කටු ලෙවකන බල්ලෝ ඉජු ඉජු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    :lol:

    යුවාන් උක්කු පුතා ඩොලර් හා පවුන් වලට මාරු කර ඇති බව විස්වාස කටයුතු ආරන්චියකින් දැනගන්නට ලැබේ :eek:

    ටිටියානා ගේ අස්පයා :lol:

    :lol:
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    ape rate thaama booruwo wadiy. thawa tika kalekin hari unta therei mokakda me ratata kale kiyala. balahanko mahindaya me para dena gema mokakda kiyala.. u meka vinasa karalama thama passa balanne
     

    AAAkkk

    Member
    Nov 13, 2014
    82
    3
    0
    කවුරැ කොහ‍ොම කිවිවත්; මොනවා කලත් නැතත්; මො&#34

    කවුරැ කොහ‍ොම කිවිවත්; මොනවා කලත් නැතත්; මොකා ආවත් ;මෙි රටෙ පාලනය ගෙනියන්න ජනාධිපති කෙනකූට වාර ගනන 3 ක් දීම අති භයානකයි; සමිපුර්නයෙන් වැරදි ; වාර 2 ත් ඇතිනේද?

    මහින්ද එයාට ඔින විදියට නීතිය වෙනස් කලා නමි තව මොනවද ඉස්සරහට වෙන්න බැරි..ඔය ආන්ඩුව දිගටම යයි;මෙි පවුල්,පරමිපරා,ආන්ඩුව වෙනස් කරන්න ඔිනැ...දැන් මන්ත්‍රි ගානත් වැඩි වෙලානෙ.

    උන්ටම සැප දෙන්නෙ අපේ සල්ලි ටික යයි නේද???ආන්ඩුවෙ සේවකයොනට??? පොඩි අපි ට???ඡනද වලට වියදමි කොචිචර ගියාදමෙි නාස්තිය වලක්වන්න පුළුවන්ද?/

    අප‍ේ රටයි;සල්ලි;සැප හොදට උන්ටම විතරක් යයි...! රට අපි එකම තැන ඉදන් උහුලන්න වෙයි රට යයි ;එක්කො මැරෙන්න වෙයි..උන්ට බලයයි සල්ලි..! අපිට ඡන්ද බලය..! එක මෙි සැරෙ බුද්ධිමත්ව පාවිචිචි කරපල්ලා..වෙන කාට හරි කමක් නැහැ දෙන්න..

    දැන් ඇති මහින්ද පිං පවි කලා.........! මං අපේ ගෙදර අය ඔය කාටවත් පක්ෂ නැහැ...! බලයට ආවම ඔකකොම එකයිනේ,my3 වුනත් ෂුවර්ද,මුලදි හොද වෙයි. ඒත් පස්සේ?? ...චික් ඡන්දෙ දාන්නත් හිතෙන්නෙ නැහැ බන්..

    ඒත් දානවා..

    ;මොකද ඡන්දයක් නැති මිනිසා අතක් නැති මිනිසෙක් බදුය; කියලා කියනවන‍ෙ.

    මට දුක; මහින්ද 3 වරට එන්න තරමි මෙචිචර පහත් කපටි; බලයට; මුදලට ;සැපට තන්හාවට ගිය එක ගැනයි...!!!:no::no::no: