නෙළුමක් ගැන නම් දන්නේ නැහැ ඒ උනාට වෙන රටවල් වලට සාපේක්ෂව බලනකොට කටුනායක එයාර්පෝර්ට් එක තව දියුණු කරන්න ඕන.




නෙළුමක් ගැන නම් දන්නේ නැහැ ඒ උනාට වෙන රටවල් වලට සාපේක්ෂව බලනකොට කටුනායක එයාර්පෝර්ට් එක තව දියුණු කරන්න ඕන.




නෙළුමක් ගැන නම් දන්නේ නැහැ ඒ උනාට වෙන රටවල් වලට සාපේක්ෂව බලනකොට කටුනායක එයාර්පෝර්ට් එක තව දියුණු කරන්න ඕන.
sirawata
එළවලු බක්කියේ එළවලු විකුණන මට මොන එයාර් පොර්ට්ස් ද නෙහ්. උබ එහෙම කියන්න එපා මම ප්ලේන් එකකට එක සැරයක් නැග්ග රත්මලානේ ගුවන් හමුදා ප්රදර්ශනයකට ගිය වෙලාවේ. ප්ලේන් එකේ හරියට දාඩිය දානවා බන්.

දියුනු කරන්න ගොඩක් දේවල් තියෙනව බන්. අපේ එයාර් පෝර්ට් එක තවම ප්රාථමික තත්ත්වයෙ තියෙනෙ. ෆ්ලයිට් එක ඩිරෙක්ට් ටර්මිනල් එකට ගහන්නෙ නෑනෙ. පැසෙන්ජර්ස්ල බස් එකෙන්නෙ එක්කගෙන එන්නෙ යන්නෙ තවමත්.
dan direct terminal ekata gahanawane ban. mama yana eka eka parak wath lankawedi bus eke yanan set wela na. Qatar wala nam eka parak bus eke yanna set una.
:Odan direct terminal ekata gahanawane ban. mama yana eka eka parak wath lankawedi bus eke yanan set wela na. Qatar wala nam eka parak bus eke yanna set una.
බලපන් arrival වෙලා එලියට ආවහම කිසිම look එකක් නැහැ.පිළිවෙලක් නැහැ..මිනිස්සු දෙපැත්තේ ඉදන් ඉදගෙන කන්න වගේ බලන් ඉන්නවා..

ඔව් බන් ඩියුටි ෆ්රී වල ඉන්න ඉලෙක්ට්රිච්ක් බඩු විකුණන උනුත් එහෙමයි. ඔක්කොට වඩා එපා වෙනවා එයාර්පෝර්ට් එකෙන් එලියට ආවම. සෙනග සූ ගාල. රට ගිහින් එන එක්ව එක්කන් යන්න ගමක්ම ඇවිදින්. ඔය එන උන්ට ඉන්න වෙනම තැනක් හදන්න ඕනේ. ලංකාවට සුද්දෙක් අවොත් ටැක්සි කාරෝන්ගෙන් බේරීමක් නැහැ. අනෙක වෙනම ටැක්සි ගහන්න යාර්ඩ් එකක් නැහැ.


Passenger Boarding Bridges එකක් හැම ප්ලේන් එකකටම ගහන්නේ නැහැ. ගොඩක් දියුණු රටවල උනත් හැම ප්ලේන් එකකටම Passenger Boarding Bridge එකක් දෙන්නෙත් නැහැ.









ඒකට යන වියදම වැඩී නම් ඒ වෙනුවට වෙන පිලියමක් හෝ අඩු වියදමින් කරන්න ඕනෙ. එහෙම නැතිව නවත්තල දාන එක මෝඩ කමක්. හෙට කියයි අර උයන් වලට එන්නෙ සල්ලි කාරයෝ උන්ට සල්ලි තියෙන නිසා පාක් ඕන නෑ කියලා
ඔහොම සිතුවිලි එක්ක රටක් ලස්සන කරන්න බෑ
කස්ටම් කාක්කො ඉන්නකන් ඕක ලොකු වෙන්නෙ නෑ ඔයිට වඩා....නෙළුමක් ගැන නම් දන්නේ නැහැ ඒ උනාට වෙන රටවල් වලට සාපේක්ෂව බලනකොට කටුනායක එයාර්පෝර්ට් එක තව දියුණු කරන්න ඕන.
Na ban.matnam mathaka athi kale idala flight ekata bus eken bus eken flight ekta.eka thama bola maath kiwe. dan direct bridge gahanawa kiyala. bus scene ekak kiyala thibuna hinda. hama plane ekatama denna tharam terminal nane ban. but un karagena yanawane. issarata wada dan hodai. issarahata balamu...
mokada nayo....![]()
![]()
![]()
ඔව් ගොබ්බ හැත්තක් ඉන්නෙ.අපෝ කියනවනම් තියෙනව කියන්න කතා ගොඩාක්.ඔව් බන් ඩියුටි ෆ්රී වල ඉන්න ඉලෙක්ට්රිච්ක් බඩු විකුණන උනුත් එහෙමයි. ඔක්කොට වඩා එපා වෙනවා එයාර්පෝර්ට් එකෙන් එලියට ආවම. සෙනග සූ ගාල. රට ගිහින් එන එක්ව එක්කන් යන්න ගමක්ම ඇවිදින්. ඔය එන උන්ට ඉන්න වෙනම තැනක් හදන්න ඕනේ. ලංකාවට සුද්දෙක් අවොත් ටැක්සි කාරෝන්ගෙන් බේරීමක් නැහැ. අනෙක වෙනම ටැක්සි ගහන්න යාර්ඩ් එකක් නැහැ.
ow anika poddak badu ganna gihin waradunoth hina wenawa ban mata eka parak hina una![]()