Oka widde neti unta mkkda kiyanne bn etakota?බොරුව නිසා තමයි ලංකාවේ එච්චර ප්රශ්න නැත්තේ !
Mn wathura bona eken wathura biwwe positive una dennekma ita kalin dawase.
Mata sinofarm widinna kalin e. Me yasata inne mn.
Oka widde neti unta mkkda kiyanne bn etakota?බොරුව නිසා තමයි ලංකාවේ එච්චර ප්රශ්න නැත්තේ !
දැන් ප්රතිපල එනවා ඒ කතාවල එච්චරයි !බලන්න ටයිම් එකක් නැ .ඔකේ සරන්ශේ කියපන් සගෝ පුළුවන් නම්.
අර කොවිඩ් වක්සින් එක ආපු කාලෙම ඔය වගේ කතා ටිකක් ගියේ. එකම නේද මේ?
තේරුනේ නැ . උබ කියන්නේ හොද වැක්සින් සහ නරක ඒවා කියල දෙකක් තියනවා කියල නේ?දැන් ප්රතිපල එනවා ඒ කතාවල එච්චරයි !
පිටරට වල ඉන්න උන්ට ලංකාවේ මෝඩයොන්ගේ පැණි විකුනන්න කතා කරනවා නෙමෙයි !
හැබැයි හැම Vax එකම දාන්න එපා... එකම ගොඩට....
ඔය ඔක්කොම එකම වගේ තමයි !තේරුනේ නැ . උබ කියන්නේ හොද වැක්සින් සහ නරක ඒවා කියල දෙකක් තියනවා කියල නේ?
හොද ටික මොනවද?
ආ හා.. ඒ කියන්නේ කටු නැතුව ගහන වැක්සිං හොඳා කියල වෙන්ටෑ?හැබැයි හැම Vax එකම දාන්න එපා... එකම ගොඩට....


පැණි බොන්න මං ලංකාවේ ඉන්න ඕනනේ ! ලංකාවට කවරදාකවත් අඩිය තියන්නේ නැහැ මම නම් !ආ හා.. ඒ කියන්නේ කටු නැතුව ගහන වැක්සිං හොඳා කියල වෙන්ටෑ?![]()
අනේ ඇයි බං ඒ එකපාට්ට "ඔක්කොමත් නෙමෙයි ඉතින්" වගේ කමෙන්ට් එකක් දාලා ඇමෙන්ඩ්මන්ට් එකක් ගේන්න හිතුනේ?
සුද්ද කරන්න දෙයක් නෑ අනේ පැනියම ගහමු කොල්ලෝ පැනියම විතරයි!
මෝඩයොන්ට ඕන නම් පැණි බීලා තවත් කාලකන්නියෙක්ට සල්ලි හොයලා දීපල්ලාධම්මික මහත්තයට හිනාවෙච්ච බල්ලන්ට අඬන්න වෙන දවස වැඩි ඈතක නෑ
vax gahuwe nattan deiyoo apith wala pelle![]()
උඹ දාන සෝස් එකෙන්ම තමයි වගේනේ උන් ගන්නෙත්. උඹ ඉන්න තැන ලොකුවට හයිලයිට් කරගන්න තැටමුවට වැඩක් නෑ, උඹ කියන්නේ ඒ ගොං වස්සෝ කියන එකම තමයි.මම තොරතුරු දාන කොට... ඇයි උබ ලංකාවේ සිංහල Youtube මෝඩයෝන්ගේ නිකන් උඩ බලාගෙන කියවන වීඩියෝ දාගෙන දගලන්නේ !
බංකොලොත් තර්කනේ !
mass psychosis එකට අහුවෙලා කියවන්න එපා තවත් උබට කියවන්න මට වැඩක් නැහැ ! උබට හිතෙන දෙයක් කර ගෙන ඉදපන් !
මම subscribe කරලත් නැහැ තවත් මේ thread එකට එන්නෙත් නැහැ !
බංකොලොත් තර්ක කරන බූරුවෝත් එක්ක කතා කරලා වැඩක් නැහැ !
ඒ හැමෝටමත් වැක්සිං ගැහුවා.දැන් ඉස්සරහට එන හැම VAX එකම MRNA technology...
උබත් ගහගෙන මතක ඇතුව උබේ ළමයින්ටත් ගහගෙන/අලවාගෙන/බීගෙන... ඉන්න බායි !

කටු වලින් විතරක් නෙමෙයි මෝඩයෝ !
කොහේ හිටියත් මනසින් ලංකාවේ ඉන්න ගෙම්බෝ ! ලෝකේ වෙන මොනවත් දන්නේ නැහැ !
vaccine patch පවා එනවා ...කටු ගහන්න බය උබේ ළමයින්ට හොදයි මේවා
https://www.uq.edu.au/news/article/2022/07/covid-vaccine-patch-fights-variants-better-needles
මෝඩයොන්ට ඕන නම් පැණි බීලා තවත් කාලකන්නියෙක්ට සල්ලි හොයලා දීපල්ලා
------ Post added on Jan 15, 2023 at 12:33 AM





What You Need to Know About the Kraken Covid Variant
XBB.1.5, aka the Kraken![]()
![]()
, is sweeping the Northeast US and dodging immunity. But that doesn’t mean it’s time to panic.
https://www.wired.com/story/kraken-covid-variant-xbb15/
අනිවා.. අපි දන්න වැක්සීන් ගහපු එකෙකුටත් ලඟදි කෙල උනා
බයික් එකේ ගිහින් හැප්පිලා ඉන්ජෙක්ෂන් ගහපු අත කඩල ගියානෙ බන්
මේක බිල් ගේට්ස් ගූගල් එක්ක ප්ලෑන් කරලා කරපු වැඩක් ටවුකන්ඩ![]()
ආහ් හරි මල්ලි වැඩේ තේරුනා.. ඔය ඇන්ටි වැක්ස් ක්රවුඩ් එකේ මෙන්ටැලිටි එක ගැන හොඳ ආටිකල් කීපයක් තියෙනව වෙලාවක හොයං කියවපං.. උඹේ ඇන්ටි වැක්ස් තියරියටම හරියන්න CNN-BBC-G7 ග්රැන්ඩ් කොන්ස්පිරසි එකක් මැද්දෑවේ නේද ඉන්නේ කියල හිතන කොට හීනෙනුත් බය වෙනවා බං.. තෑන්ක්ස් ඈ කිව්වට..දැන් යුද්ධයක් පෙන්න පෙන්න... ගන්න ඕන පැත්ත යුක්ක්රෙනේ පැත්ත කියලා මිනිසුන්ට පෙන්වන්නේත් CNN, FOX, BBC etc..
TV media propaganda machine එකම තමයි ! මිනිස්සු හැටිය ගන්න ඕන නැහැ කිසි පැත්තක් යුද්ධයකදී !
ඇමරිකාවේ එවුන්ගේ ඔලු ටික හෝදලා... බිලියන් ගණන් taxpayers money යුක්ක්රෙනේට පොම්ප කරවන්නෙත්...
උබල වගේ උන්ට... Putin කියන එකා උඩ දාන්න ඕනද ?
Zelenskyy කියන එකා උඩ දාන්න ඕනද කියලා.... කියල දෙන්නෙත් උබේ ඔය CNN දෙයියෝ තමයි !
Social media තිබ්බත්....ඒවායින් විවිධ අදහස් හුවමාරු කරගෙන
තමන්ගේ intuition එකෙන් තීරණයක් ගන්න බුද්ධියක් නැහැ !
Research කරන්න දන්නේ නැහැ.... කොච්චර internet පහසුකම් තිබිලත්...
ඉන්ටියුශන් එකෙන් තීරණ ගන්නව කියන්නේ ඉවෙන්, තීරණයකට එන එක. එතන තර්කයක් , කරුණු කාරණා මැන බැලීමක්, විචාරශීලි සන්සන්දනයක් නෑ. ඔයාට භාෂාවේ වචන එක්ක අවුලකුත් තියෙනව වගේයි නේ?Social media තිබ්බත්....ඒවායින් විවිධ අදහස් හුවමාරු කරගෙන
තමන්ගේ intuition එකෙන් තීරණයක් ගන්න බුද්ධියක් නැහැ !
Research කරන්න දන්නේ නැහැ.... කොච්චර internet පහසුකම් තිබිලත්...


බලන්න ටයිම් එකක් නැ .ඔකේ සරන්ශේ කියපන් සගෝ පුළුවන් නම්.
අර කොවිඩ් වක්සින් එක ආපු කාලෙම ඔය වගේ කතා ටිකක් ගියේ. එකම නේද මේ?