කටුනායක හීනටියන වෙඩි තැබීමක්

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    කටුනායක හීනටියන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුකර තිබේ.

    පොලීසිය සඳහන් කළේ සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බවය.

    https://sinhala.adaderana.lk/news/2...JrAgJGwjLzDE-cASBE_aem_WutkKFpAeclSR5ocJy-xnw

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,195
    17,136
    113
    z8kYw4K.jpeg
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    අර පොඩි උන් දෙන්නෙක් මැරුවෙ මරපු එකා හොයාගෙනද බන් ? 🤷‍♂️
    දන්නේ නැහැ බන්. මේ ආන්ඩුවට ඕව හොයන්න තරම් පුළුවන් කමක් නැහැ.
    එක එකාගේ වැරදි පච කියව කියව ඉන්නවා
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    එක පාර දෙතුන් සීයක්‌ දෙයියෝ ගාවට අරිනවා ඇරෙන්න ඔය සිල්ලර වැඩ මොනාද මරික්කාර්
    ඔබට විරුද්ධව සටන් කරන අයට එරෙහිව දෙවියන් වහන්සේ වෙනුවෙන් සටන් කරන්න, නමුත් සීමාවන් ඉක්මවා නොයන්න. දෙවියන් වහන්සේ අපරාධ කරන්නන්ට ප්‍රේම නොකරනු ලබයි.

    අල් කුරානය 2:190
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,297
    21,271
    113
    ජාතික ආරක්ශාවට ගැටලුවක් වෙලාද? නෑනේ නෑනේ ?/ මෝදි ආවා කියන්නෙ ශ්‍රී ලන්කාවේ ජාතික ආරක්ෂාව හොදයි. - කවුශල්‍යා 🤌 🤌 🤌
     
    • Haha
    Reactions: Mr Bones

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    කටුනායක හීනටියන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුකර තිබේ.

    පොලීසිය සඳහන් කළේ සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බවය.

    https://sinhala.adaderana.lk/news/2...JrAgJGwjLzDE-cASBE_aem_WutkKFpAeclSR5ocJy-xnw

    අඩෝ අර ටික්ටොක් එකේ ඉන්න එකා නේද ඕඩියන්ස් එකේ ඉන්නෙ?
     
    • Wow
    Reactions: Mr Bones

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    කටුනායක හීනටියන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුකර තිබේ.

    පොලීසිය සඳහන් කළේ සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බවය.

    https://sinhala.adaderana.lk/news/2...JrAgJGwjLzDE-cASBE_aem_WutkKFpAeclSR5ocJy-xnw

    Thambi gaawa kadu thiyenawalu
     
    • Haha
    Reactions: Mr Bones