කටුපිල

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මේ කටුපිල බෙහෙත් ඇතතටම හොදයිද මේ කියන විදියට?

    Screenshot_20220625-193826~2.png
    FB_IMG_1656166113369.jpg
    FB_IMG_1656166119981.jpg
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,561
    113
    Miami
    @pitiye.appu දෙන්න බලන්න උදව්වක්
    ඔය හොර වෙදා ඉන්නෙ සිංහල වෙදකම හෑල්ලුවට ලක් කරන්න. කවුරුහරි ප්‍රශ්නයක් ඇහුවොත් ඕකා උත්තර දෙන්නෙ නෑ. සිංහල වෙදෙක් ගාවට යන්න කියන්න ඌ ඕනෙ නෑනේ. එක්කො හොඳ වෙදෙක් රෙකමන්ඩ් කරන්න ඕනේ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,545
    124,738
    113
    දෙහිවල
    ඔය හොර වෙදා ඉන්නෙ සිංහල වෙදකම හෑල්ලුවට ලක් කරන්න. කවුරුහරි ප්‍රශ්නයක් ඇහුවොත් ඕකා උත්තර දෙන්නෙ නෑ. සිංහල වෙදෙක් ගාවට යන්න කියන්න ඌ ඕනෙ නෑනේ. එක්කො හොඳ වෙදෙක් රෙකමන්ඩ් කරන්න ඕනේ.
    මූ හැබයි බෙහෙත් ගැන කියවනවා නෙහ්.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,271
    4,081
    113
    ඔය හොර වෙදා ඉන්නෙ සිංහල වෙදකම හෑල්ලුවට ලක් කරන්න. කවුරුහරි ප්‍රශ්නයක් ඇහුවොත් ඕකා උත්තර දෙන්නෙ නෑ. සිංහල වෙදෙක් ගාවට යන්න කියන්න ඌ ඕනෙ නෑනේ. එක්කො හොඳ වෙදෙක් රෙකමන්ඩ් කරන්න ඕනේ.
    ඌ ඌගෙ මිශන් එක බං කරන්නෙ 😂😂😂
    තම්බි ඇජෙන්ඩා 🤮🤮
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,561
    113
    Miami
    මූ හැබයි බෙහෙත් ගැන කියවනවා නෙහ්.

    අපිටත් බැරියෑ අර වැලෙ මුලයි මේ ගහේ පොත්තයි අරන් තම්බල බීපන් කියන්න. තනි බොරුවක් කරන්නේ

    ඌ ඌගෙ මිශන් එක බං කරන්නෙ 😂😂😂
    තම්බි ඇජෙන්ඩා 🤮🤮

    ow.
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    ඔව්...ලෝකෙ ගොඩක් රිසර්ච් එහෙම කරලා තියෙනවා ඇන්ඩ් හොද ප්‍රතිපල ලැබිලා තියෙනවා..ලංකාවෙත් පහුගිය ටිකේ රිසර්ච් ටිකක් කරා..වෙච්චි දෙයක් නොදනී....
    https://en.m.wikipedia.org/wiki/Flueggea
     
    • Like
    Reactions: animation

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    • Like
    Reactions: animation

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කටුපිලම විතරක් හරියන්නෙ නෑ, ඒක විශේෂ සිංහල වෙද හාල් විශේෂයක් එක්ක තමයි කැඳ බොන්න ඕන.
    තොල් වේලෙන එකෙන් කියන්න පුලුවන් රෝගය මොකක්ද?