කටු ගහගෙන ගහපු මැරුණ කස්ටිය

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    බලන්න ටයිම් එකක් නැ .ඔකේ සරන්ශේ කියපන් සගෝ පුළුවන් නම්.
    අර කොවිඩ් වක්සින් එක ආපු කාලෙම ඔය වගේ කතා ටිකක් ගියේ. එකම නේද මේ?
    දැන් ප්‍රතිපල එනවා ඒ කතාවල එච්චරයි !
    පිටරට වල ඉන්න ( සුද්දෝ කල්ලෝ ) උන්ට ලංකාවේ මෝඩයොන්ගේ පැණි විකුනන්න කතා කරනවා නෙමෙයි !

    ලංකාවේ උන් covid + ඩෙංගු පැණිය + බලි තොවිල් + සුදු ළූණු බීලා Vax එකත් ගහගෙනනේ ඉන්නේ
    හැබැයි ඉස්සර ආපු හැම Vax එකම දාන්න එපා... එකම ගොඩට....

    දැන් ඉස්සරහට එන හැම VAX එකම MRNA technology...
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් ප්‍රතිපල එනවා ඒ කතාවල එච්චරයි !
    පිටරට වල ඉන්න උන්ට ලංකාවේ මෝඩයොන්ගේ පැණි විකුනන්න කතා කරනවා නෙමෙයි !
    හැබැයි හැම Vax එකම දාන්න එපා... එකම ගොඩට....
    තේරුනේ නැ . උබ කියන්නේ හොද වැක්සින් සහ නරක ඒවා කියල දෙකක් තියනවා කියල නේ?
    හොද ටික මොනවද?
     
    • Sad
    Reactions: gobaby

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    තේරුනේ නැ . උබ කියන්නේ හොද වැක්සින් සහ නරක ඒවා කියල දෙකක් තියනවා කියල නේ?
    හොද ටික මොනවද?
    ඔය ඔක්කොම එකම වගේ තමයි !
    මම කිව්වට වැඩක් නැහැ මට බනිනවනේ... උන් හිතන්නේ මම තමා propaganda වලට අහුවෙලා උන්ට පැණි පොවන්න හදන්නේ කියලා !

    හොයන්න වෙලාව නැති එක නිසා තමයි බන් media marketing propaganda, influence marketing වලට රැවටෙන්නේ මුළු ලෝකෙම !
    closed circuit එකක් වෙච්ච තමන්ගේ closed circuit එකට ඇතුල් කර ගන්නේ මොනවද කියල හොයන්න වෙලාව නැති වෙච්ච එක තමයි බන් මේ කාලේ තියෙන එකම දුප්පත්කම.....
    පොඩි එවුන් තමයි පව් ! ලොකු එවුන්ගේ වැඩ වලට

    ඇත්ත පොවන්න බැහැ ! ඇත්ත හොයාගෙන තේරුම් ගන්න ඕන... තමන්ගේ intuition එකෙන් !
    හැබැයි බොරුව පොවන්න පුළුවන් ! media marketing propaganda, influence marketing වලින් !
    මතකනේ influence marketing හැමෝම බෙහෙත් ගහගෙන ඒවායේ selfies දැම්මා පිස්සුවට වගේ !

    සමාජයට අහුවෙලා පෝලිමේ ගිහින් කරන්න පුළුවන් ! මෝඩ වැඩ ..
     
    • Haha
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    හැබැයි හැම Vax එකම දාන්න එපා... එකම ගොඩට....
    ආ හා.. ඒ කියන්නේ කටු නැතුව ගහන වැක්සිං හොඳා කියල වෙන්ටෑ? :ROFLMAO: :ROFLMAO: අනේ ඇයි බං ඒ එකපාට්ට "ඔක්කොමත් නෙමෙයි ඉතින්" වගේ කමෙන්ට් එකක් දාලා ඇමෙන්ඩ්මන්ට් එකක් ගේන්න හිතුනේ? :rofl::rofl:
    සුද්ද කරන්න දෙයක් නෑ අනේ පැනියම ගහමු කොල්ලෝ පැනියම විතරයි!

    pg01-1.jpg
     
    • Haha
    Reactions: gobaby

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ආ හා.. ඒ කියන්නේ කටු නැතුව ගහන වැක්සිං හොඳා කියල වෙන්ටෑ? :ROFLMAO: :ROFLMAO: අනේ ඇයි බං ඒ එකපාට්ට "ඔක්කොමත් නෙමෙයි ඉතින්" වගේ කමෙන්ට් එකක් දාලා ඇමෙන්ඩ්මන්ට් එකක් ගේන්න හිතුනේ? :rofl::rofl:
    සුද්ද කරන්න දෙයක් නෑ අනේ පැනියම ගහමු කොල්ලෝ පැනියම විතරයි!
    පැණි බොන්න මං ලංකාවේ ඉන්න ඕනනේ ! ලංකාවට කවරදාකවත් අඩිය තියන්නේ නැහැ මම නම් !
    උබට බැරිද පැණි ටිකක් එවන්න !

    මම තොරතුරු දාන කොට... ඇයි උබ ලංකාවේ සිංහල Youtube මෝඩයෝන්ගේ නිකන් උඩ බලාගෙන කියවන වීඩියෝ දාගෙන දගලන්නේ !
    බංකොලොත් තර්කනේ !

    mass psychosis එකට අහුවෙලා කියවන්න එපා තවත් උබට කියවන්න මට වැඩක් නැහැ ! උබට හිතෙන දෙයක් කර ගෙන ඉදපන් !
    මම subscribe කරලත් නැහැ තවත් මේ thread එකට එන්නෙත් නැහැ ! උබලා වගේ එවුන් මාර toxic !
    බංකොලොත් තර්ක කරන බූරුවෝත් එක්ක කතා කරලා වැඩක් නැහැ !

    දැන් ඉස්සරහට එන හැම VAX එකම MRNA technology...
    උබත් ගහගෙන මතක ඇතුව උබේ ළමයින්ටත් ගහගෙන/අලවාගෙන/බීගෙන... ඉන්න බායි !

    කටු වලින් විතරක් නෙමෙයි මෝඩයෝ !

    කොහේ හිටියත් මනසින් ලංකාවේ ඉන්න ගෙම්බෝ ! ලෝකේ වෙන මොනවත් දන්නේ නැහැ !

    vaccine patch පවා එනවා ...කටු ගහන්න බය උබේ ළමයින්ට හොදයි මේවා

    https://www.uq.edu.au/news/article/2022/07/covid-vaccine-patch-fights-variants-better-needles

    ධම්මික මහත්තයට හිනාවෙච්ච බල්ලන්ට අඬන්න වෙන දවස වැඩි ඈතක නෑ
    මෝඩයොන්ට ඕන නම් පැණි බීලා තවත් කාලකන්නියෙක්ට සල්ලි හොයලා දීපල්ලා 🤗
    ------ Post added on Jan 15, 2023 at 12:33 AM

    vax gahuwe nattan deiyoo apith wala pelle :P

    ------ Post added on Jan 15, 2023 at 12:38 AM
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මම තොරතුරු දාන කොට... ඇයි උබ ලංකාවේ සිංහල Youtube මෝඩයෝන්ගේ නිකන් උඩ බලාගෙන කියවන වීඩියෝ දාගෙන දගලන්නේ !
    බංකොලොත් තර්කනේ !

    mass psychosis එකට අහුවෙලා කියවන්න එපා තවත් උබට කියවන්න මට වැඩක් නැහැ ! උබට හිතෙන දෙයක් කර ගෙන ඉදපන් !
    මම subscribe කරලත් නැහැ තවත් මේ thread එකට එන්නෙත් නැහැ !
    බංකොලොත් තර්ක කරන බූරුවෝත් එක්ක කතා කරලා වැඩක් නැහැ !
    උඹ දාන සෝස් එකෙන්ම තමයි වගේනේ උන් ගන්නෙත්. උඹ ඉන්න තැන ලොකුවට හයිලයිට් කරගන්න තැටමුවට වැඩක් නෑ, උඹ කියන්නේ ඒ ගොං වස්සෝ කියන එකම තමයි. 😂
    දැන් ඉස්සරහට එන හැම VAX එකම MRNA technology...
    උබත් ගහගෙන මතක ඇතුව උබේ ළමයින්ටත් ගහගෙන/අලවාගෙන/බීගෙන... ඉන්න බායි !
    ඒ හැමෝටමත් වැක්සිං ගැහුවා.
    තව අපේ ආච්චිටත් වැක්සිං ගැහුවා, කමක් නැද්ද මන්දා?
    :baffled:

    කටු වලින් විතරක් නෙමෙයි මෝඩයෝ !
    කොහේ හිටියත් මනසින් ලංකාවේ ඉන්න ගෙම්බෝ ! ලෝකේ වෙන මොනවත් දන්නේ නැහැ !

    vaccine patch පවා එනවා ...කටු ගහන්න බය උබේ ළමයින්ට හොදයි මේවා

    https://www.uq.edu.au/news/article/2022/07/covid-vaccine-patch-fights-variants-better-needles

    මෝඩයොන්ට ඕන නම් පැණි බීලා තවත් කාලකන්නියෙක්ට සල්ලි හොයලා දීපල්ලා 🤗
    ------ Post added on Jan 15, 2023 at 12:33 AM

    පැච් වලට කලින් දැන් අවුරුදු ගානක ඉඳං වැක්සිං ඕරලි දෙනවා, තව නේසල් දෙන එව්වත් තියෙනවා. තරහ ගන්ඩ එපා බං.. දැන් උඹට පැච් එකක් දාගන්නයි වෙන්නේ.:ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: gobaby

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ගොටාබය සර් දුර දක්නා නුවන දාල වතුර ගැහුව නිසා උබල බේරුනා.
    හැබැයී හම්බන්තොට මෝඩයො ටිකට නාමල් සෑර් පෙට්ටි පිටින් අරන් ගිහින් ෆයිසර් කෙලිය නේද.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,948
    1
    12,282
    113
    අදාළ නෑ නේ
    අනිවා.. අපි දන්න වැක්සීන් ගහපු එකෙකුටත් ලඟදි කෙල උනා
    බයික් එකේ ගිහින් හැප්පිලා ඉන්ජෙක්ෂන් ගහපු අත කඩල ගියානෙ බන් :sorry::sorry:
    මේක බිල් ගේට්ස් ගූගල් එක්ක ප්ලෑන් කරලා කරපු වැඩක් ටවුකන්ඩ :angry::angry::angry:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    දැන් යුද්ධයක් පෙන්න පෙන්න... ගන්න ඕන පැත්ත යුක්ක්‍රෙනේ පැත්ත කියලා මිනිසුන්ට පෙන්වන්නේත් CNN, FOX, BBC etc..
    TV media propaganda machine එකම තමයි ! මිනිස්සු හැටිය ගන්න ඕන නැහැ කිසි පැත්තක් යුද්ධයකදී !

    ඇමරිකාවේ එවුන්ගේ ඔලු ටික හෝදලා... බිලියන් ගණන් taxpayers money යුක්ක්‍රෙනේට පොම්ප කරවන්නෙත්...
    උබල වගේ උන්ට... Putin කියන එකා උඩ දාන්න ඕනද ?
    Zelenskyy කියන එකා උඩ දාන්න ඕනද කියලා.... කියල දෙන්නෙත් උබේ ඔය CNN දෙයියෝ තමයි !

    Social media තිබ්බත්....ඒවායින් විවිධ අදහස් හුවමාරු කරගෙන
    තමන්ගේ intuition එකෙන් තීරණයක් ගන්න බුද්ධියක් නැහැ !
    Research කරන්න දන්නේ නැහැ.... කොච්චර internet පහසුකම් තිබිලත්...

    වැඩියෙන්ම පිළිගන්නේ TV එකේ යන දේවල් තමයි ලෝකේ ඉන්න මිනිස්සු.... මොකද රසට අනලා කවනවා ඔලුවට

    ඔලු හොදගත්ත එවුන් mass psychosis එකකට අහුවෙනවා...
    ඊට පස්සේ ආගමක් වගේ තමන්ගේ ඔලුවට දාපු propaganda එක වෙනුවෙන් මැරෙන්න හදනවා...
    පිළිගන්න පුලුවන් සාක්ෂි පෙන්නුවත් ! උන් නෙමේ තමන්ගේ මතය ගැන sceptic අදහසක්වත් ඇතිවෙන්නේ !

    උබට ඕන මගුලක් ගහගනිල්ලා.... හැබැයි මේ ගැන sceptic අදහස් මිනිසුන්ට ඇති වෙන එක උබල වගේ උන්ට නවත්වන්න බැහැ !
    එකයි ඔය Covid Vax Booster ගන්න ප්‍රමාණය එන්න එන්න අඩු වෙන්නේ ! මුළු ලෝකෙම 🤔🤔🤔🤔

    ඊලග variant එක ඊලග variant එක එනවා කිව්වත් !
    Covid media propaganda machine එක කැඩිලා දැන්

    ( CNN දෙයියෝ - 2 days ago - How much should people worry about Covid's newly-dominant XBB.1.5 variant? )

    උබලා අතේ සල්ලි නැතුව කඩේ යනවා සමහරු Vax වලට + සමහරු පැණි වලට කඩේ යනවා ...
    ඊලග Vax එක ගහගන්න Booster ගහගන්න කියා කියා කඩේ යනවා..
    දේශීය බෙහෙත් පෙති විකුනන්න කඩේ යනවා..බෙහෙත් තේ වර්ග විකුනන්න කඩේ යනවා...detox වෙනවා කිය කියා...

    Jimmy Fallon වගේ ගොඩක් එවුන් මිලියන ගණන් වලට කඩේ යනවා ඒකයි වෙනස...
    ඊලග variant එකට මෝඩ cringey සින්දු හද හද ....Brought to you by Pfizer ad ගන්න

    උබලා වගේ ලෝකෙම ඉන්න ගොන්නු බය කරන්න...
    Covid Variant එකට අලුතින් දාපු නම තමයි "Kraken"....

    What You Need to Know About the Kraken Covid Variant :P :P :P

    XBB.1.5, aka the Kraken🤗🤗🤗🤗 , is sweeping the Northeast US and dodging immunity. But that doesn’t mean it’s time to panic. :p:p:p:p
    https://www.wired.com/story/kraken-covid-variant-xbb15/

    නමෙන්ම තේරෙනවා මොලේ තියෙන එකෙක්ට මෙහෙම නම් දාන්නේ මොකටද කියලා ..
    Covid media propaganda machine එක start කරලා ගන්න
    ඒකෙන් මේකෙන් ....ලංකාවේ ඉන්න කපටින්ටත් පුලුවන් කීයක් හරි දේශීය මගුලක් විකුනලා මඩිය තරකර ගන්න
    197px-Colossal_octopus_by_Pierre_Denys_de_Montfort.jpg

    ලංකාවේ ඉන්න එකේ....
    ඔය පැත්ත වෙනස් කරලා බැරිද ධම්මික පැනියට සින්දුවක් හදලා දිලිත් ජයවීරගේ දෙරණේ දමන්න...

    දිලිත් ජයවීර මහින්දත් එක්ක එකතු වෙලා උබලා වගේ Covid වලට මැරෙන්න හදන උන්ගෙන් දෙපැත්තෙන්ම කනවා
    එහෙන් Covid ටෙස්ට් එක + Jab එක ... අනිත් පැත්තෙන් ධම්මික පැනිය විකුනනවා....

    අනිවා.. අපි දන්න වැක්සීන් ගහපු එකෙකුටත් ලඟදි කෙල උනා
    බයික් එකේ ගිහින් හැප්පිලා ඉන්ජෙක්ෂන් ගහපු අත කඩල ගියානෙ බන් :sorry::sorry:
    මේක බිල් ගේට්ස් ගූගල් එක්ක ප්ලෑන් කරලා කරපු වැඩක් ටවුකන්ඩ :angry::angry::angry:

    ඔව් බන් ලංකාවේ උන් කියනවා වගේ ...VAX එක ඇතුලේ 5G චිප් එකක් දියකරලා දාල බිල් ගේට්ස්... Google API එකකින් තමයි ලින්ක් වෙන්නේ !
    මොබියිල් ඇප් එකකුත් තියෙනවා බිල් ගේට්ස් ලග ....ලෝකේ ඕන එකෙක් මරන්න පුලුවන් ඒකෙන් !
    ඒකෙන් උබව පාලනය කරන්න පුලුවන් ඒකයි වැක්සීන් ගහපු එකා රෙමොට් එකකින් පාලනය කරලා තියන්නේ !
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    දැන් යුද්ධයක් පෙන්න පෙන්න... ගන්න ඕන පැත්ත යුක්ක්‍රෙනේ පැත්ත කියලා මිනිසුන්ට පෙන්වන්නේත් CNN, FOX, BBC etc..
    TV media propaganda machine එකම තමයි ! මිනිස්සු හැටිය ගන්න ඕන නැහැ කිසි පැත්තක් යුද්ධයකදී !

    ඇමරිකාවේ එවුන්ගේ ඔලු ටික හෝදලා... බිලියන් ගණන් taxpayers money යුක්ක්‍රෙනේට පොම්ප කරවන්නෙත්...
    උබල වගේ උන්ට... Putin කියන එකා උඩ දාන්න ඕනද ?
    Zelenskyy කියන එකා උඩ දාන්න ඕනද කියලා.... කියල දෙන්නෙත් උබේ ඔය CNN දෙයියෝ තමයි !

    Social media තිබ්බත්....ඒවායින් විවිධ අදහස් හුවමාරු කරගෙන
    තමන්ගේ intuition එකෙන් තීරණයක් ගන්න බුද්ධියක් නැහැ !
    Research කරන්න දන්නේ නැහැ.... කොච්චර internet පහසුකම් තිබිලත්...
    ආහ් හරි මල්ලි වැඩේ තේරුනා.. ඔය ඇන්ටි වැක්ස් ක්‍රවුඩ් එකේ මෙන්ටැලිටි එක ගැන හොඳ ආටිකල් කීපයක් තියෙනව වෙලාවක හොයං කියවපං.. උඹේ ඇන්ටි වැක්ස් තියරියටම හරියන්න CNN-BBC-G7 ග්‍රැන්ඩ් කොන්ස්පිරසි එකක් මැද්දෑවේ නේද ඉන්නේ කියල හිතන කොට හීනෙනුත් බය වෙනවා බං.. තෑන්ක්ස් ඈ කිව්වට..

    m_bio_2021_162.01.png

    මේ උඹ අමාරුවේ දාන්න හදනව නෙවෙයි, ඒත් ඇයි බං BBC එක ඇන්ටි වැක්ස් පැත්තට කතා කොරන දොස්තරෙක් පෙන්නන්නේ. ඒක පොඩ්ඩක් ඉතර උඹේ ග්‍රෑන්ඩ් කන්ස්පිරසි තියරියට ගැලපෙන්නෙ නෑ නේද? :ROFLMAO: :ROFLMAO:

    Social media තිබ්බත්....ඒවායින් විවිධ අදහස් හුවමාරු කරගෙන
    තමන්ගේ intuition එකෙන් තීරණයක් ගන්න බුද්ධියක් නැහැ !
    Research කරන්න දන්නේ නැහැ.... කොච්චර internet පහසුකම් තිබිලත්...
    ඉන්ටියුශන් එකෙන් තීරණ ගන්නව කියන්නේ ඉවෙන්, තීරණයකට එන එක. එතන තර්කයක් , කරුණු කාරණා මැන බැලීමක්, විචාරශීලි සන්සන්දනයක් නෑ. ඔයාට භාෂාවේ වචන එක්ක අවුලකුත් තියෙනව වගේයි නේ?:lol::lol:
    ------ Post added on Jan 15, 2023 at 9:42 AM
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,641
    113
    පරණ තාලෙ සයිනොෆාම් ගැහුවෙ. මොනා කිව්වත් mRNA based වැක්සින් ගහන්න අකමැත්තක් තිබ්බ නිසා ගැහුවෙ නෑ පයිසර් එහෙම..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අප්පුවගෙ හෑල්ලක් වගේනෙ....
    මේක කියෝල අදහසක් ගන්නෙ කොහොමද මචං,

    වචන දෙතුන්සීයකට ටැලි කරල කියන්න තියෙන දේ පොයින්ට් කරල කියන්න බලන්න... නැතුවනං කියවන්න බෑ.... ඔලුව කචල් වෙනව මෙහෙම කියෙවුවොත්...
    බලන්න ටයිම් එකක් නැ .ඔකේ සරන්ශේ කියපන් සගෝ පුළුවන් නම්.
    අර කොවිඩ් වක්සින් එක ආපු කාලෙම ඔය වගේ කතා ටිකක් ගියේ. එකම නේද මේ?
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,908
    2,507
    113
    colombo
    Covid කියන්නේ ලෝකේ බය කරලා vaccine විකුනන්න හදපු පත බොරුවක්, දම්මිකලා වගේ උනුත් ඒ අස්සේ ගේම ගැහුවා
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඉතින් හොඳයිනේ බං!
    ජනගහනය පාලනය වෙනවට මම නම් කැමතියි!
    මිනිස්සු ඒක පාලනය කරන්න දන්නේ නැතිනම් ඉතින් වැක්සීන්වලින් හරි ඒක වෙන්න ඕනේ!
     
    • Haha
    Reactions: Solo Rider

    lilman

    Well-known member
  • May 10, 2009
    41,023
    54,662
    113
    Colombo
    අලුත් වැක්සීන් එකක් / බේතක් මුනිස්සුන්ට භාවිතයට දාද්දි හොඳටම ටෙස්ට් කරන්න ඕනෙ.අතුරු ඵල අහුවෙන්නෙ එතකොට.ඒත් තවමත් 100% කිසිම දේක අතුරු ඵල ගොයාගෙන නෑ. covid වැක්සීන් එකේ ඒක උනේ නෑ. ඒකට වෙලාවක් තිබුනෙත් නෑ මිනිස්සු මැරෙන නිසා.
     
    • Like
    Reactions: dinuksha_asela