කටුනායක TTI එකේ physical රැග්
මම අදුරන මල්ලි කෙනෙක් කිව්වේ, කටුනායක TTI එකේ physical රැග් දෙනවලු බන්,
පොඩි එව්න්ගේ කනට ගහනවලු,
කකුල් තුවාල වෙනකන් දන ගාවනවලු,
මහා පාරේ කට්ට අව්වේ උන්ට කියලා බූක්මර්ක් විකුනොනවලු.
තව ගොඩක් දේවල්,
ලංකාවේ ඉන්නේ නම් මාරම මානසික අසහන කාරයෝ ටිකක්, උන් සෙට් එකෙක් රැග් කරන්නම කියලා වෙනම ඇවිත් ඉන්නවලු.
පොඩි වාතයක් දීලා තෙලක් ගහන එක වෙනම දෙයක්, එත්, මේ වගේ අසික්කිත විදියට physical රැග් දෙන එවන්ට හෙන ගහන්න ඕන, වැඩේ කියන්නේ පරිපලානේ ඉන්න එවුන්ට මේවා පෙන්නේ නැති එකනේ?

Last edited: