කටුනායක ගුවන් හමුදා කඳවුරේ 2001 ත්‍රස්ත ප්‍ර&#

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔය සිද්ධිය මටත් හොඳට මතකයි.....2001 මම 7 වසරේ.
    මහා බැංකුවට බෝම්බ ගහපු වෙලාවේ අපේ තාත්තා කොළඹ හිටියේ.
    ඉස්සර ලයිට් බිල ගෙව්වේ කොටුවේ විදුලිබල මණ්ඩලේ බිල්ඩින් එකේ ඔෆිස් එකට.
    තාත්තා ඒක ගෙවල පයින්ම ගුණසේන පොත් සාප්පුවෙන් පොතක් අරන් බස් එකට නැගල වැඩි වෙලාවක් යන්න කලින් බෝම්බ සද්දේ ඇහුනලු.
     
    • Like
    Reactions: Koalabanti

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    ඔව් මටත් යන්තම් මතකයි අපි මාමලාගේ ගෙදර ගියා ඔක්කොම තෙල් ටැංකියට ගහපු දවසේ. එදා වැලේ වනල තිබ්බ සාරි ඔක්කොම වැහි වතුරත් එක්ක කලු පැල්ලම් වැටිලා කියලා කියනවා ඇහුනා. ඒ දවස්සව හිතට තිබුන බය මචන් කියල වැඩක් නැ. කොලබ එවන්නේ නැ අපිව මාමා ගෙදර ගියාම. එකට දැන් උන්ට එක සමරන්නත් දෙනවා, අපු නැට්ට පුකේ ගහන් බලන් ඉන්නවා. රටකට ගිය කල
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    ඔව් මටත් යන්තම් මතකයි අපි මාමලාගේ ගෙදර ගියා ඔක්කොම තෙල් ටැංකියට ගහපු දවසේ. එදා වැලේ වනල තිබ්බ සාරි ඔක්කොම වැහි වතුරත් එක්ක කලු පැල්ලම් වැටිලා කියලා කියනවා ඇහුනා. ඒ දවස්සව හිතට තිබුන බය මචන් කියල වැඩක් නැ. කොලබ එවන්නේ නැ අපිව මාමා ගෙදර ගියාම. එකට දැන් උන්ට එක සමරන්නත් දෙනවා, අපු නැට්ට පුකේ ගහන් බලන් ඉන්නවා. රටකට ගිය කල

    :(
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,371
    5,495
    113
    Panadura
    මට නම් හොඳටම මතක තෙල් ටැංකිවලට නෙලුව සීන් එක.එදා හවස වහිද්දී කලු පාටට වතුර ආවා

    අපි ඒ වෙද්දී හිටියේ කොට්ටාවේ. උස හරියකට ගිහින් පාන්දර බැලුවා මතකයි. අහස තැඹිලි පාට වෙලා තිබුනා එලියට. කළු දුමත් එක්ක.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    කොලඹ හෙල්ලූ කොටි බෝම්බ.......

    උදාවී තිබුණේ 1996 වර්ෂයේ ජනවාරි මාසයේ අවසාන දිනය යි. කෙමෙන් කෙමෙන් මධ්‍යහ්නය ළංවත් ම කොළඹ නගරයේ සංකීර්ණත්වය ද එන්න එන්න ම වැඩිවෙමින් තිබිණි. වෙලාව: පෙරවරු 10.45 ට ආසන්න වෙමින් තිබිණි.
    ජනාකීර්ණ කොළඹ නගරයේ ජනාධිපති මාවත ඔස්සේ ඉදිරියට ඇදෙන ලොරියකි. ඉසුසු වර්ගයේ ලොරියක් වූ මෙහි රියදුරු අසුනේ රාජු නම් දෙමළ ජාතිකයෙක් විය.

    ටිකෙන් ටික රථය මහ බැංකුව දෙසට ධාවනය කරමින් සිටියේ ය. මේ අතර වෙනත් මාවතක් ඔස්සේ ඇදුණු තී‍්‍රරෝද රථයක් ද මහ බැංකුව අසල ප‍්‍රදේශයට ළඟාවෙමින් තිබුණේ තවත් සිය ගණනක් වාහන මධ්‍යයේය.
    තී‍්‍රරෝද රථයේ දෙදෙනකු වූ අතර ඔවුන් “රඝු” සහ “කුට්ටි” යන නම්වලින් හැඳින්වෙන දෙමළ ජාතිකයන් දෙදෙනෙකි.
    මෙතෙක් වේලාවක් අගනුවර විවිධ මාවත් ඔස්සේ ධාවනය කළ තී‍්‍රරෝද රථය මහ බැංකුවේ “කරුණාතිලක බැරියර් ගේට්” අසලින් නතර විය.
    (හිටපු මහ බැංකු අධිකාරිවරයා වූ කරුණාතිලක මහතාගේ කාලයේ ඉදිව තිබූ හෙයින් මේ ආරක්‍ෂක බාධකය “කරුණාතිලක බැරියර් ගේට්” යනුවෙන් මහ බැංකුවේ ආරක්‍ෂක නිලධාරීන් අතර ප‍්‍රචලිත වී තිබුණි.) මෙලෙස ප‍්‍රධාන පිවිසුම අසල තී‍්‍රරෝද රථය නවත්වත් ම එයින් එළියට බැස ගත්තේ සරම වලාපොට ගසා ගත් රඝු සහ කුට්ටි ය.
    ඔවුන්ගේ දෙඅතම ස්වයංකී‍්‍රය ටී – 56 වර්ගයේ තුවක්කු තිබිණි. ඊළඟ මොහොතේ එම තුවක්කු මගින් මහ බැංකුව ප‍්‍රදේශයට වෙඩි පිට වෙඩි නිකුත් වන්නට විය.
    එම ස්ථානයේ සිටි ආරක්‍ෂක නිලධාරීන් ද ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරන්නට වූ අතර මහ බැංකුව ඉදිරිපිට යුද පිටියක් නිර්මාණය වෙමින් තිබිණි. හදිසියේ රඟදැක්වෙන හොලිවුඩ් චිත‍්‍රපටයක දර්ශනයක් මෙන් වූ මේ දර්ශනයෙන් එම ස්ථානයේ සිටි ජනතාව තුෂ්ණි:භූත වූහ.
    ඔවුන් හිස් හැරුණු අතේ දුවන්නට වූහ. මේ අතර ජනාධිපති මාවත ඔස්සේ පැමිණෙමින් තිබූ ලොරිය මහ බැංකු පිවිසුමට වඩාත් සමීප විය.
    වටපිටාවේ පැවැති අවුල් සහගත තත්ත්වය මධ්‍යයේ කරුණාතිලක බාධකය දෙසට වේගයෙන් ගිය ලොරිය එහි ගැටිණි.

    එහෙත් ගේට්ටුවට කිසිම හානියක් සිදුවූයේ නැත. නැවතත් පසුපසට ගත් ලොරිය දෙවන වර ද, තෙවන වර ද ගේට්ටුවේ ගැටීමට සැලැස්සුවේය.
    තෙවන වර ගැටීමත් සමඟ ම ගේට්ටුවේ පැත්තක අත්තිවාරම ගැලවී යන අතර ඒ සමඟම කොළඹ නගරයම දෙදුරුම්කමින් මහා පිපිරුමක් ඇතිවිය.
    පිපිරුම මහ බැංකුව ඇතුළු සැතපුම් භාගයක පමණ ප‍්‍රදේශයේ පිහිටි සෑම ගොඩනැගිල්ලකටම බලපෑවේය.
    ඒවායේ වීදුරු කඩාහැලෙන්නට වූයේ වීදුරු කැට වැස්සක් මෙනි. ප‍්‍රහාරයෙන් මහ බැංකු ගොඩනැගිල්ලේ බිම්මහලේ අඩි 12 ක පමණ ගැඹුරු වලක් හෑරී තිබුණි.
    මහ බැංකු ගොඩනැගිල්ල, ඇමරිකානු බැංකු ගොඩනැගිල්ල, රේණුකා ගොඩනැගිල්ල, සෙලින්කෝ ගොඩනැගිල්ල, මර්කන්ටයිල් ගොඩනැගිල්ල ඇතුළු ගොඩනැගිලි රැසකට මෙහි කම්පනය දැනිණි.
    ඒ සමඟ ම සිවිලිම්, බිත්ති, වීදුරු ආදිය කඩාගෙන වැටිණි. මේවාට යට වී දහසකට වැඩි පිරිසක් මර ලතෝනි දෙන්නට වූහ. මහ බැංකු ගොඩනැගිල්ල, සෙලින්කෝ ගොඩනැගිල්ල ගිනි ජාලාවකින් වෙලී තිබුණි.
    කලක් ලංකාවේ උසම ගොඩනැගිල්ල ලෙස නම් දරා තිබුණු සෙලින්කෝ ගොඩනැගිල්ලේ තට්ටු ගිනි ගන්නට විය. ඒ අතර මුහුද දෙසින් පැමිණෙන සුළං ද වැඩි වී තිබුණු අතර මේ නිසා ගිනිදැල් තවත් ඉහළ නැග්ගේය. සෙලින්කෝ ගොඩනැගිල්ලේ තට්ටුවලින් දිස්වූයේ තරගයට ගිනි ගන්නවා වැනි දර්ශනයකි.
    තවත් විටක මුහුදු දෙසින් හමා එන සුළං පහර නිසා සුන්බුන් බවට පත්ව තිබූ ගොඩනැගිලිවල කොටස් කඩා වැටී විසිවෙන්නට විය. මේ අතර සෙලින්කෝ ගොඩනැගිල්ලේ ඉහළ මහල්වල දක්නට ලැබුණේ මහත් ඛේදජනක දර්ශනයකි.
    තුවාල ලබා සිටි එම තට්ටුවල පිරිස් උදව් ඉල්ලමින් පහත සිටි පිරිසගෙන් ආධාර ඉල්ලා කෑ මොර ගසන්නට වූහ. සමහර පිරිස් ගින්නට අසුවී අමු අමුවේම පිළිස්සී මිය ගියේය.
    තමා අසල මෙතෙක් කල් සහෝදරයන් මෙන් සිටි සේවක පිරිස් අමු අමුවේම ගින්නට බිලිවෙද්දී පණ බේරාගෙන සිටි පිරිස් ද ගැහෙන හදවතින් යුතුව ආධාර ඉල්ලා තව තවත් කෑ මොර ගසන්නට වූහ.
    සාරි වනමින් ආධාර ඉල්ලන ඔවුන්ට සමීප වීමට ගිනි නිවන නිලධාරීන් ද විශාල උත්සාහයක් දරමින් සිටියහ. මෙලෙස ජනවාරි 31 වෙනිදා කොළඹ නගරයම එකම අදෝනාවක් කිරීමට කොටි ත‍්‍රස්තයන් සමත් වූහ.
    මේ බෝම්බ පිපිරීම සිදුවන විට කොළඹ නගරය වෙනදා මෙන් බොහෝ කලබලකාරී ස්වරූපයක් ගෙන තිබුණි. බෝම්බ ප‍්‍රහාරයත් සමඟ ම විවිධ අරමුණු ඔස්සේ කලබලකාරී වී තිබූ නගරය එකම අරමුණක් ඔස්සේ වෙත යොමුවී තිබුණි.
    කොටුවේ නවතා තිබූ බස් රථ පෝලීමක සිටි මඟීන් ද මහ බැංකුව දෙසින් ඉහළට නැඟෙන දුම් වළාවන් දෙස බලමින් සෝ සුසුම් හෙලමින් සිටියහ.
    එක් බස් රථයක සිටි මගියකු මේ සියල්ල දෙස කම්පාවෙන් බලා සිටින අතර ඔහුගේ ඇස් දෙකෙහි විමසිලිමත් බව ද සඳහන් වෙමින් තිබිණි.
    නමින් සිල්වා නම් වූ ඔහු මහ බැංකුව ප‍්‍රදේශයේ සිට පිටකොටුව දෙසට දිව යන සරම්කාරයන් දෙදෙනකු දුටුවේ අහම්බයටත් වඩා විමසිලිමත් වීම නිසා යැයි කීවොත් නිවැරදිය.


    මුළු නගරය ම එකම අදෝනාවක ගිලෙමින් පවතින මොහොතක ඔවුන් ගේ රිද්මය ඒ සෝක සුසුම්වලට වෙනත් රිද්මයක් ගෙන තිබෙන බව සිල්වාට අවබෝධ විය.
    ඒ සමඟ ම තවත් උනන්දුවෙන් බැලූ සිල්වාට සරම්කාරයන් දෙදෙනාගෙන් එක් අයකු ඇඳ තිබූ ටීෂර්ට් එක ඇතුළේ සඟවා ගත් යමක් තිබෙන බවට සැක සිතිණි.
    මේ අසාමාන්‍ය දර්ශනය දෙස මෙතෙක් වෙලා බලා සිටි සිල්වා බැරිම තැන බස් රථයේ තමා අසල සිටි මගියාට දැන්වූයේය.
    ”අර දෙන්න ටිකක් අමුතුයි වගේ. බැහැල බලමු ද කොහොද යන්නෙ කියලා” පිරිස්සම් වූ මගියාගෙන් සිල්වා විමසුවේය.
    පසුව දෙදෙනා සරම්කාරයන් දෙදෙනා පසුපස යන්නට විය. මේ සැකකාර සරම්කරුවන් දෙදෙනා මල්වත්ත පාර ඔස්සේ පැමිණ රෝහිණී මාවතට පිවිසිණි.
    එහි තිබුණු බේකරියක් ඇතුළට ගිය ඔවුන් දෙදෙනා ඇඳුම් මාරුකිරීමට සැරසෙන බව සිල්වාට සහ පීරිස්ට තේරුම් ගියේය.
    මේ සමඟ ම සිල්වා සහ පීරිස් එතැන සිටි වෑන් රථ රියදුරකුට එය ප‍්‍රකාශ කළ අතර පසුව තිදෙනාම, “කොටි ! කොටි !” කියමින් කෑගසන්නට වූහ. ඒ සමඟ ම ඇඳුම් මාරුකිරීමේ උත්සාහය පසෙක දැමූ සැකකරුවන් දෙදෙනා දුවන්නට වූහ.
    ඒ සමඟ ම මල්වත්ත පාරේ සිටි පිරිස ඔවුන් දෙදෙනා අල්ලා ගත් අතර පසුව පොලිසියට බාරදීමට කටයුතු කෙළේය.
    මේ සමඟ ම මහ බැංකුව අසල අයිතිකාරයකු නොමැති තී‍්‍රරෝද රථයක් හඳුනාගැනීමට පොලිසිය සමත් විය. මෙහි ටී – 56 වර්ගයේ තුවක්කු සහ බෝම්බ ජැකට් කිහිපයක් තිබිණි.
    පසුව කරන ලද පරීක්‍ෂණවල දී ටී – 56 තුවත්කුවල සටහන්ව තිබූ ඇඟිලි සලකුණු සහ අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනාගේ ඇඟිලි සලකුණු සැසඳිණි.
    සිල්වා සහ පීරිස්ගේ උදව්වෙන් අත්අඩංගුවට ගනු ලැබූයේ රඝු සහ කුට්ටි බව පොලිසියට සනාථ විය.
    මේ සමඟම මහ බැංකු ප‍්‍රහාරයට පැමිණි මරාගෙන මැරෙන කොටි සාමාජිකයා වූ “රාජු” ට සිය ලොරිය මහ බැංකුව අසලට ගෙන යාමට පෙර බැංකුව දෙසට වෙඩි තැබුවේ මොවුන් දෙදෙනා බව ඔවුහු පිළිගත්හ.
    තවදුරටත් කරන ලද ප‍්‍රශ්න කිරීම්වලදී සිදුවීමේ මුල සොයාගැනීමට ආරක්‍ෂක අංශවලට හැකියාව ලැබිණි.
    මේ අනුව 1996 වර්ෂය ඇරඹෙත් ම එල්. ටී. ටී. ඊ. ය ලබා තිබූ දරුණු පරාජයත් නිසා කොළඹ නගරයේ පිපිරුමක් දියත් කිරීමට අවශ්‍ය වී තිබුණි. ප‍්‍රභාකරන් සිය බුද්ධි අංශය වන ටොසීස් හි ප‍්‍රධානී පොට්ටු අම්මාන් සමඟ මේ සඳහා කොළඹ ප‍්‍රධාන ස්ථානයක් තෝරමින් සිටියේය.
    ඒ අනුව බොහෝ කලකට පෙර ඔවුන් තීරණය කර තිබූ මහ බැංකුවට තෝරා ගත්තේය. මරාගෙන මැරෙන කොටි සාමාජිකයන් කිහිප දෙනෙකු මේ සඳහා තෝරා ගත්තේය. ඔවුනට විශේෂ පුහුණුවක් ලබා දීමට කටයුතු කළේය.
    මේ අතර කිලිනොච්චි ප‍්‍රදේශයේ පදිංචිකරුවකුගෙන් ත‍්‍රස්තවාදීන් ඉසුසු වර්ගයේ ලොරියක් ද ලබා ගත්තේය.
    එක් අතකින් මරාගෙන මැරෙන කොටිනට අවශ්‍ය මානසික පුහුණුවක් ප‍්‍රහාරක සැලැස්ම පිළිබඳ අවබෝධයක් ලබා දීමට කොටි කටයුතු කළහ.
    නියමිත පුහුණුව අවසන් වූ පසුව රඝු, කුට්ටි සහ රාජුට ප‍්‍රභාකරන් සමඟ රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයක් ලැබිණි.
    මෙය මරාගෙන මැරෙන කොටින්ට පමණක් ලැබෙන දුර්ලබ අවස්ථාවකි. එහිදී ප‍්‍රභාකරන් අවශ්‍ය උපදෙස් ද ලබාදීම සිදුකළේය.
    රාතී‍්‍ර භෝජනය අවසානයේ ප‍්‍රභාකරන් විසින් මේ කොටි සාමාජිකයන් තිදෙනාට ඊළාම් සිතියම සහිත සමරු ඵලයක් ද පිරිනැමුවේය. පසුව සැලැස්ම අනුව ඉසුසු ලොරියට හාල් සහ දහයියා පැටවිණි.
    දහයියා අතර අධි බලැති පුපුරණ ද්‍රව්‍ය යෙදූ බෝම්බයක් ද විය. සහල් වෙළඳ්‍රමට කොළඹ නගරයට පිවිසෙන ආකාරයක් ඔවුන්ගෙන් දිස්විය.

    මරාගෙන මැරෙන කොටි සාමාජිකයන්ට ලබාදුන් සමරු ඵලකයක්...
    අංක 3හි දැක්වෙන්නේ ප‍්‍රභාකරන්ගේ ඇඟිලි සළකුණය. 1 හා 2 රඝු ගේය
    මෙලෙස ලොරිය තාන්ඩිකුලම් මුරපොළේ සිට කොළඹ දක්වා කිසිම ගැටලුවකින් තොරව ගෙන ඒමට කොටින්ට හැකියාව ලැබිණි.
    මේ වන විට කොළඹ නගරයේ කි‍්‍රයාත්මක වෙමින් තිබූ එල්. ටී. ටී. ඊ. චර පුරුෂයන් මේ බෝම්බය පිපිරවීම සඳහා දිනයක් සොයමින් සිටියේය.
    මේ අතර ජනවාරි 31 වෙනි දින ජනාධිපතිනිය කොළඹින් බැහැරව සිටින බව ඔවුනට ආරංචි විය.
    එමනිසා මහ බැංකුව ජනාධිපති මන්දිරය ආදී ප‍්‍රදේශවල ආරක්‍ෂාවේ යම් ලිහිල්වීමක් වනු ඇති බව බවට ඔවුන් ප‍්‍රත්‍යක්‍ෂ කරගෙන සිටියේය. මේ අනුව ජනවාරි 31 වෙනිදා මහ බැංකුවට පහරදීමේ දිනය ලෙස එල්. ටී. ටී. ඊ. ය තෝරා ගත්තේය.
    එදින පෙරවරුවේ ලොරියට නගින රාජු ජනාධිපති මාවත දිගේ ලොරිය ධාවනය කරන්නට විය. පසුව 10.45ට පමණ මහ බැංකුවේ කරුණාතිලක බැරියර් පිවිසුමේ ලොරිය හප්පාගෙන ඔහුද විනාශ වී ගියේය.
    මෙහිදී පරීක්ෂණ මෙහෙය වූ පොලිස් නිලධාරීන්ට ප‍්‍රභාකරන් සම්බන්ධ වැදගත් තොරතුරක් ද ලැබිණි. එනම් මරාගෙන මැරෙන කොටි සාමාජිකයන්ට ප‍්‍රභාකරන් ලබාදී තිබූ සමරු තිළිණයයි.
    මේ පිළිබඳව ආරක්ෂක අංශයන්ට කරුණු දැක්වූ රඝු සහ කුට්ටි කියා සිටියේ තමනට ලැබුණු ඒ සමරු ඵලක සිය නිවෙස්වලට යැවූ බවයි. මේ අනුව රඝු සිය සැමරුම පියා ළඟ තබා තිබිණි.
    පසුව ආරක්ෂක අංශ එම නිවසට ගිය අතර එහි සිටි පවුලේ සියලු දෙනා සහ අදාළ සමරු ඵලකය අත්අඩංගුවට ගත්තේය.
    සමරු ඵලකයේ ඇඟිලි සලකුණු පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට භාරවිය. ඉන් දෙකක් අත්අඩංගුවට ගත් රඝුගේ විය.
    අනෙක ප‍්‍රභාකරන්ගේ බව ආරක්ෂක අංශවලට විශ්වාසයක් තිබුණි. එහෙත් එය සනාථ කිරීමට ආරක්ෂක අංශ සතුව ප‍්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු සටහනක් නොතිබිණි.
    1982 මැයි 25 වෙනි දින ප‍්‍රභාකරන් සහ උමා මහේෂ්වරන් තමිල් නාඩුවේ සෙන්ඩිබසාර්හි දී වෙඩි තබාගැනීමට සම්බන්ධ වී තිබුණි. එහිදී තමිල්නාඩු පොලිසිය ප‍්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන තිබුණි.
    මේ ඇඟිලි සලකුණු සහ සැමරුම් පලකයෙහි ඇඟිලි සලකුණු සැසදිනි. ඒ අනුව මේ ප‍්‍රහාරය ප‍්‍රභාකරන්ගේ අනුදැනුම මත සිදුවූ බවට තහවුරු විය.
    මෙහිදී ඇඟිලි සලකුණු පිළිබඳ පරීක්ෂණ කටයුතු පැවරුනේ එවක ඇඟිලි සලකුණු රෙජිස්ටාර් නිලධාරියා වූ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක චම්පික සිරිවර්ධන උප පොලිස් පරීක්ෂක ටී. එච්. නෝර්මන් පෙරේරා සහ පොලිස් කොස්තාපල්වරු දෙදෙනකු වූ ආර්. එම්. ටී. බී. රත්නායක සහ ජී. කේ. ආරියපාල මහත්වරුන්ටය. පැවැති නඩු විභාගයේදී සාක්ෂි දීමට ඉදිරිපත් වී තිබුණේ ද මේ පිරිසය.
    මෙලෙස ඉතාමත් සාර්ථක ලෙස පරීක්ෂණ මෙහෙයවීමේ ප‍්‍රතිඵලයක් ලෙස චෝදනා 52කට ප‍්‍රභාකරන් වැරදි කරු විය. අවසානයේ ඔහු වසර 200කට සිර දඬුවමකට යටතේ කෙරිණි.
    රඝු සහ කුට්ටි යන විත්තිකරුවන් දෙදෙනාටද ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම විය.
    එල්.ටී.ටී.ඊ.ය එල්ලකළ මේ ප‍්‍රහාරයෙන් දහසකට වැඩි පිරිසක් තුවාල ලැබූ අතර 76 දෙනෙකු මරණයට පත්විය. ලංකා ආර්ථිකයට රුපියල් මිලියන 1050 කට වැඩි හානියක්ද සිදුවී තිබුණි. මේ ප‍්‍රහාරයෙන් එල්.ටී.ටී.ඊ.ය බලාපොරොත්තු වී තිබුණේ කුමක්ද යන්න විමසා බැලිය යුතුව පවතී.
    එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රධාන ආර්ථික නගරය වී තිබුණේ යාපනයයි. 1995 දෙසැම්බර් 05 දින ආරක්ෂක අංශ යාපනය අර්ධද්වීපයේ බලය මුළුමනින්ම අත්පත් කර ගන්නා ලදී.
    යාපනය අහිමිවීම එල්.ටී.ටී.ඊ. සෙබළුන්ගේ මානසික ව්‍යාකූලත්වයට පත්කෙළේය. ඔවුන්ගේ ඉදිරි පැවැත්ම පිළිබඳ අවිනිශ්චිත භාවයක් ඇතිවිය. රජයේ ආරක්ෂක හමුදා යාපනය අල්ලා ගැනීමේ පළිය ගැනීමත් බිඳ වැටුණු සංවිධාන සාමාජිකයන්ගේ චිත්ත ධෛර්යය නංවා ගැනීමටත් එල්.ටී.ටී.ඊයට අවශ්‍යතාවක් තිබුණි.
    මේ අතර ජනවාරි මස 19 වෙනිදා ඇමරිකාවේ රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත එල්ලාලන් බලකාය නම් ශීර්ෂයකින් 'රහසිගතයි' යන ලිපියක් ලැබිණි.
    එහි කියැවී තිබූ එක් කරුණක් වූයේ ශ‍්‍රී ලංකාවේ අගනුවර මුළුමනින්ම කි‍්‍රයා විරහිත කරවන බව ය. මේ ප‍්‍රකාශයෙන් සති දෙකක් ඉක්ම යන්නටත් පෙර කොටි මහ බැංකුවට ප‍්‍රහාර එල්ල කෙළේය.
    මේ ප‍්‍රහාරය සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ. න්‍යායාචාර්යවරයා වූ ඇන්ටන් බාලසිංහම් කර තිබූ ප‍්‍රකාශයක් වැදගත් වේ. මෙහිදී ඔවුන්ගේ ඉලක්කය වී තිබුණේ රජය විසින් ඉදිරිපත් කරනු ලබන මීළඟ අයවැය වාර්තාවයි.
    ඒ අනුව, නැඟෙනහිර පළාතේ දුරකථන, විදුලිබල පද්ධති විනාශ කිරීම කොලොන්නාව තෙල් ටැංකිවලට පහරදීම මහබැංකු ප‍්‍රහාරය ආදියෙන් බලාපොරොත්තුවී තිබුණේ අයවැය පරතරය වැඩි කිරීමය.
    අයවැය පරතරය වැඩිවීම මඟින් ආරක්ෂක වියදම අඩුවන අතර එමගින් නවීන ආයුධ ලබාගැනීමේ ශක්තිය දුර්වල වේ. මෙලෙස ආර්ථිකය බිඳහෙලා හමුදාවේ ඉදිරිගමන වැලැක්වීම මෙහි අරමුණ වී තිබුණි.
    එහෙත් එල්.ටී.ටී.ඊ. අපේක්ෂා කළ අන්දමේ සියයට සියයක සාර්ථකත්වයක් මේ ප‍්‍රහාරයෙන් ලැබී තිබුණේ නැත. කෙසේ වුවත් රටට දැනෙන විනාශයක් කිරීමට එල්.ටී.ටී.ඊයට හැකිවිය. සුවිශේෂී වගකීම් රැසක් මහබැංකුව සතුව පවතී.
    මේ අංශවල සේවය කළ විශාල සේවක පිරිසක් තුවාල ලැබූහ. පළපුරුදු සේවකයන් පිරිසක් මියගියහ. මෙයින් මහබැංකුවේ යථා තත්ත්වයට පත් කළද සේවාව පවත්වාගෙන යාමේ අර්බුදයක් යම් පමණකට මතු විය.
    එමෙන්ම මහබැංකු පුස්තකාලයද සම්පූර්ණයෙන්ම විනාශ විය. තවද මහබැංකුව පිහිටා තිබූ ප‍්‍රදේශය ආසන්නයේ පැවැති.
    හැටන් නැෂනල්, ඇමරිකන් එක්ස්ප‍්‍රස්, ඒ.බී.එන්. අමිරෝ, ග‍්‍රීන්ග්‍රේස්, සෙලාන් වැනි බැංකුවලටද, මර්කන්ටයිල් ක්‍රෙඩිට් කම්පැණි, සෙලින්කෝ ඉන්ෂුවරන්ස් වැනි මූල්‍ය ආයතනවලට හානි සිදුවී තිබුණි. මේ ප‍්‍රහාරය තුළින් ආර්ථිකයේ අංශ ගණනාවකටම හානි සිදුවී තිබුණි.
    ලංකාවේ ආර්ථික, දේශපාලන සහ ආරක්ෂක මර්මස්ථාන පිහිටා තිබූ භූමිය අනාරක්ෂිත බව ලෝකයා හමුවේ ප‍්‍රචාරය විය. විශේෂයෙන් විදේශීය මාධ්‍යයන් මෙය බොහෝ ඉස්මතු කර දැක්වීය. මේ නිසා සංචාරක කර්මාන්තය විශාල ලෙස අඩපණ විය.
    කොටස් වෙළෙඳ පොළෙහි ගනුදෙනුද පහත වැටිණි. ගනුදෙනු සඳහා ඉදිරිපත් වී සිටි සමාගම් ගණනාවක්ද ගනු දෙනු වලින් ඉවත්වීමට තීරණය කළේය. මේ නිසා ලංකාවේ ආර්ථිකයට ප‍්‍රබල බලපෑමක් සිදුවිය.

    පර බල්ලෝ,:angry:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,371
    5,495
    113
    Panadura
    අන්තිමට ප්ලේන් එකකින් ඇවිත් බෝම්බත් දාල ගියා නෙ :no:

    ප්ලේන් එකක් එනවා කියලා දැනගත්තු ගමන් ලයිට් ඕෆ් කරනවා ඒ දවස්වල.
    කටුනායකට දාපු බෝම්බ කළුවරේ වෙලකට දාලා තිබ්බා. මේ කටුනායකට ගහන්න ආපු එකනේ.


    rebelde-derribado.jpg
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මට ඔය සිද්දියෙන් තමයි දෙමල්ලු එපාවුනේ..... ඔය නිවුස් එක යන වෙලේ ළඟ හිටිය දෙමළාගේ මූනේ තිබුන සතුට මට යථාර්තය පැහැදිලිකලා :dull::dull:

    Ow Hama ekama yatin support.:angry:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,156
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ow Hama ekama yatin support.:angry:
    අපේ විතරයි දෙපැත්ත කන ෆොන්න වෙsiගේ පුතාල ඉන්නේ. අවුරුදු පන්දාහකට ඉස්සෙල්ලත් පාවල දුන්න වේsa ජාතියක් සිංහලු කියන්නේ.......... හැමදාම කලේ ජාතිය පාවලා දීම...... හරි හෝ වැරදි, අනික් හැම ජාතියම අදින්නේ තමුන්ගේ ජාතියට. ලංකාවේ සිංහලයෙක් වෙලා ඉපදීම අමු කාලකන්නිකමක්.

    වයිෆ් කියනවා ගෙවල්පැත්තේ දෙමල්ලු ළමයි ඉස්කෝලේ යවන්නේ නෑ ලු බෝම්බ පිපිරෙන දවස්වලට, උන්ව නෝටිස් කරලා අම්මලා ඉස්කෝලේ යන්න දෙන්නේ නෑ ලු...... ඕන් ඔහොම සක්කිලි ජාතියක් ඔය බඩ බැඳන් පනදෙන්න ඉන්න කොලබ කැri දෙමල්ලු.......

    මහින්දට ගෝටට පින්සිද්දවෙන්න වැල්ලවත්තේ දෙහිවල හැමවෙලේම චෙක්කරා, මාව අම්බානට චෙක්කරලා ඇති පාරේ යනකොට. දෙහිවල පොලිසිය පිරෙන්න දෙමල්ලු රිමාන්ඩ් හිටියේ ඒ කාලේ........
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Tamils la Jathi vadhi aya innava. Mata mathakai, Akbar Hall, Pera uni eke, Canteen eke , Sinhala, Tamil kavalame banku vala vadi vela foods ganna kota, Tamil Senior ekak avilla kiwwa, Sinhala ayata, anith patthata yanna kiyala, Mea side eka tamil ayata kiyala. Mea method eka pasuva nathi kala JVP eken. JVP eken kiwwa, api serama Minissu, mix vela vadi unata kamak naha kiyala. Thanks JVP.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Tamils la atharath ,Bedaya thiyenaava. High cast[kulaya],Low cast kiyala. Jaffna Tamils visin Baticaloa Tamils lava ganan ganne naha. Pahath kota salakanne. Karuna ,Ltte eken ven uneth ,mea reason eka nisa.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Tamils la Jathi vadhi aya innava. Mata mathakai, Akbar Hall, Pera uni eke, Canteen eke , Sinhala, Tamil kavalame banku vala vadi vela foods ganna kota, Tamil Senior ekak avilla kiwwa, Sinhala ayata, anith patthata yanna kiyala, Mea side eka tamil ayata kiyala. Mea method eka pasuva nathi kala JVP eken. JVP eken kiwwa, api serama Minissu, mix vela vadi unata kamak naha kiyala. Thanks JVP.

    a tharam sinhala ponnayoda hitiye pera wala:angry:
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    ochara dewal karapu ekekuta tama rajitha pakaya "mahattaya" kiyanne.. beruwala janathawa mohuta pilituru deemata kaalaya pamina etha..
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    මහින්ද නැත්නම් තාමත් යුද්දෙ. යුද්දෙ නවත්තන්න වෙන රටවල් කොච්චර උත්සහකරාද​. සරත් ෆොන්සේකා කියන්නෙත් සුපිරි නායකයෙක්. දේශපාලන ණක් හැදිලා දැන් යූන්පී කටු ලෙවකනවා

    :yes::yes: