ඇයි ප්රෙන් මේ තරහ ගිහින්
කොහෙන්ද ගන්න පුලුවන් ඔය කොල
සිල්ලර බඩු කඩ වල තියෙනව. සුදු පත්තර කොල කියල ඉල්ලපං. දැන් උඹ මොනාගෙද කටුවැඩ කරන්න ඉන්නෙ ?

ඇයි ප්රෙන් මේ තරහ ගිහින්
කොහෙන්ද ගන්න පුලුවන් ඔය කොල

පිටකොටුවේ කටු වැඩ කොල අඩුවට ගන්න තැනක් දන්නව ද බන්
bath parcel othanna ganna sudu kole ganin ban
සිල්ලර බඩු කඩ වල තියෙනව. සුදු පත්තර කොල කියල ඉල්ලපං. දැන් උඹ මොනාගෙද කටුවැඩ කරන්න ඉන්නෙ ?![]()
thama kola gaththe na ne
ganna thama ubalagen ahuwe

මම ඇහුවෙ උඹ මොන විශේද කටුවැඩ කරන්න ඉන්නෙ කියල. කීය වසරෙද දැන් ඉන්නෙ ? වාර විභාගෙටද ? කවද්ද විභාගෙ පටං ගන්නෙ ?
phd ekak krnwa manchester uni eke
thawa meke ekekuth krnawa

koswatte
kotuwa paththe ewenawada ?
nattm
koswatta ta enna kichchara wela yayi da bn ?
sat uba innwda


අන්තර්ජාලය ඔස්සේ හුමුවුනු මිතුරෙකුගේ නිවසක් සොයා ගිය 14වියැති පාසල් සිසුවා අතුරුදහන්.
දූශණය කල මල සිරුර පාලු ළිඳකිං හමුවේ. අපරාධ කරු සොයා පොලිස් පරීක්ශණ.![]()

kotuwe idn vinadi 45k yayi khe idnda enne ?

phd ekak krnwa manchester uni eke
thawa meke ekekuth krnawa








kotuwe idan thama bn enne
me ara uda anatha kukula kyla thyena ewa balala
eka set une nathi unoth ennam
u mawa baya kara ne![]()
PHD ekak karanna labeta katuwada kola hoyanawa .
ane pala do yanna
![]()
ඒ කියන්නෙ තෝ කොටුව ස්ටේසන් එකෙං තමා කෝච්චියට නගින්නෙ. අපි දෙන්න දවසක හම්බ වෙමුද![]()
uba mkeda yanne

කෝච්චියෙ යකෝ. ඇයි තෝ හිතුවද මං ඩක්කුවක් අරං ඇවිල්ල ඒක පීල්ලට සෙට් කරං පැදගෙන යනව කියල බූරුව![]()