මම රජරට අයි සී ටී .. ඩිග්‍රි එකක් හඳා ත් අයිටී ඩිග්‍රි එකක් නිසාත් කරන එක හොඳයි.වැඩ දනී නම් ජොබ් හිඟයක් නැත..සාපේක්ශව එන් ඩෙ ඊ එස් වලින් රැකියා හොයා ගන්න එක ලේසී.. මොකකින් හරි ඉස්සරහට යන්න උපාදිය යම් වටිනකමක් වෙනවා..කැමැත්තක් කරන්න .විස්තර ඕනි නම් පී එම් එකක් දාන්න
ඕකම තමයි මමත් මූට කිව්වේ අයියේ


