pawsi ? seat buk kumri ?
කෝච්චියෙ නම දන්නෑ යකෝ. යන්න කලිං අනෞන්ස් කරනවනෙ යන්නෙ කොහාටද නවත්තන්නෙ කොහෙද කියල. ඉතිං ඒකෙ නගිනව. නම් කියන්නෙ ගාල්ල පැත්තෙ යන කෝච්චි වල විතරනෙ බං.

pawsi ? seat buk kumri ?

කෝච්චියෙ නම දන්නෑ යකෝ. යන්න කලිං අනෞන්ස් කරනවනෙ යන්නෙ කොහාටද නවත්තන්නෙ කොහෙද කියල. ඉතිං ඒකෙ නගිනව. නම් කියන්නෙ ගාල්ල පැත්තෙ යන කෝච්චි වල විතරනෙ බං.![]()
කෝච්චියෙ නම දන්නෑ යකෝ. යන්න කලිං අනෞන්ස් කරනවනෙ යන්නෙ කොහාටද නවත්තන්නෙ කොහෙද කියල. ඉතිං ඒකෙ නගිනව. නම් කියන්නෙ ගාල්ල පැත්තෙ යන කෝච්චි වල විතරනෙ බං.![]()






කොටුවේ මල්වත්ත පාරේ කුමාර වීදියේ stationary shops වලින් ගොඩක් අඩුවට ගන්න පුළුවන් මචං.
මම අරං තියෙන්න හාෆ් ශීට් කොල බන්ඩල් විතරයි මචං . මේ කඩවල් වල කටු වැඩ කොලත් අඩුවට තියෙනවා . ගාන නම් හරියටම දන්නෙ නෑ මචං .
මාත් A /L කරන කාලේ ඔතැනින් තමා ගත්තේ මචං ,,කිලෝ ගානට කොළ දෙන්නේ ..පොඩ්ඩක් පරණ ඒවා ගණන් අඩුවට ගන්න පුළුවන් …උන් ගෙනියන්න පුළුවන් විදිහට ඔතලාම දෙනවා…. දන්නවා ඇති විභාග කරන එවුන් ඕවා ගන්න එන්නේ කියලා...
කුමාර වීදියේ Stationary නෑ නේද බන්
උබ කීය ද ගත්තේ
කොහෙන් ද
කුමාර විදියද කියල නම් හරියටම මතක නෑ කොල්ලෝ...මම ගත්තේ අවුරුදු 15කට කලින් පිටකොටුවේ![]()
පිටකොටුවේ කඩකාරයෙක්ගෙන් හරි ත්රීවීල් කොල්ලෙක්ගෙන් හරි අහපන් කියයි ..
කොහෙංද ගත්තෙ කීයද ?
පිටකොටුවේ උන් දන්නේ නෑ කිව්වා
ඩොටෙන් ගත්තේ
මහරගම
කිලෝ එකක් 170 උනා සින්හලු![]()
කොලිටි එකත් එක්ක බැලුවම A4 වලයි මේකෙයි වෙනසක් නෑ වගේ

නෑ එහෙම කිව්වේ නෑ![]()

පිටකොටුවේ උන් දන්නේ නෑ කිව්වා
ඩොටෙන් ගත්තේ
මහරගම
කිලෝ එකක් 170 උනා සින්හලු![]()
කොලිටි එකත් එක්ක බැලුවම A4 වලයි මේකෙයි වෙනසක් නෑ වගේ
පිටකොටුවේ කටු වැඩ කොල අඩුවට ගන්න තැනක් දන්නව ද බන්
මේ කොළ වර්ගෙට කියන්නේ newsprint කියල.(මේවා import කරන කොළ වර්ගයක් ) ඉස්සර බිල් පොත් වල book copy එකට ගත්තේ මේ කොළ වර්ගය. පැන්සලකින් කාබන් පෑනකින් ලියන්න පුළුවන්. සමහර විට stencil machine වලට දාන කොළ වර්ගය newsprint වලට වඩා මිල අඩු ඇති. පොඩ්ඩක් ඒ ගැනත් අහල බලන්න (ඒවා හදන්නේ ලංකාවේ නිසා )