කටුනායක ගුවන් ගමන් වල ඉහළ වර්ධනයක්!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,289
    12,367
    113
    Ohio, USA
    කටුනායක ගුවන් ගමන් වල ඉහළ වර්ධනයක්!

    DSC_03001024.jpg


    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් ගමන් දිනෙන් දින වර්ධනය වෙමින් පවතී. පසුගිය වසරේ දී ගුවන්යානා 61,537 ක ප්‍රමාණයක් මෙහෙය වූ ගුවන්තොටුපොළ ගුවන් මගීන් මිලියන 8.5ක් මෙහෙයවා ඇත. මෙහිදී පැසසිය යුතු කරුණක් වන්නේ ගුවන් මගීන් මිලියන 6 ක ප්‍රමාණයක් වාර්ෂිකව හැසිරවීම සඳහා පර්යන්ත ගොඩනැගිලි සහ අනෙකුත් ගුවන්තොටුපොල පහසුකම් සකස්කර තිබියදී මෙම මිලියන 8.5 ක ප්‍රමාණය හසුරවා තිබීමයි.

    2016 පළමු මාස 6 නිම වන විට ගුවන් යානා 33,000ක් ඉක්මවූ ප්‍රමාණයක් කටුනායක ගුවන්තොටුපළ මගින් හසුරවා ඇත. එය ගුවන්තොටුපොළ ඉතිහාසයේ මාස හයක් තුල මෙතෙක් මෙහෙයවූ වැඩිම ගුවන් යානා ප්‍රමාණය වාර්තා කරමිනි.

    දිනකට ගුවන් ගමන් වාර 170ක් පමණ ක්‍රියාත්මක වන කටුනායක ගුවන්තොටුපොළ සඳහා විදෙස් ගුවන් සමාගම් 24 ක් පමණ පැමිනේ. එමෙන්ම රාජකීය KLM ගුවන් සේවය ද එළඹෙන ඔක්තෝබර් මස සිට කටුනායක වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටී.


    lankaaviationnews
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    හැම අවුරුද්දකම වැඩි වුනා මිසක් අඩු වුනේ නැ, කට්ටිය දැනුවත් කලාට ඉස්තුති..................
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    මචන්ල... ඒක නෙවෙයි අර ''සාලාව'' කේස් එකට මක්කයි වුනේ.... වන්දි එහෙම ලැබුනයි. ගෙවල් ටික හදල දුන්නැයි...? ඒ පැත්තෙ යන්නත් බැරිවුනා. ගියමාසෙ වෙනකන් කිසිම වෙනසක් නැහැ මිනිස්සු අඬ අඬ හිටිය. මීඩියාවලත් යන්න දෙන්නෙ නැහැ කියලයි ආරංච්. ඒ පැත්තෙ අය ඉන්නවද...? මොකද අලුත් තත්වෙ.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,374
    0
    මැඩම් ළඟ
    කිරි පුතා;20505871 said:
    මචන්ල... ඒක නෙවෙයි අර ''සාලාව'' කේස් එකට මක්කයි වුනේ.... වන්දි එහෙම ලැබුනයි. ගෙවල් ටික හදල දුන්නැයි...? ඒ පැත්තෙ යන්නත් බැරිවුනා. ගියමාසෙ වෙනකන් කිසිම වෙනසක් නැහැ මිනිස්සු අඬ අඬ හිටිය. මීඩියාවලත් යන්න දෙන්නෙ නැහැ කියලයි ආරංච්. ඒ පැත්තෙ අය ඉන්නවද...? මොකද අලුත් තත්වෙ.


    මේ වෙනකොට 95 % කට වඩා වැඩ අවසන් කරලා තියනවා. මෙම මාසය තුල ඉතිරි වැඩ සියල්ල අවසන් කෙරේ. තවමත් සාදා නිම කිරීමට නොහැකි උන සියලු නිවෙස් මෙම මාසය තුල ඉදි වේ.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,367
    113
    Ohio, USA
    කටුනායක ගුවන් ගමන් වල... 08-04-2016 02:16 PM thoma tread daala thoma comment denava lejjayi huththo ranilge goo kapan



    Katunayaka Airport Eka Honda laabayak Labanawa Kiwwama Ai Ban Mey Mala panagena Rep kapala Thiyenne?

    Aandu Mokaa Kalath Ratak Diyunuwena Eka Dakinna Amathi Un Innawada Thawama? Boambayak Pupurana Eka Koti Nagitina Eka Dakinna Aken Kaala Kanni sathutak Labanna Thawamath Rate Minissu Innawa Kiyala Hithanakota Pudumai...
     
    • Like
    Reactions: wije99000

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,691
    113
    රූකඩ රාජ්ජේ
    මේ වෙනකොට 95 % කට වඩා වැඩ අවසන් කරලා තියනවා. මෙම මාසය තුල ඉතිරි වැඩ සියල්ල අවසන් කෙරේ. තවමත් සාදා නිම කිරීමට නොහැකි උන සියලු නිවෙස් මෙම මාසය තුල ඉදි වේ.

    සාලාව බුද්ධි වාර්තාව කෝ?