හරි හරි , ඕකක් දැම්මා කියලා අනිවාර්යයෙන් නවත්තන්න ඕනෙ නෑනෙ . නමුත් උවමනාවක් තියෙන කෙනාට නවත්තන්න තැනක් තිබුණා නම් හොඳයි කියලයි කියන්නෙ .
කෝච්චියේ ටොයිලට් තියෙනවා කියලා හැම එකාලම චූ කරන්න යන්නේ නෑනෙ.

Pissuda ban ... 180km nothing only 100miles ... wage neh... highway kiyanne high way ban..nawathwa nawathwa yanna nemei .. better option is to increase the speed limit 100kmh to 150kmh... so u can move easily and quicker...
නවත්තන්න තැනක් තියෙන එක හොදයි බන් නැත්නම් එක දිගට AC එකේ යනකොට ගෑනුන්ට චු බර හැදෙනවානැත්නම් බෝතල් වලට කරන්න ගියාම සිට් එකේ කාපට් වලයි හැම තැනම හැලෙනවා
![]()

Pissuda ban ... 180km nothing only 100miles ... wage neh... highway kiyanne high way ban..nawathwa nawathwa yanna nemei .. better option is to increase the speed limit 100kmh to 150kmh... so u can move easily and quicker...
180 කි. මි. කියන්නේ පැය දෙකටත් අඩුයි. highway වල එක අමාරු දෙයක් නෙවි. මම 350 km යනවා, එක තැනයි නවත්වන්නේ. සමහරු 1350 km යනවා රෑ පටන් අරගෙන උදේ එලි වෙන්න (පැය 13 විතර, 110-120 km/hr ). වැඩිම උනොත් තැන දෙක තුනක නවත්වයි, තෙල් ගහන්නත් එක්ක.