කටුනායක ගැටුමෙන් (වීඩියෝ)

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,895
    9,692
    113
    කටුනායක ගැටුමෙන් (වීඩියෝ)

    කටුනායක ගැටුමෙන් (වීඩියෝ)

    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    බංකලොත් ජනතා විමුක්ති පෙරමුණ පොලිසියටත් සාමාන්‍ය ජනතාවටත් කල මේ නින්දිත පහර දීම අපි පිළිකුලෙන් යුතුව හෙලා දකින්න ඕන
     
    • Like
    Reactions: gtkisaru

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    aye behethakatawath katunayaka zone eke ewun amaruwe wetunama polissiya ena ekak nehe :dull:
    moda minissu... Jepponge guli kaala amaruwe wetenawa.. pawu :(
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මමත් හිටියා නම් පොලීසියේ එකෙක් අල්ලගෙන නෙලනවා ලොවෙත් නැති වෙන්න.....
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    බංකලොත් ජනතා විමුක්ති පෙරමුණ පොලිසියටත් සාමාන්‍ය ජනතාවටත් කල මේ නින්දිත පහර දීම අපි පිළිකුලෙන් යුතුව හෙලා දකින්න ඕන
    අර මැක්කාගේ කතාව වගේ
    අන්තිමට ඉතින් ඉවර වෙන්නේ JVP එකවුන්ට් එකට බැර වෙලා
    මේකට තමයි බංකොලොත් බාවය කියන්නේ බන්
    දෙන්න උත්තර නැති උනාම උඹල මුත්තගෙනුත් ගහනවනේ
    අනේ උඹල මහජනතාවට තියෙන ආදරේ
    :lol:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අර මැක්කාගේ කතාව වගේ
    අන්තිමට ඉතින් ඉවර වෙන්නේ JVP එකවුන්ට් එකට බැර වෙලා
    මේකට තමයි බංකොලොත් බාවය කියන්නේ බන්
    දෙන්න උත්තර නැති උනාම උඹල මුත්තගෙනුත් ගහනවනේ
    අනේ උඹල මහජනතාවට තියෙන ආදරේ
    :lol:

    naha meka awussala thiyenne JVP eun thama.mama adunana ekek oke wada karanawa.
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    බංකලොත් ජනතා විමුක්ති පෙරමුණ පොලිසියටත් සාමාන්‍ය ජනතාවටත් කල මේ නින්දිත පහර දීම අපි පිළිකුලෙන් යුතුව හෙලා දකින්න ඕන

    Police Ballonta gehuwa api duwanna.
     
    • Like
    Reactions: sadun52