කටුනායක IIT එකේ physical රැග්

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    උදේට කොල්ලනව පෝලිමට තියල දත් මදින්න දෙනවලු පෝලිමෙ මුල්ම එකාට. ඊට පස්සෙ කට හෝදල ටින් එකකට දාන්න කියනවා. ඊලග එකා කට හෝදන්න ඕනෙ අර කලින් එකා හෝදපු එකෙන්. පෝලිමේ අන්තිම එවුන්ට කොහොම හිතෙනව ඇද්ද.
     
    • Like
    Reactions: <DNA

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    :lol::lol:
    පෝරිසාදයා;19918496 said:
    ඉස්සර TTI කියල තමා කිව්වෙ, දැන් බොරු පොශ් එකට IET කියල Engineering නම දාගෙන ගොන් *ත්තලා.

    ඔය හුත්තෙ ජරා රැගක් දෙන්නෙ, මගෙ යාලුවො තුන් හතර දෙනෙක් හිටියා, පුටු උස්සගෙන ස්කොට් ගහන්න.. බඩගාන්න, දන ගාන්න, හෙලුවෙන් ඉඳල අනෙක් උන් ඉස්සරහ අතේ ගහන්න. ඔය වගෙ කැරි රැග් දෙන්නෙ. අන්තිම දවසෙ ජොක්කු ගලවලා ගොඩක් ගහලා අතට අහුවෙන ජොකා ඇඳගන්න ඕනෙ, මෙව්ව බොරු නෙමේ, ගිය උන් කියන්නෙත් නෑ. බොක්කෙ යාලුවො හින්ද කිව්වෙ.

    කට්ට කන්න බැරි උන් කෝස් එක ලීව් කරනව ඔය කාලකන්නි නිසා.:angry:

    මමත් ගියා බන් අවුරුදු ගානකට කලින්. මගේ යාලුවයි මමයි ගේම ඉල්ලුව. උන් අපිට අයේ එන්න දෙන්නේ නෑ කිව්වා. අපි දෙන්න කෝස් එක අත ඈරියා. ඒ දවස් වල කරන්න දෙයක් නෑතිව අනාත වෙලා හිටියේ. ඒත් ඊලග පාර exam ගොඩ දාලා මොරටු ගියා. කාලකන්නි හින්ද අපි දෙන්න ගොඩ ගියා. අදටත් පාට් දාපු එකාගේ මූන මතකයි. කවද හරි සෙට් වුනොත් නෙලන්න ඉන්නේ. තාම හම්බවුනේ නෑ :lol:
     
    • Like
    Reactions: tharakanilupul
    Dec 10, 2014
    26
    8
    0
    පෝරිසාදයා;19919424 said:
    උදේට කොල්ලනව පෝලිමට තියල දත් මදින්න දෙනවලු පෝලිමෙ මුල්ම එකාට. ඊට පස්සෙ කට හෝදල ටින් එකකට දාන්න කියනවා. ඊලග එකා කට හෝදන්න ඕනෙ අර කලින් එකා හෝදපු එකෙන්. පෝලිමේ අන්තිම එවුන්ට කොහොම හිතෙනව ඇද්ද.

    සක්කිලි
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    TTI KATUNAYAKA.

    :no:Around 1985/86 I went there for an interview for a part time lecturer post. I was very young at that time, and there are only 2 applicants. Myself and an old retired man. During the interview the interview board said we have to teach the kids a given subject, and kids will decide who is the better teacher. To kick me out, they told me to do it in English, without speaking a single sinahala word. While we are waiting to do that , a young apprentice came in and ask me ""ayiyaa mokada mehe"" ?? I can't remember who that boy is, but he knows who I am. Then I told him the story, and his class is the one we both have to teach. So he told everyone to listen to me properly, and vote for me . I did my lesson in English, that old man did it in Sinhala , at the end, every kid (100%) said I am the better teacher. But that old goose got the job. I am glad that I lost that opportunity, because now I am 100 times better than that job. I HATE TTI WITH A PASSION
     
    what are u doing now? business??
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    ඇතුලේ ගහගන්න යන්න එපා. උබට ගුටි කන්න වෙයි.
    ඕකෙන් එළියේදී අල්ලගනින්. හැම එකාම අනිවා වෙලාවක තනි වෙනවා.
    එහෙම වෙලාවට අල්ලගනින්. උබ තව යාලුවෝ දෙන්නෙක් එක්ක පලයන්. ඒ ඇති. උන්ට ගහන්න එපා කියපන්. උබ තනියෙම නෙලපන්.

    ඔහොම හැම එකාටම කරපන්. උබට තනියෙම අවුල් නම් යාලුවෝ එක්කම නෙලපන්. මේකට out වෙන්න ඔන්න මෙන්න කියල වෙනකම් ඉවසපන්.

    මගේ කෙල්ලව (රුහුණු කැම්පස් එකේ ) rag කරලා බෑග් එකේ තිබ්බ වටිනා දේවල් වගයක් උස්සපු 7 දෙනෙක්ට මම දුන්නා ගේම. දෙන්නෙක්ට ඇරෙන්න අනික් ඔක්කොටම ලේ එනකම් නෙළුවා.

    my advice එක එකාව තනි කරගනින්.
    Then its your time :growl: :growl:
     
    • Like
    Reactions: ^Buddhika^

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    පෝරිසාදයා;19919424 said:
    උදේට කොල්ලනව පෝලිමට තියල දත් මදින්න දෙනවලු පෝලිමෙ මුල්ම එකාට. ඊට පස්සෙ කට හෝදල ටින් එකකට දාන්න කියනවා. ඊලග එකා කට හෝදන්න ඕනෙ අර කලින් එකා හෝදපු එකෙන්. පෝලිමේ අන්තිම එවුන්ට කොහොම හිතෙනව ඇද්ද.
    polimema inna aya ekathu wela oka karawana tikata allan gahuwa nam hari :lol:
     
    Dec 10, 2014
    26
    8
    0
    ඇතුලේ ගහගන්න යන්න එපා. උබට ගුටි කන්න වෙයි.
    ඕකෙන් එළියේදී අල්ලගනින්. හැම එකාම අනිවා වෙලාවක තනි වෙනවා.
    එහෙම වෙලාවට අල්ලගනින්. උබ තව යාලුවෝ දෙන්නෙක් එක්ක පලයන්. ඒ ඇති. උන්ට ගහන්න එපා කියපන්. උබ තනියෙම නෙලපන්.

    ඔහොම හැම එකාටම කරපන්. උබට තනියෙම අවුල් නම් යාලුවෝ එක්කම නෙලපන්. මේකට out වෙන්න ඔන්න මෙන්න කියල වෙනකම් ඉවසපන්.

    මගේ කෙල්ලව (රුහුණු කැම්පස් එකේ ) rag කරලා බෑග් එකේ තිබ්බ වටිනා දේවල් වගයක් උස්සපු 7 දෙනෙක්ට මම දුන්නා ගේම. දෙන්නෙක්ට ඇරෙන්න අනික් ඔක්කොටම ලේ එනකම් නෙළුවා.

    my advice එක එකාව තනි කරගනින්.
    Then its your time :growl: :growl:

    :yes::yes::yes:
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඕවා නවත්තන්න අමාරුයි බං..
    රැග් කාපු උන් උන්ගේ හැංගිච්ච කේන්තිය නැතිකරගන්නේ/පිටකරන්නේ ඊලගට එන පොඩිඋන්ට රැග් දීල..
    උනුත් ඒ දේම ඊළඟට එන උන්ට කරාවි..
    ඕවෑ කල්චර් එක රැග් වලට වෙනමම හැදිලා ඉවරයි..
     
    හරි හමන් පාලනයක් තියෙනවනම් පුළුවන් බන්, අනිත් එක එකට අනවශ්‍ය rag වලට විරුද්ද වෙන්න කොල්ලොන්ට ශක්තිය තියෙන්නත් ඕන.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    මම අදුරන මල්ලි කෙනෙක් කිව්වේ, කටුනායක TTI එකේ physical රැග් දෙනවලු බන්,

    කකුල් තුවාල වෙනකන් දන ගාවනවලු,
    මහා පාරේ කට්ට අව්වේ උන්ට කියලා බූක්මර්ක් විකුනොනවලු.
    තව ගොඩක් දේවල්,

    පෝරිසාදයා;19918496 said:

    ඔය හුත්තෙ ජරා රැගක් දෙන්නෙ, මගෙ යාලුවො තුන් හතර දෙනෙක් හිටියා, පුටු උස්සගෙන ස්කොට් ගහන්න.. බඩගාන්න, දන ගාන්න, හෙලුවෙන් ඉඳල අනෙක් උන් ඉස්සරහ අතේ ගහන්න. ඔය වගෙ කැරි රැග් දෙන්නෙ.

    Math mulin TTI giya. Oya uda thiena ewa 100% hari. Oke inna lectures lath amu charter. Godak aya okenma igenagena lecture wela thienne. Mata nan rag ekata wada lecture lawa thamai elluwe neththe. Unuth kemathi rag karanawata. Mamath course eka leave kala munta charter wenna beri nisa.

    Mama denata nan oya course eka karapu samaharunta wada earn karanawa. Hebei course eka continue kala nan Eng. kenek wenna thibuna. Eng. kiyanne game/rate hoda social status ekak ne? :)

    Oya putu witharak newei table eka ussagena 3 k withara ekathu wela squat gahanna denawa. Eka thamai godak amaru. Gembo paninna denawa ekath amarui. Batalande geniyanawa kiyala thawa rag ekak thienawa. Samaharunwa hostel geniyanawa. Edawas wala ekekwa genihin homosexual side rags hitan dunnalu. Meka nan mata confirm na.

    Ara rag iwara wunata passe bath mul okkoma ekata dala anala kanna kiyanawa ath hodanna mukuth ba polowe danagahala e jarawa ekka thamai kanna one.
     
    Last edited:

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අයියෝ හැමිනෙනවනේ:lol:,මේක දැක්කෙ දැන් බන්:sorry:.උඹලා මොකෙක්ට හරි.හාල්පාරු යක්කු නෙවෙයි,ඉඟන ගන්න ගිහින් මේ වගේ පකේ වැඩක් සෙට් උනු කොල්ලෙක් කෙල්ලක් ඉන්නවා නම් පී.ඇම් කරපල්ලා:rolleyes:.අනිවා කරපු උන්ගෙ පුක ඉරලා දෙන්න ගේමක් සෙට් කරලා දෙන්නම්.:dull:ඔය හුත්තෙ රගන්නෙම පිටින් ආපු සක්කිලි බන්.:angry:තුන් හතර පාරක්ම ගැහුවෙ කොහෙන්ද කියලා හොයන්න බැරි වෙන්න ගේම් සෙට් කෙරුවා කාලයක්:lol:,ඒත් ඒ නහර කැපුවා පස්සෙ:sorry:,ඒත් දැන් ඉන්න බැජ් එකේ ආයෙත් කැකිරි ලයින් දෙන කිරි පොන්සියො ටිකක් වල් බැහැලා කියලා ආරන්චි:eek:,වැඩක් නැති හින්දා අතහැරලා ඉන්නෙ:yes: