කටුනායක වෙඩි තැබීමක්

KDH

Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    අද අලුයම සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

    මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ කටුනායක, හීනටියන, ඉහළ මැන්ඩිය ප්‍රදේශයේදීය.

    යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් නිවසක තම නිවසේ සිටි පුද්ගලයෙකුට මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

    ඉන් තුවාල ලැබූ 29 හැවිරිදි පුද්ගලයා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ගම්පහ රෝහල වෙත මාරුකර යවා තිබේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960

    ජෙප්පො බී ලයික්

    • Haha
    Reactions: KDH

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මම හිතුවේ ජෙප්පෝ තුවක්කු සේරම එකතුකරා කියලා
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    Fail kota ..කෝටාව පොලිසියෙන් ගනන්ගන්නෙත් නෑ .. පාතාලෙන් ගනන්ගන්නෙත් නෑ .. නොන්ජලයෙක්

    Bump
    ------ Post added on Apr 26, 2025 at 12:45 PM
     
    • Like
    Reactions: vali aththa