කටුනායක ගුවන්තොටේ සැප බස් සේවාව දින 4න් නවතී..⚡⛔

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ගුවන්තොටේ සැප බස් සේවාව දින 4න් නවතී

    කටුනායක ගුවන්තොටුපොළේ සිට කොටුව දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ආරම්භකළ සුඛෝපභෝගී බස් සේවාව අද (19) සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවතා දමා ඇත.

    මෙම සුඛෝපභෝගී බස් සේවාව මේ මස 15වැනිදා ආරම්භ කළ අතර, එදිනම ඊට විරෝධතා එල්ල විය.

    විශේෂයෙන් ගුවන්තොටුපොළ - කොටුව පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ සංගමය විරෝධතා ඉදිරිපත් කරමින් බස් රථ වර්ජනයක්ද ආරම්භ කරනු ලැබීය.

    ඊට අමතරව ඔවුන් ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය සහ මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත ගොස් තම විරෝධතාව ඉදිරිපත් කර තිබුණි.

    මෙම විරෝධතා ව්‍යාපාරයට කටුනායක ගුවන්තොටුපොළ කුළී රථ ධාවන සංගම් ද සිය සහයෝගය පළ කළේය.

    ඒ අනුව සියල්ල සළකාබලා සුඛෝපභෝගී බස් රථ ධාවනය ආරම්භ කර දින 04කට පසුව නවතා දැමීමට පියවර ගෙන ඇත.

    කෙසේ නමුත් නවතා දැමූ බස් රථ වෙනුවට තම බස් සංගමයේ දිනකට ධාවනයෙන් ඉවත් වන බස් රථ 10ක් , ගුවන්තොටුපොළේ සිට කොටුව දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ධාවනය කරවීමට නියමිත බව ගුවන්තොටුපොළ පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ සංගමයේ සභාපති ඉන්දික ගුණසේකර මහතා පැවසීය.

    2024/08/16

    https://sinhala.adaderana.lk/news/200103
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    ඕවට විරුද්ද වෙන උන්ගේ දරුවන්ව ඕකුන් ඉස්සරහම හම ගහලා මරන්න ඕනේ. ඊට පස්සේ ඔකුන්ගේ කකුලක් කපලා දන්න ඕනේ ආයේ drive කරන්න බැරි වෙන්න. ගැනිට මුකුත් කරන්න නරකයි. ජිවිත කාලෙම දරුවන් ගැන මතක් කර කර. මිනිහව නඩත්තු කරන්න දෙන්න ඕනේ.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,111
    2,631
    113
    සිරාවටම මෙහෙම බස් එකක් දැම්මේ ඈයි බං? දන්නේ නැති නිසා අහන්නේ. කොහොමත් එයාපෝට් කොටුව බස් තියෙනවනේ. මහරගම මාකුඹුර නම් තියෙනවද දන්නේ නැහැ. නැත්තම් එකටත් ප්‍රයිවැට් හරි ලංගම හරි පර්මිට් දුන්නා නම් හරිනේ. ඇයි මේ වෙනම එකක්?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,824
    113
    මාලඹේ
    කෙසේ නමුත් නවතා දැමූ බස් රථ වෙනුවට තම බස් සංගමයේ දිනකට ධාවනයෙන් ඉවත් වන බස් රථ 10ක් , ගුවන්තොටුපොළේ සිට කොටුව දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ධාවනය කරවීමට නියමිත බව ගුවන්තොටුපොළ පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ සංගමයේ සභාපති ඉන්දික ගුණසේකර මහතා පැවසීය.
    වේසිගෙ පුතාලා ගේ Bus වල නගින්න ම හොඳ නැහැ 🤮
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,169
    113
    ඔන්න පොන්නප්පුලාට කොරන්න පුලුවන් හරිය 😹😹😹

    ඕසි වල ජෙප්පෝ නැති නිසා හොඳයි නේද පොන්නප්පුලා හිටයත් ඒක නිසා රටක් දියණු කරන්න පුළුවන් උඹලටත් ඔහේ සැපේ ඉන්න පුළුවන්..😹😹

    වැඩේ කියන්නේ උඹල වගේ වහල් ජෙප්පෝ ඕසි වල ඉඳන් ලංකාවේ උද්ඝෝෂණ කරන ජෙප්පොන්ට කඩේ යන ඵකනේ..😹😹😹

    උඹලට පුදුම තරහක් නේද ලංකාව ගැන තියෙන්නේ..ජෙප්පෝ දම්මල රටේ හැැමදේම කඩාකප්පල් කරවනවා.ඒවට වියදම් කරන්න සල්ලිත්‍ ජෙප්පොන්ට ඵවනවා.😹😹

    උඹල අතරයි LTTE කාරයොන්ට වියදම් කරපු ඩයස්පෝරාව අතරයි වෙනසක් නෑ..😹😹😹😹😹
     
    • Sad
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,116
    198,655
    113
    Colombo, Sri Lanka
    මේක නම් කවදාවත් ගොඩ යන්නේ නැති රටක්. හැම දේටම බාල්දිය දාන උන් ඉන්නේ. එකෙක් වත් කැමති නැහැ කැපකිරීමක් කරලා ඉන්න තැනින් ගොඩට යන්න. හැමෝම බලන්නේ එවෙලේ වාසිය විතරයි
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,341
    3,136
    113
    6°54′N 79°54′E
    මුලින්ම 187 බස් ජෙප්පො airport arrival / departure එකට එන එකට කටුව ගහපු ජෙප්ප්න්ව එලවන්න ඕන...එතනින් ටමය් ප්‍රස්න පට්න් ගට්තේ...උන්ට service එක continue කරන්න දෙන්නේ නැතිව තමන්ගේ ජෙප්පෙක්ට ගෙඩිය පිටින් service එක දීපු ජෙප්ප්න්වත් එලවන්න ඕන....
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    🤮
     
    • Like
    Reactions: NRTG