවෙලා කාටවත් එලියට යන්නදෙන්නෙ නැහැ. මිනුවන්ගොඩ brandix එකට යන ගොඩක් අය ජා - ඇල ආශ්රිත ව ඉන්නවා. ඒ වගේම කටුනායක ඇතුළු වටේම පැතිවලින් transport දාලා ගෙන්නන්නවා. ඒකෙන් තමා කෙලඋනේ. අපිටත් ඇදිරි නීතිය නිසා ඇතුලෙ කඩේකට වගේ ශේප් එකේ යනවා.