< කටුවන ලන්දේසි කොටුව >

nuwan.matara

Member
Dec 17, 2011
9
2
0
මේක තමයි ලංකාව ඇතුලට වෙන්න (ඒ කිව්වේ මුහුදින් ගොඩක් ඈත්ව) තියන එකම කොටුව!කොලබ කෙනෙක් එනවා නම් එන්න ඕන..කොලබ ගාල්ල මාතර වලස්මුල්ල හරහා මිද්දෙනිය පාර..රත්නපුර පැත්තෙන් ආවොත් ඇබිලිපිටිය මිද්දෙනිය වලස්මුල්ල පාර..කටුවන!මේකෙන් ලංකාවේ අනිත් කොටු වෙතට රහස් උමං මාර්ගයක් තිබුන කියලා කතාවක් තියනවා තැනින් තැන ගොඩක් සාදක අහුවෙලා තියනවා..කාලෙන් කාලෙට මේක මහජනයාට විවෘත වන අයිතිය නැතිවෙනවා..මොකද කපල් කොටුව ඇතුලට රිංගලා අරව මේවා කරනවා ඕක නිසා පොලිසියෙන් කචල්!
 

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    1170043360.png

    ස්තිතුයි මචන් ! පොඩි කලේ මතක් උනා ...පොඩි කලේ මම ඔතන සෙල්ලම් කරලත් තියෙනවා ... ඔයිට පල්ලෙහා තියෙන ඉස්පිරිතාලේ ක්වාටස් වල නැවතිලා හිටියේ ...

    oz05.png