Questions කටුපිල තියෙන්නෙ කොහෙද ?

Nick Fury

Active member
  • Jun 1, 2021
    131
    124
    43
    යාලුවෙක්ගෙ cancer එකකට කටුපිල කැද බොන්න ඕනලු. කොහොමද හොයා ගන්නෙ?
     
    • Like
    Reactions: SLKolla2020

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මරදාන ස්ටේශන් එක ඇතුලෙ හරියෙ තිබ්බ ඉස්සර නම්,
    තව පිලියන්දල මාර්කට් එකෙත් ගොඩක් කැද වලට ගන්න කොල වර්ග එහෙම තියනවා
    පුලුවන් තරම් අමුවෙන් හොයා ගන්න බලන්න
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    යාලුවෙක්ගෙ cancer එකකට කටුපිල කැද බොන්න ඕනලු. කොහොමද හොයා ගන්නෙ?
    ඕක බොන්නෙ විශේෂ පාරම්පරික හාල් වර්ගයකින් උයපු කැඳක් විදිහටයි.

    සාමාන්‍ය හාල් හරියන්නෙ නෑ.
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,842
    113
    ඕක බොන්නෙ විශේෂ පාරම්පරික හාල් වර්ගයකින් උයපු කැඳක් විදිහටයි.

    සාමාන්‍ය හාල් හරියන්නෙ නෑ.
    ඒ හාල් වර්ගයත් කියපන් ඉතිං.
     
    • Like
    Reactions: SLKolla2020

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,144
    113
    ලඟම ............ ගෙන් අහන්න 🙏
    පකේ ලයින් අල්ලන්නේ නැතුව කියපන්කෝ. නොදන්න මිනිහෙක් දැනගන්න එකනෙ වෙන්නේ. ඊටපස්සේ වලලන්න හදනවා ඉංග්‍රීසි බෙහෙත් වලට බැන බැන

    මම හිතුවෙ කොහේ හරි ගමක් කියල. ගූගල් මැප් එකේ බලපන් කියන්න ආවෙ. 🥴
    උඩවලවෙ වැවක් තියෙනවා
    ------ Post added on Aug 2, 2023 at 3:32 PM
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පකේ ලයින් අල්ලන්නේ නැතුව කියපන්කෝ. නොදන්න මිනිහෙක් දැනගන්න එකනෙ වෙන්නේ. ඊටපස්සේ වලලන්න හදනවා ඉංග්‍රීසි බෙහෙත් වලට බැන බැන
    ඒක බේතටම විතරක් වපුරන, ලේසියෙන් හදන්න බැරි, අමාරුවෙන් සංරක්ෂණය කරගෙන තියාගෙන ඉන්න දුර්ලභ වී විශේෂයක්.

    ඕක ප්‍රසිද්ධ වුණාම ඉල්ලුමට සැපයුම දෙන්න බෑ, වඳ වෙලා යන්නත් පුළුවන්.

    ඒ නිසා ප්‍රසිද්ධ කරන්නෙ නෑ. වෛද්‍යවරු නම් දන්නවා, සමහරු ලඟ තියෙනවා, එයාලා බේත හදල දෙනවා.
     
    • Haha
    Reactions: Dead Cupid

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,842
    113
    පකේ ලයින් අල්ලන්නේ නැතුව කියපන්කෝ. නොදන්න මිනිහෙක් දැනගන්න එකනෙ වෙන්නේ. ඊටපස්සේ වලලන්න හදනවා ඉංග්‍රීසි බෙහෙත් වලට බැන බැන
    මුගේ බොරු බන්. මු දන්නා ලබ්බක් නැ.
    එකයි ඔය ලොක්ක වගේ ඇවිල්ල බයිලයක් කෙලල ගියේ.
     
    • Like
    Reactions: SLKolla2020

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,842
    113
    ඕක ප්‍රසිද්ධ වුණාම ඉල්ලුමට සැපයුම දෙන්න බෑ, වඳ වෙලා යන්නත් පුළුවන්. ඒ නිසා ප්‍රසිද්ධ කරන්නෙ නෑ
    අනේ මේ පිටියේ අප්පු හුත්තෝ මේ.

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    යාලුවෙක්ගෙ cancer එකකට කටුපිල කැද බොන්න ඕනලු. කොහොමද හොයා ගන්නෙ?

    මෙන්න මේකත් හොයාගන්න. මේකෙ තියෙනවා මම කියපු වී වර්ගය.