කටුනායක ගැටුම පිටුපස ජවිපෙ මැර පිරිසක් ර&#

Oct 27, 2010
1,996
200
0
Colombo 7
අනේ බං. බොරුවක් උනත් පිලිගන්න පුළුවන් විදියට කියපන්. එකපාරටම පිටින් ආපු මිනිස්සු ටිකක් කියපු පලියට පොලීසියට ගහන්න තරම් කලාපෙ ඉන්නෙ හරක් ද ?? එතන පොලීසියට ගහපු සේරම එවුන් ජෙප්පො ද ?? එතකොට ඔය පණත ඔය කියන තරමට සුපිරි නම් මේ වගේ මේකට විරුද්ධ වෙන්නෙ මිනිස්සුන්ට පිස්සුවට ද ? ආණ්ඩුව පොලිස්පති පිටින් දාලා ලැජ්ජ නැතුව අතපිහිද ගන්න යන්නෙ. විළි ලැජ්ජයි යකෝ :no::no:

මචන් ඔය පනත වෙළඳ කලාපේ අයට නැහැ කියලා තියෙද්දිනෙ ජෙප්පෝ අහිංසක සේවකයෝ උසි ගැන්නුවේ. අනිත් එක පනත ගෙනාවේ දීර්ග කාලීනව අනාගතේ ගැන හිතලා. එක ගැන ජනතාව නිසි ලෙස දැනුවත් කරන එකේ පොඩි අඩු පාඩුවක් ආණ්ඩුව පැත්තේ තිබ්බා. එකෙන් වාසි ගත්ත ජනතා විමුක්ති පෙරමුණ ඔය කලාපේ සේවකයෝ නොමග යැවුවා. වෙළඳ කලාප වල ඉන්නේ නුගත් අය නිසා ඉක්මනටම රැවටුනා. දැන් බලපන් වෙන පුද්ගලික ආයතන වල අය උබල අපි ඔහොම හැසිරුනේ නැහැනේ.
එදත් කාලපේ සේවකයෝ එක්ක පිටින් ආපු මැරයෝ ඉදලා කට්ටිය උසි ගන්නල මිනිස් බිල්ලක් ගන්න බලන්න පොලිසිය එක්ක වලියක් ඇදලා ගත්තා. සිංහලෙන්ම කියනවනම් ලංකාවේ පොලිසි වල ඉන්නේ පො-නයෝ නෙවේනේ පොලිසියත් උගුලට අහු වෙලා රිටන් එක දුන්නා. පොලිස්පති කියන්නෙත් ආණ්ඩුවේ තමා. පොලිසියෙන් වැරද්දක් උනා ඒක අපි හැමෝම පිලි ගන්නවා. ඒක නිසා තමා එතුමා ඉතාමත් නිහතමානිව වැරැද්ද පිලි අරන් අයින් උනේ.
 

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    මචන් ඔය පනත වෙළඳ කලාපේ අයට නැහැ කියලා තියෙද්දිනෙ ජනතා ජෙප්පෝ අහිංසක සේවකයෝ උසි ගැන්නුවේ. අනිත් එක පනත ගෙනාවේ දීර්ග කාලීනව අනාගතේ ගැන හිතලා. එක ගැන ජනතාව නිසි ලෙස දැනුවත් කරන එකේ පොඩි අඩු පාඩුවක් ආණ්ඩුව පැත්තේ තිබ්බා. එකෙන් වාසි ගත්ත ජනතා විමුක්ති පෙරමුණ ඔය කලාපේ සේවකයෝ නොමග යැවුවා. වෙළඳ කලාප වල ඉන්නේ නුගත් අය නිසා ඉක්මනටම රැවටුනා. දැන් බලපන් වෙන පුද්ගලික ආයතන වල අය උබල අපි ඔහොම හැසිරුනේ නැහැනේ.
    එදත් කාලපේ සේවකයෝ එක්ක පිටින් ආපු මැරයෝ ඉදලා කට්ටිය උසි ගන්නල මිනිස් බිල්ලක් ගන්න බලන්න පොලිසිය එක්ක වලියක් ඇදලා ගත්තා. සිංහලෙන්ම කියනවනම් ලංකාවේ පොලිසි වල ඉන්නේ පොන්නයෝ නෙවේනේ එක නිසා පොලිසියත් උගුලට අහු වෙලා රිටන් එක දුන්නා. පොලිස්පති කියන්නෙත් ආණ්ඩුවේ තමා. පොලිසියෙන් වැරද්දක් උනා ඒක අපි හැමෝම පිලි ගන්නවා. ඒක නිසා තමා එතුමා ඉතාමත් නිහතමානිව වැරැද්ද පිලි අරන් අයින් උනේ.

    Sunimal umbage samanya danima antimai,et wimal upawasawansa ge gedara atugannwat job ekak set karaganna puluwan oya kade yana widiyata
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    මුන් දැන් ලංකාවේ ඉන්න අහිංසකයන්ව මරලා, හැම එකාගෙම කටවල් වහලා, කුප්පායමේ ඉන්න රොඩියෝ ටික ආතල් එකක් ගන්න වාගේ යන්නේ, උඹල අපේ රෙෆ් කපලා කටවල් වහන්ඩ බැහැ, උඹලා වාගේ ථ්රීසං එවුන්ට වැඩි දුර යන්නත් බැහැ .


    aniwa machan
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7

    anduwe waradiwalata antimata bella dunna metaram kalayak kade gihilla .....


    කොහෙද යකෝ ආණ්ඩුවේ වැරැද්ද? පොලිසියෙන් වැරැද්ද උනේ. එකට වගකියන්නේ පොලිස්පති ඒක නිසා පොලිස්පති තුමා නිහතමානිව වැරැද්ද බාර ගෙන අයින් උනා
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    :lol: උඹ සිරාවටම මොරටු ගිය එකෙක්ද කියලා සැකයි මෙහෙම කඩේ යන එකෙන්:dull:
    මට පේන්නෙ උඹ මලක් ගහල ද කොහෙද.. :eek::eek:
    මූ මොරටුවෙ ගියා නම් දැන් මොරටු ගිය එවුන් වහ කන්න හොයනව ඇති.
    :dull::dull:
     

    SF Fornever

    Member
    Jun 2, 2011
    8
    5
    0
    එක ඉතාමත් හොද තීරණයක්. මොකද හිටපු පොලිස්පතිතුමා ඉතාමත් දක්ෂ නිහතමානී නිලධාරියෙක්. එතුමා තමන් යටතේ සිටිය නිලධාරීන්ගේ වෙච්ච අඩු පාඩු කම් වල වගකීම නිහතමානිව බාර ගෙන අනිත් රාජ්‍ය සේවකයින්ටත් හොද ආදර්ශයක් දුන්නේ. වෙන පොලිස්පති කෙනෙක්නම් එහෙම කරන්නේ නැහැ. මේ වගේ විශිෂ්ට නිලධාරීන්ගේ සේවය හැකි ඕනෑම ලෙස ගන්න ඕන.

    :yes:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මට පේන්නෙ උඹ මලක් ගහල ද කොහෙද.. :eek::eek:
    මූ මොරටුවෙ ගියා නම් දැන් මොරටු ගිය එවුන් වහ කන්න හොයනව ඇති.
    :dull::dull:
    :rofl: නෑ බං මූ කියනවනේ මූ එහෙමයි කියලා
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    :rofl: නෑ බං මූ කියනවනේ මූ එහෙමයි කියලා
    ඒකත් මූ කියන අනිත් ඒවා වගේම තමයි බන්. :)

    mama giye koheda kiyana eka topic ekata adala nahane machan.
    mokada ubalata kiyanna karunu nathi unama pita paninne

    :lol::lol::lol:

    උඹ වගේ රෙදි නැතුව කඩේ යන්න අපිට බෑ. අපි කතාකරන්නෙ කරුණු ඇතුව. දැන්ම අළුත් ජොබ් එකක් හොයාගනින්. ආණ්ඩුවට වැඩි ආයුෂ නෑ.
    :dull::dull:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    ඒකත් මූ කියන අනිත් ඒවා වගේම තමයි බන්. :)



    :lol::lol::lol:

    උඹ වගේ රෙදි නැතුව කඩේ යන්න අපිට බෑ. අපි කතාකරන්නෙ කරුණු ඇතුව. දැන්ම අළුත් ජොබ් එකක් හොයාගනින්. ආණ්ඩුවට වැඩි ආයුෂ නෑ.
    :dull::dull:

    මට හොද ජොබ් එකක් හොද පඩියක් තියෙනවා. කෝ කරුණු තියෙනවනම් කුණුහරප නැතුව කියන්න බලන්න.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මට හොද ජොබ් එකක් හොද පඩියක් තියෙනවා. කෝ කරුණු තියෙනවනම් කුණුහරප නැතුව කියන්න බලන්න.
    මොනාද දැන් ඔයාට කරුණු ඇතුව කියන්න ඕනි. සිරාවටම උඹම දන්නවනේ මේකේ වරද කාගෙද කියලා
    12.gif
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    මොනාද දැන් ඔයාට කරුණු ඇතුව කියන්න ඕනි. සිරාවටම උඹම දන්නවනේ මේකේ වරද කාගෙද කියලා
    12.gif

    :yes: මේකේ වැරැද්ද පොලිසියේ සහ ජනතා විමුක්ති පෙරමුණේ හැමෝම දන්නවා ඒක. පොලිසිය සම්බන්ද නිසා පොලිස්පති ඉල්ලා අස් උනා.
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    කොහෙද යකෝ ආණ්ඩුවේ වැරැද්ද? පොලිසියෙන් වැරැද්ද උනේ. එකට වගකියන්නේ පොලිස්පති ඒක නිසා පොලිස්පති තුමා නිහතමානිව වැරැද්ද බාර ගෙන අයින් උනා

    පොලිසිය ආණ්ඩුවේ නෙවෙයිද..??
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,561
    634
    113
    Colombo Sri Lanka
    කොහෙද යකෝ ආණ්ඩුවේ වැරැද්ද? පොලිසියෙන් වැරැද්ද උනේ. එකට වගකියන්නේ පොලිස්පති ඒක නිසා පොලිස්පති තුමා නිහතමානිව වැරැද්ද බාර ගෙන අයින් උනා

    Ane Ponnayao
    Policiya Thoge Bappageda?

    Tho Wage Harak dana awata rep karana apita puke arinna oni
     

    jisa

    Well-known member
  • Jul 18, 2007
    2,069
    187
    63
    UAE
    MOKADDA RATE NEETHIYA AHINSAKA KOLLEK GE JEEVITHAYA NATHI KARALA EKEK ILLA US UNA KIYALA E AHINSAKAYAGE GEDARA AYATA KANNA DENNA EKEK NAHANE KAURU VARADDA KALATH EKATA NISI DADUWAMA DENNA ONE AYE KAWADAWATH ME WAGE DEWAL RATA THULA NOKARANNA.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මට හොද ජොබ් එකක් හොද පඩියක් තියෙනවා. කෝ කරුණු තියෙනවනම් කුණුහරප නැතුව කියන්න බලන්න.
    හරි දැන් උඹ කරුණු ඇතුව කතාකරන එකා කියපන් පොලීසියට ගැහුවෙ JVP එකෙන්ද ?
    මොනවද තියෙන සාක්ෂි ??
    ඇයි එහෙනම් අතඩංගුවට ගන්නෙ නැත්තෙ?
    JVP එක උසිගැන්නුවා කියමු. කාගෙවත් උසි ගැන්වීමකට පොලීසියට ගහන්න තරම් හරක් ද කලාපෙ ඉන්නෙ ??
    පොලිස්පති ඉහල බලපෑම් වලට අයින් උනා. එතකොට පොලිස්පතිට අණ දෙන එවුන් මේකට වගකියන්න ඕන නැද්ද ??
    සේවකයා අවුරුදු 10 ක සේවා කාලයක් සම්පූර්ණ කරන්න කලින් අයින් උනොත් ඒ කපාගත්ත සල්ලි වලට මොකෝ වෙන්නෙ ?
    මේ පණත අනුව කියනවා සේවකයගෙන් කපාගන්න පුළුවන් 2% ට නොඅඩු ගනනක්. කෝ නොවැඩි ගනන? ඕන තරමක් කපාගත්තොත් ඒකට විරුද්ධ වෙන්නෙ කොහොමද ??
    සේවකයා අකාලයේ මැරුනොත් ඒ සල්ලි වලට මොකද වෙන්නෙ ?
    කරුණු ඇතුව කියපන් බලන්න පල් හෑලි දාන්නෙ නැතුව :nerd:
    උඹට හොඳ ජොබ් එකක් පඩියක් තියනම් කටයි පුකයි වහගෙන හිටපන්. මේ එලියට බැස්සෙ මේකෙන් අසාධාරණයට ලක් වෙන්න ගියපු එවුන්. :oo:
     
    Last edited: