කටුනායක air port එක ලඟපාත Car එකක් Rent කරන්න

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,388
    4,616
    113
    air port එකට ඇවිත් බැහැලා ලංකාවේ ඉන්න සති දෙක 3ට කාර් එකක් රෙන්ට් කරන්න සාධාරණ ගනන් වල හොඳ service එකක් දෙන තැන් ටිකක් දන්නවනම් දාගෙන යන්න.

    සමහර අය air port එකට ලඟටම ඇවිත් වාහනේ දීලා, අපි අයේ යන දවසට එයාලා ඒයා පෝර්ට් එකටම ඇවිත් ගන්නවා කියලා අහලා තියනවා.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,886
    1
    15,220
    113
    මමත් Online බැලුව ඒව ගණන් වැඩියි.
    Malkey Car rent කියල එකක් දැක්ක , තව Ikman එකේ Ads තියනව
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,296
    47,170
    113
    air port එකට ඇවිත් බැහැලා ලංකාවේ ඉන්න සති දෙක 3ට කාර් එකක් රෙන්ට් කරන්න සාධාරණ ගනන් වල හොඳ service එකක් දෙන තැන් ටිකක් දන්නවනම් දාගෙන යන්න.

    සමහර අය air port එකට ලඟටම ඇවිත් වාහනේ දීලා, අපි අයේ යන දවසට එයාලා ඒයා පෝර්ට් එකටම ඇවිත් ගන්නවා කියලා අහලා තියනවා.

    ඔන්න නියම තැනක්..කැඩිච්ච වාහන දෙන්නේ නෑ..🤩

    • Like
    Reactions: Emarald

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    air port එකට ඇවිත් බැහැලා ලංකාවේ ඉන්න සති දෙක 3ට කාර් එකක් රෙන්ට් කරන්න සාධාරණ ගනන් වල හොඳ service එකක් දෙන තැන් ටිකක් දන්නවනම් දාගෙන යන්න.

    සමහර අය air port එකට ලඟටම ඇවිත් වාහනේ දීලා, අපි අයේ යන දවසට එයාලා ඒයා පෝර්ට් එකටම ඇවිත් ගන්නවා කියලා අහලා තියනවා.
    Ubatada hoyanne
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    ලංකාවට එන්න එපා අපිට උබව බරක්.

    මීට ලැට් එක ☝​
     
    • Haha
    Reactions: Emarald